ගල්පාත මහත්තයා;11546820 said:අර්ජුණ රණතුංග වගේ කොන්දක් තියෙන පරිපාලන නායකයෙක්
ඉන්න ඕන තැන් වල රේස් කාරයෝ බුකි කාරයෝ,
මුදලාලි මාමලා රිංගගෙන ක්‍රිකට පරිපාලනය කෑවා....
ඩොලර් බිලියන 72 පාඩුවක් වෙලා තියෙන්නේ...
සෙල්ලම් නෑ ගොයියෝ....
රට අන්තර්ජාතික මට්ටමට ගෙන ගිය ක්‍රිඩාව වැනසෙන්න යන්නේ
ලෝක විනාසයට කලින්ම








අපේ ජනාධිපතිතුමා ක්‍රිකට් වලට මාර ආදරෙයිලු නේද? ඇයි දන්නේ මේවා ගැන හොයල බලන්නේ නැත්තේ ????:






හොයලා බලන්නේ කොහොමද රෙදි ඇඳගෙන උන්දැ පත්කරපු මණ්ඩලය නේ![]()









මචන් පරිපාලනේ ගැන වැඩිය මම දන්නේ නැ...ලෝක කුසලානේ තොරණ දවසේ ඉදන්ම අපේ උන නිකන් හරහට ගියේ...අරවින්දය කණ්ඩායම තෝරනවා කියපු විදියට නෙමේ අන්තිමට කණ්ඩායම තේරුවේ...ඕව දන වැඩකුත් නැ එත කියන්න ඕනි අනික මචන් ගොඩක් ඖන්ට ඖල ගිඉයේ කණ්ඩායමේ තියන වැරද්දක් විදියට සනා කණ්ඩායමට එන එක විතරයි..උන්ට වෙන වැරදි පෙනුනේ...නැ..තව දෙයක් සනාට කට්ටිය කැ ගහව්වෙත් තරුණයන්ට තැන දීල අයින් වෙන්න කලේ හරි සල්ලි වලට නොගහ අයින් වෙයන් කියල...දන සනා අයින් වෙලා..බට් ගෙනාපු තරුණ කොල්ලෙක් නැ...චන්දිමල්නම් කොහොමහරි තමන්ගේ තැන අල්ලාගෙන රැකගෙන යනවා..එක ලොකු දෙයක්.... සංගක්කාර වේවා මහේල වේවා..කොහොමත් ලකුණු ක් ක් ගැහැව්වත් මචන් මැච් එක පරාදයි අයි ඒ එහෙම වෙන්නේ...අනික සනාල මචන් ගැහැව්වොත් මැච් එක අනිවා දිනුම් උ ගහල තියනවා 100 ඒවා 28න් තරග තුනක් විතරයි පැරදිලත් තියෙන්නේ...හරි අයි සන්ගලට බැරි එහෙම සටනම් දෙන්න..අනික සනාග හැමදාම ශ්‍රේනිගතකිරීම් වල උඩම ඉඳි කමක් නැ එත ඊට වැඩිය වටින්නේ අපේ රට...අපේ රට මුල් තැනට ගෙන එක තමයි අපි කලයුත්තේ...අපේ අන්න එක මුලින්ම මනසට දන්නා ඕන..තමන්ගේ පෞද්ගලික වාර්තා නෙවෙයි...අපේ රට උඩට ගන්නයි ඕන.. වගකීමෙන් කියන්නේ දන ඇතුලේ දිලාව අයින් කරලා මැතිව්ස්ව නායකත්වෙට ගේන්නයි මහෙලයි සංගි අනිත් ගොඩක් ඖනුයි කටයුතු කරන්නේ...එක ක්‍රිකට් එක්ක ඉන්න උන දන්නවා...අනික මාලිංග කිව්වා මචන් ඉන්දියාවේ ලංකාවට වැඩිය පිළිගැනීමක් තියනවා කියල..එත උ දැනගන්න ඕන..උට ඉන්දිආවේ ගහන්න හම්බුනෙත් මේ අපේ රටට ගහපු නිසයි කියල... උ එහෙම නම සනාව ලෝක කුසලානෙන් අයින් කර...වාස්ට ආපු කැපිලි,,එහෙම නම උන කොහොම කියන්න ඕනද... අන්න එතැනින්ම තේරෙනවා බන මුන්ගේ ඔලුවේ තියෙන්නේ සල්ලි සල්ලි...අපි ඉස්සෙල්ල අපේ රට ගැන ඉතිහාසය උගන්නල..මනස රටේ පැත්තට හරවල...යහපත් අතට ගන්න ඕන...අලුතින් පත්වෙන පරිපලානේ තියන එකම වගකීම එයයි ම දකින විදියට එහෙම කරලා තරග දිනේව්වම..අපිට සල්ලි එනවා ඕන තරම්...
ඒත් මචන් මෙතන පරිපාලනේ ගැන දුෂනයක් වෙලා තියෙ කියලනේ කතා වෙන්නේ ?
මෙයාල අහන්නේ අපේ අය කියන විදිය ඔය ලැබුන බිලියන ගනන් ලාබෙට මොකො උනේ කියල ?
ඔයා කියන්නේ ස0ගලා , මහේලලා විතරද ගහන්න ඔනේ කියල? එහෙනම් ඉතින් ටීම් එකෙ 11 යන එක අපරාදෙනේ 2ක් විතරක් ගියාම ඇතිනේ .
මම දකින විදියට ස0ගා, මහෙල තමන්ගේ යුතුකම හරියට කරනවා.
දිල්ශාන්ට තමන් හොද නායකයෙක් කියල ඔප්පු කරගන්න තිබුන කො එයා තාම ඒක හරියට පෙන්නුවෙ නැනේ , එයා දැනගන්න ඔනේ පරන, නවක ක්රිඩකයන්ගෙන් හරියට වැඩ ගන්න ඒකනේ හොද නායකයෙක්ගේ දක්ශතාවය කියන්නේ .
මාලඉන්ග ගැනනම් කතා කරල වැඩක් නැ .. එයාගේ කතාවෙන් පේන්නේ එයා ටිකක් ආත්මාර්තකාමි කියලනම් තමා.
තව දෙයක් මචන් ඇයි තෙරීම් කමිටුව මේ නිතරම ෆෙල් වෙන දිල්හාර, චමර සිල්ව තාම ටීම් එකට දන්නේ ඒව ගැන ටිකක් අපහැදිලි නේද
හරි මන කියන්නේ සඟල මහේලලා අඩස්ඛයි උන්ගේ වැඩේ කරන්නේ නැ කියල නෙමේ..කරන දේ හරියටම කරලා තරග දිනවන්නැයි ඕන සනල වගේ මචන්...එකයි..උන 50ක් ගහල අඋට් වෙලා යන බෝල 70කත විතර ඇහෙම වැඩක නැනේ බන.... තේරීම කමිටුව ගැන මන් දන්නේ නැ බන...දිල්හාරයි තව දෙන්නෙක් විතර ඉන්නවා ඖල්..උන්ව එලවල හොඳ සෙට් එකක් අරගෙන කරණං එවරයි එත රට ගැන උගන්නල්අ රට ගැන හැගීමකින් සෙල්ලම් කරන්න උගන්නන්න ඕන ඉක්මනට...
මුන්ගෙ දරුවන්ගේ දරුවන්ටත් හෙන ගහනවා
මේකරන ජාතික අපරාධයට......
බලබන්කෝ අර සුරාජ් දන්දෙනිය කියන පුසිගේ වෙතා
ඉන්න හැටි..ඇටි කෙහෙල් කාපු උගුඩුවා වාගේ........
වැඩක් නැ බන් මුන් ඔක්කොම එකයි , මුන් ක්‍රිකට් ලගදිම නැති කරනවා
ඔය ක්‍රිකට් පාලක මණ්ඩලේට ඇවිත් ඉන්න බිස්නස් මගඩි කාරයෝ එලවලා දාන්න ඕනේ. උන් ඕකෙන් හම්බු කරන්න තමයි ඕකට රින් ගන්නේ. ඔකේ ඇතුලේ බැලුවොත් එකෙක් වත් ක්‍රිකට් බැට් එකක් වත් උස්සපු නැති සෙට් එකක් ඉන්නේ. ඔය රැල්ල කොහොම හරි නවත්තලා ක්‍රිකට් මණ්ඩලයක් පාලනය කරන්න, ක්‍රිකට් වලට ආදරේ කරන කට්ටිය දාන්න ඕනේ. අනික් රටවල් වල ක්‍රිකට් බෝඩ් වල ඔය බිස්නස් කාරයෝ ගොඩක් නැහැ. හිටියත් එයාලා කලින් ක්‍රිකට් ගහපු දැනට එයාලගේ රටේ ක්‍රිකට් දියුණු කරන්න සැහෙන මහන්සි වෙන උදවියක් ඉන්නේ. අපේ වගේ ආයතනයෙන් ගසා කන පරිපාලන සෙට් එකක් නෙමේ. ඇමතිගේ ඉඳලා වෙනස් කරන්න ඕනේ. අනික මහින්දානන්ද දන්න ක්‍රිකට්.
තව එකක්. මම ගොඩක් කල් ඉඳලා දැකලා තියන දෙයක් තමයි අපේ ප්ලේයර්ස් ලා ගොඩක් තොරන්බල් එල්ලගෙන සෙල්ලන් කරනවා. ඔය දේ මම අනුමත කරන්නේ නැහැ. සෙල්ලන් කරනකොට ඕව එල්ලී එල්ලී තියනකොට එක ගොඩක් වෙලාවට එදාට ඒ තරඟෙට බලපාන්න පුළුවන්. මේක මගේ මතයක් විතරයි.
ඒකනම් ඇත්ත මචන් මෙතන අපේ ක්‍රිඩකයන්ගේ වැරද්දක් නැ , තනිකරම පාලම මන්ඩලේ ඉන්න සල්ලි හම්බ කරන්න විතරක් බලාන ඉන්න එව්න්ගේ වැරද්ද .. මේක මේ අද ඊයෙ ඉදල වෙන දෙකුත් නෙමෙ .. මුලින්ම ඔය කියල තියනවා වගේ ක්‍රිකට් වලටයි රටටයි ආදරේ කරන කට්ටියක් පත් කරන්න ඔනේ .. ඔව් ඇත්ත මහින්දානන්දයානම් අමු හොරෙක් වගේ .
හොරෙක්ද කියන්න දන්නේ නැහැ මචන්. එත් මට හිතෙන්නේ කලින් මිනිහට දුන්න විදුලි බල නියෝජ්‍ය ඇමති පොස්ට් එක හොඳයි දැන් මේ දුන්න ක්‍රීඩා අමාත්‍ය කමට වඩා.

