මොන හුත්තෙ ගොන් වැඩද බන් මේ? ජෙප්පොවත් සල්ලි දාන්නෙ නැද්ද කොහෙද 🤭🤭

Max_r

Well-known member
  • May 10, 2007
    13,258
    1
    16,124
    113
    Screenshot-20260125-095545.png
    🥱
    Thread නොදා ,CC ඇනුවල් ෆි එක ගෙවා ගන්න පුළුවන් වේවා 🙏🙏🙏
     
    • Wow
    Reactions: clumsyhulk

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,933
    1,351
    113
    ඔන්ලයින් ප්ලැට්ෆෝර්ම් වලට ගිහින් ආදාර දාන්ඩ තරම් මිනිස්සුන්ට මොරාල් හැදෙන්ඩ තිනුනා, මිනුස්සුන්ට දැනෙන්ඩ දෙයක් කරල තිබුන නම්
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    @shenat මොනවද බන් මේ ලජ්ජා නැති වැඩ? උඹ කිව්වා නේ මාසෙට ඩොලර් 100 ගානේ දානවා කියල. උඹ විතරද කොහෙද දාල තියෙන්නෙ.
    Uta Chat GPT ganna $5 k nethuwa Chat GPT horata ganna balanava uba magulak katha karanava😂😂
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,693
    75,792
    113
    oya site eka mokakda ?
    https://rebuildingsrilanka.gov.lk/

    ගෙප්පොන්ගෙන් "උඹල digital කලේ මොනාද?" කියලා ඇහුවාම උන් කරන්නෙ ඕක පෙන්නලා කැට හොල්ලන එක digital කලා කියලා කියන එක 🤭 🤭
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,934
    15,349
    113
    35
    Spain
    https://rebuildingsrilanka.gov.lk/

    ගෙප්පොන්ගෙන් "උඹල digital කලේ මොනාද?" කියලා ඇහුවාම උන් කරන්නෙ ඕක පෙන්නලා කැට හොල්ලන එක digital කලා කියලා කියන එක 🤭 🤭
    කැරි කට් එක. මුන් කලේ කැට හොල්ලන එක ඩිජිටල් කරපු එක!

    Hungry Food GIF
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,693
    75,792
    113
    Screenshot-20260125-095545.png
    🥱
    Thread නොදා ,CC ඇනුවල් ෆි එක ගෙවා ගන්න පුළුවන් වේවා 🙏🙏🙏
    ඔහොම නෝන්ඩි කරන්න එපා බන්, මට 3000ක් ගෙවාගන්න බැරි නිසා උන් මගෙ ලිමිට් එක ලක්ශ 20ක් කරලා දුන්නා කියපන්කො. :( :(

     
    Last edited:

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,491
    13,160
    113
    🌎
    ජෙප්පන්ට තියෙන්නෙ කාඩ් එක ඇඩ් කලාම හැම මාසෙම "ඩොරල්" 100ක් කැපෙන විදිහට වෙබ්සයිට් එකක් හදන්න. සබ්ස්ක්‍රිප්ශන් මොඩ්ල් එකක් වගේ. එතකොට බලාගත්තැහැකි කී දෙනෙක් කොන්ට්‍රිබියුට් කරයිද කියලා 😆😆
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    @nul @shenat මේ ත්‍රෙඩ් එක උඹලා ඉන්නම ඕනේ එකක් බන්
    අර රට ඉදන් බිලියන් ගණන් එවනවා කිව්ව උන් නැද්ද බන් දැන්
     
    • Haha
    Reactions: YelaWolf