තිත්ත ඇත්ත

අර්ජුණ රණතුංග වගේ කොන්දක් තියෙන පරිපාලන නායකයෙක්
ඉන්න ඕන තැන් වල රේස් කාරයෝ බුකි කාරයෝ,
මුදලාලි මාමලා රිංගගෙන ක‍්‍රිකට පරිපාලනය කෑවා....
ඩොලර් බිලියන 72 පාඩුවක් වෙලා තියෙන්නේ...
සෙල්ලම් නෑ ගොයියෝ....
රට අන්තර්ජාතික මට්ටමට ගෙන ගිය ක‍්‍රිඩාව වැනසෙන්න යන්නේ :confused:
ලෝක විනාසයට කලින්ම
 
  • Like
Reactions: eranda444

eranda444

Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    ගල්පාත මහත්තයා;11546820 said:
    අර්ජුණ රණතුංග වගේ කොන්දක් තියෙන පරිපාලන නායකයෙක්
    ඉන්න ඕන තැන් වල රේස් කාරයෝ බුකි කාරයෝ,
    මුදලාලි මාමලා රිංගගෙන ක‍්‍රිකට පරිපාලනය කෑවා....
    ඩොලර් බිලියන 72 පාඩුවක් වෙලා තියෙන්නේ...
    සෙල්ලම් නෑ ගොයියෝ....
    රට අන්තර්ජාතික මට්ටමට ගෙන ගිය ක‍්‍රිඩාව වැනසෙන්න යන්නේ :confused:
    ලෝක විනාසයට කලින්ම
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:

    අපේ ජනාධිපතිතුමා ක්‍රිකට් වලට මාර ආදරෙයිලු නේද? ඇයි දන්නේ මේවා ගැන හොයල බලන්නේ නැත්තේ ????:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:

    අපේ ජනාධිපතිතුමා ක්‍රිකට් වලට මාර ආදරෙයිලු නේද? ඇයි දන්නේ මේවා ගැන හොයල බලන්නේ නැත්තේ ????:

    හොයලා බලන්නේ කොහොමද රෙදි ඇඳගෙන උන්දැ පත්කරපු මණ්ඩලය නේ :lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: eranda444

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    මචන් පරිපාලනේ ගැන වැඩිය මම දන්නේ නැ...ලෝක කුසලානේ තොරණ දවසේ ඉදන්ම අපේ උන නිකන් හරහට ගියේ...අරවින්දය කණ්ඩායම තෝරනවා කියපු විදියට නෙමේ අන්තිමට කණ්ඩායම තේරුවේ...ඕව දන වැඩකුත් නැ එත කියන්න ඕනි අනික මචන් ගොඩක් ඖන්ට ඖල ගිඉයේ කණ්ඩායමේ තියන වැරද්දක් විදියට සනා කණ්ඩායමට එන එක විතරයි..උන්ට වෙන වැරදි පෙනුනේ...නැ..තව දෙයක් සනාට කට්ටිය කැ ගහව්වෙත් තරුණයන්ට තැන දීල අයින් වෙන්න කලේ හරි සල්ලි වලට නොගහ අයින් වෙයන් කියල...දන සනා අයින් වෙලා..බට් ගෙනාපු තරුණ කොල්ලෙක් නැ...චන්දිමල්නම් කොහොමහරි තමන්ගේ තැන අල්ලාගෙන රැකගෙන යනවා..එක ලොකු දෙයක්.... සංගක්කාර වේවා මහේල වේවා..කොහොමත් ලකුණු ක් ක් ගැහැව්වත් මචන් මැච් එක පරාදයි අයි ඒ එහෙම වෙන්නේ...අනික සනාල මචන් ගැහැව්වොත් මැච් එක අනිවා දිනුම් උ ගහල තියනවා 100 ඒවා 28න් තරග තුනක් විතරයි පැරදිලත් තියෙන්නේ...හරි අයි සන්ගලට බැරි එහෙම සටනම් දෙන්න..අනික සනාග හැමදාම ශ්‍රේනිගතකිරීම් වල උඩම ඉඳි කමක් නැ එත ඊට වැඩිය වටින්නේ අපේ රට...අපේ රට මුල් තැනට ගෙන එක තමයි අපි කලයුත්තේ...අපේ අන්න එක මුලින්ම මනසට දන්නා ඕන..තමන්ගේ පෞද්ගලික වාර්තා නෙවෙයි...අපේ රට උඩට ගන්නයි ඕන.. වගකීමෙන් කියන්නේ දන ඇතුලේ දිලාව අයින් කරලා මැතිව්ස්ව නායකත්වෙට ගේන්නයි මහෙලයි සංගි අනිත් ගොඩක් ඖනුයි කටයුතු කරන්නේ...එක ක්‍රිකට් එක්ක ඉන්න උන දන්නවා...අනික මාලිංග කිව්වා මචන් ඉන්දියාවේ ලංකාවට වැඩිය පිළිගැනීමක් තියනවා කියල..එත උ දැනගන්න ඕන..උට ඉන්දිආවේ ගහන්න හම්බුනෙත් මේ අපේ රටට ගහපු නිසයි කියල... උ එහෙම නම සනාව ලෝක කුසලානෙන් අයින් කර...වාස්ට ආපු කැපිලි,,එහෙම නම උන කොහොම කියන්න ඕනද... අන්න එතැනින්ම තේරෙනවා බන මුන්ගේ ඔලුවේ තියෙන්නේ සල්ලි සල්ලි...අපි ඉස්සෙල්ල අපේ රට ගැන ඉතිහාසය උගන්නල..මනස රටේ පැත්තට හරවල...යහපත් අතට ගන්න ඕන...අලුතින් පත්වෙන පරිපලානේ තියන එකම වගකීම එයයි ම දකින විදියට එහෙම කරලා තරග දිනේව්වම..අපිට සල්ලි එනවා ඕන තරම්...
     
    ඒත් මචන් මෙතන පරිපාලනේ ගැන දුෂනයක් වෙලා තියෙ කියලනේ කතා වෙන්නේ ?

    මෙයාල අහන්නේ අපේ අය කියන විදිය ඔය ලැබුන බිලියන ගනන් ලාබෙට මොකො උනේ කියල ?

    ඔයා කියන්නේ ස0ගලා , මහේලලා විතරද ගහන්න ඔනේ කියල? එහෙනම් ඉතින් ටීම් එකෙ 11 යන එක අපරාදෙනේ 2ක් විතරක් ගියාම ඇතිනේ .
    මම දකින විදියට ස0ගා, මහෙල තමන්ගේ යුතුකම හරියට කරනවා.
    දිල්ශාන්ට තමන් හොද නායකයෙක් කියල ඔප්පු කරගන්න තිබුන කො එයා තාම ඒක හරියට පෙන්නුවෙ නැනේ , එයා දැනගන්න ඔනේ පරන, නවක ක්‍රිඩකයන්ගෙන් හරියට වැඩ ගන්න ඒකනේ හොද නායකයෙක්ගේ දක්ශතාවය කියන්නේ .

    මාලඉන්ග ගැනනම් කතා කරල වැඩක් නැ .. එයාගේ කතාවෙන් පේන්නේ එයා ටිකක් ආත්මාර්තකාමි කියලනම් තමා.

    තව දෙයක් මචන් ඇයි තෙරීම් කමිටුව මේ නිතරම ෆෙල් වෙන දිල්හාර, චමර සිල්ව තාම ටීම් එකට දන්නේ ඒව ගැන ටිකක් අපහැදිලි නේද
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    GUU MAHIYA....Cricket tuth kawa.....!! ko banzz munta kadeyana unn.....!!

    sanala gana kathakarala wadak naa machan..pora dan retire.....!!! apey team eke hoda players la innawa....ath niyama porata niyam isthanaya denne naa....!! balapan chamara silva..kochchara fail unath pora team eke....!! anika hoda bowling attack ekak naa.......!!!mewa aravinda kiyapu widiyata plan karanam mukuth wenna....!!! rajayata gotta allana unta pamanai thana....!!!
     
    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo

    ඒත් මචන් මෙතන පරිපාලනේ ගැන දුෂනයක් වෙලා තියෙ කියලනේ කතා වෙන්නේ ?

    මෙයාල අහන්නේ අපේ අය කියන විදිය ඔය ලැබුන බිලියන ගනන් ලාබෙට මොකො උනේ කියල ?

    ඔයා කියන්නේ ස0ගලා , මහේලලා විතරද ගහන්න ඔනේ කියල? එහෙනම් ඉතින් ටීම් එකෙ 11 යන එක අපරාදෙනේ 2ක් විතරක් ගියාම ඇතිනේ .
    මම දකින විදියට ස0ගා, මහෙල තමන්ගේ යුතුකම හරියට කරනවා.
    දිල්ශාන්ට තමන් හොද නායකයෙක් කියල ඔප්පු කරගන්න තිබුන කො එයා තාම ඒක හරියට පෙන්නුවෙ නැනේ , එයා දැනගන්න ඔනේ පරන, නවක ක්‍රිඩකයන්ගෙන් හරියට වැඩ ගන්න ඒකනේ හොද නායකයෙක්ගේ දක්ශතාවය කියන්නේ .

    මාලඉන්ග ගැනනම් කතා කරල වැඩක් නැ .. එයාගේ කතාවෙන් පේන්නේ එයා ටිකක් ආත්මාර්තකාමි කියලනම් තමා.

    තව දෙයක් මචන් ඇයි තෙරීම් කමිටුව මේ නිතරම ෆෙල් වෙන දිල්හාර, චමර සිල්ව තාම ටීම් එකට දන්නේ ඒව ගැන ටිකක් අපහැදිලි නේද

    හරි මන කියන්නේ සඟල මහේලලා අඩස්ඛයි උන්ගේ වැඩේ කරන්නේ නැ කියල නෙමේ..කරන දේ හරියටම කරලා තරග දිනවන්නැයි ඕන සනල වගේ මචන්...එකයි..උන 50ක් ගහල අඋට් වෙලා යන බෝල 70කත විතර ඇහෙම වැඩක නැනේ බන.... තේරීම කමිටුව ගැන මන් දන්නේ නැ බන...දිල්හාරයි තව දෙන්නෙක් විතර ඉන්නවා ඖල්..උන්ව එලවල හොඳ සෙට් එකක් අරගෙන කරණං එවරයි එත රට ගැන උගන්නල්අ රට ගැන හැගීමකින් සෙල්ලම් කරන්න උගන්නන්න ඕන ඉක්මනට...
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මුන්ගෙ දරුවන්ගේ දරුවන්ටත් හෙන ගහනවා
    මේකරන ජාතික අපරාධයට......
    බලබන්කෝ අර සුරාජ් දන්දෙනිය කියන පුසිගේ වෙතා
    ඉන්න හැටි..ඇටි කෙහෙල් කාපු උගුඩුවා වාගේ........
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    හරි මන කියන්නේ සඟල මහේලලා අඩස්ඛයි උන්ගේ වැඩේ කරන්නේ නැ කියල නෙමේ..කරන දේ හරියටම කරලා තරග දිනවන්නැයි ඕන සනල වගේ මචන්...එකයි..උන 50ක් ගහල අඋට් වෙලා යන බෝල 70කත විතර ඇහෙම වැඩක නැනේ බන.... තේරීම කමිටුව ගැන මන් දන්නේ නැ බන...දිල්හාරයි තව දෙන්නෙක් විතර ඉන්නවා ඖල්..උන්ව එලවල හොඳ සෙට් එකක් අරගෙන කරණං එවරයි එත රට ගැන උගන්නල්අ රට ගැන හැගීමකින් සෙල්ලම් කරන්න උගන්නන්න ඕන ඉක්මනට...

    මචන් මෙතන හොදට බැලුවොත් ප්‍රශ්නේ තියෙන්නේ තේරීම් කමිටුවෙ නේද?? නැතුව ස0ගලාගේ , මහේලලාගේ නෙමෙ .
    ඉස්සර සනත් ඉන්න කාලේ අපිට හොද පන්දු යවන බළඇනියක් හරි හිටිය .. බලහන් අර චමින්ද වාස්ට මුන් දාපු කැපිල්ල , ඌ අරහේ එ0ගලන්තේ ලීග් වල දිගට හරහට බැටින් , බෝල් කරනව හොදට . එහෙම තියෙද්දිත් මුන් කො ආයේ ගෙන්න ගත්තට ටීම් එකට , නැ නේද?
    අපේ එව්න් රට ගැන හැගීමෙන් ක්‍රිඩා කරනවා ඒක නැ කියන්න බැ කාටවත් . මෙතන ප්‍රශ්නේ අපේ තෙරීම් කමිටුවෙ හොද බැලන්ස් දක්ශතා තියෙන ටීම් එකක් දාන් නැති එකයි , අපි අලුත් නායකයගේ පොඩි පොඩි කන්ඩායම හරියට හසුරුවන්න බැරි කමයි මචන් .
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    මුන්ගෙ දරුවන්ගේ දරුවන්ටත් හෙන ගහනවා
    මේකරන ජාතික අපරාධයට......
    බලබන්කෝ අර සුරාජ් දන්දෙනිය කියන පුසිගේ වෙතා
    ඉන්න හැටි..ඇටි කෙහෙල් කාපු උගුඩුවා වාගේ........

    වැඩක් නැ බන් මුන් ඔක්කොම එකයි , මුන් ක්‍රිකට් ලගදිම නැති කරනවා
     
    ලගදිම නෙවේ එරන්දයෝ දැන්ටම නැතිවෙලා ඉවරයි...
    අපේ කොල්ලන් ගේ මානසික මට්ටමත් මුන් විනාශ කරලා...
    ඉස්සර අපේ කොල්ලො ජාත‍්‍ය‍න්තරයේ පිලිගත්තේ කණ්ඩායමක් විදියට
    අවසාන පන්දුව වෙනකන් සටන් කරන කණ්ඩායමක් ලෙස,
    මුන් ඒ ගුණය විනාශ කරලා. රටට ආදරය කරන්න ඕනෙ බං ඉස්සෙල්ලම....
    හම්බකරගත්තට කමක් නෑ ඒකත් හම්බකරන තැන විනාශ නොකර
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔය ක්‍රිකට් පාලක මණ්ඩලේට ඇවිත් ඉන්න බිස්නස් මගඩි කාරයෝ එලවලා දාන්න ඕනේ. උන් ඕකෙන් හම්බු කරන්න තමයි ඕකට රින් ගන්නේ. ඔකේ ඇතුලේ බැලුවොත් එකෙක් වත් ක්‍රිකට් බැට් එකක් වත් උස්සපු නැති සෙට් එකක් ඉන්නේ. ඔය රැල්ල කොහොම හරි නවත්තලා ක්‍රිකට් මණ්ඩලයක් පාලනය කරන්න, ක්‍රිකට් වලට ආදරේ කරන කට්ටිය දාන්න ඕනේ. අනික් රටවල් වල ක්‍රිකට් බෝඩ් වල ඔය බිස්නස් කාරයෝ ගොඩක් නැහැ. හිටියත් එයාලා කලින් ක්‍රිකට් ගහපු දැනට එයාලගේ රටේ ක්‍රිකට් දියුණු කරන්න සැහෙන මහන්සි වෙන උදවියක් ඉන්නේ. අපේ වගේ ආයතනයෙන් ගසා කන පරිපාලන සෙට් එකක් නෙමේ. ඇමතිගේ ඉඳලා වෙනස් කරන්න ඕනේ. අනික මහින්දානන්ද දන්න ක්‍රිකට්.

    තව එකක්. මම ගොඩක් කල් ඉඳලා දැකලා තියන දෙයක් තමයි අපේ ප්ලේයර්ස් ලා ගොඩක් තොරන්බල් එල්ලගෙන සෙල්ලන් කරනවා. ඔය දේ මම අනුමත කරන්නේ නැහැ. සෙල්ලන් කරනකොට ඕව එල්ලී එල්ලී තියනකොට එක ගොඩක් වෙලාවට එදාට ඒ තරඟෙට බලපාන්න පුළුවන්. මේක මගේ මතයක් විතරයි.
     
    ඒකනම් ඇත්ත මචන් මෙතන අපේ ක්‍රිඩකයන්ගේ වැරද්දක් නැ , තනිකරම පාලම මන්ඩලේ ඉන්න සල්ලි හම්බ කරන්න විතරක් බලාන ඉන්න එව්න්ගේ වැරද්ද .. මේක මේ අද ඊයෙ ඉදල වෙන දෙකුත් නෙමෙ .. මුලින්ම ඔය කියල තියනවා වගේ ක්‍රිකට් වලටයි රටටයි ආදරේ කරන කට්ටියක් පත් කරන්න ඔනේ .. ඔව් ඇත්ත මහින්දානන්දයානම් අමු හොරෙක් වගේ .
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    ඒකනම් ඇත්ත මචන් මෙතන අපේ ක්‍රිඩකයන්ගේ වැරද්දක් නැ , තනිකරම පාලම මන්ඩලේ ඉන්න සල්ලි හම්බ කරන්න විතරක් බලාන ඉන්න එව්න්ගේ වැරද්ද .. මේක මේ අද ඊයෙ ඉදල වෙන දෙකුත් නෙමෙ .. මුලින්ම ඔය කියල තියනවා වගේ ක්‍රිකට් වලටයි රටටයි ආදරේ කරන කට්ටියක් පත් කරන්න ඔනේ .. ඔව් ඇත්ත මහින්දානන්දයානම් අමු හොරෙක් වගේ .

    හොරෙක්ද කියන්න දන්නේ නැහැ මචන්. එත් මට හිතෙන්නේ කලින් මිනිහට දුන්න විදුලි බල නියෝජ්‍ය ඇමති පොස්ට් එක හොඳයි දැන් මේ දුන්න ක්‍රීඩා අමාත්‍ය කමට වඩා.
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    හොරෙක්ද කියන්න දන්නේ නැහැ මචන්. එත් මට හිතෙන්නේ කලින් මිනිහට දුන්න විදුලි බල නියෝජ්‍ය ඇමති පොස්ට් එක හොඳයි දැන් මේ දුන්න ක්‍රීඩා අමාත්‍ය කමට වඩා.

    හොරෙක් නෙමෙයි කියන්නත් බැ , මොකද දැන් මේ කියන බිලියන ගානට උන දෙයක් පිලිබදව මෙයා දන්නවා ඇතිනේ, එතකොට ඉතින් සැකයි මෙයා ගැන උනත්.:rolleyes:
    එක වෙලාවකට හිතෙනවා අපේ උන්දැලාට ඇමති කම් දෙන්නේ නිකන් ආවට ගියාට වගේ කියල සුදුස්සාට සුදුසු ඇමතිකම් නොලැබීමෙන් තමා රටට ගොඩක් කෙල වෙලා තියෙන්නේ . කවදා අපේ අය හැදෙයිද මන්ද .
    හැබයි ඔය මොන දේ උනත් මෙයාලට මේ මූල්‍ය ප්‍රශ්නෙත් ලස්සනට යට ගහයි . :D
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    bump කො අපේ මේ සමහර සහොදරයන්ට මේව පේන්නේ නැද්ද මන්ද :lol: