ස්මාර්ට්ෆෝන් ජංගම දුරකථන හා මෝටර් රථ බොහෝ දෙනා පි‍්‍රය කරන මාතෘකා දෙකකි.
එසේ නම්, මෙම මාතෘකා දෙකෙහි සංකලනයක් - එනම් ස්මාර්ට්ෆෝන් කාරයක් පිළිබඳ පුවතක් මෙම සියළු දෙනාගේ කුතුහලයට බඳුන් වනු ඇත.
පසුගියදා ටෝකියෝ හි පැවති මෝටර් රථ ප‍්‍රදර්ශනයේදී ටොයොටා සමාගම විසින් වෙනස් ආකාරයේ මෝටර් රථයක මූලාකෘතියක් එළිදක්වනු ලැබිණි.
Fun-Vii ලෙස නම් කර ඇති මෙම රථය ’ස්මාර්ට් ෆෝන් මෝටර් රථයක්’ ලෙස ටොයොටා සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී අකියො තොයොදා විසින් හඳුන්වා දෙනු ලැබිණි.
මෙම මෝටර් රථයේ බාහිර මතුපිට මෙන්ම අභ්‍යන්තර මතුපිට ද අති විශාල ස්පර්ශ සංවේදී තිර වලින් නිමවා ඇති නිසා විවිධ වර්ණ, විවිධ රටා මෙන්ම විවිධ ජායාරූප පවා එහි දර්ශණය කළ හැක. මේ ආකාරයෙන් මෙම මෝටර් රථයේ වර්ණය, එහි අයිතිකරුට රිසි ලෙස මාරු කළ හැක.
තවද, ස්මාර්ට්ෆෝන් ජංගම දුරකථනයක් හරහා අන්තර්ජාලයට සම්බන්ධ කළ හැකි මෙම කාරයේ බොහෝ අංග ස්මාර්ට්ෆෝන් ජංගම දුරකථනයක් හරහා පාලනය කළ හැකි බවද ටොයොටා සමාගම පවසයි.
ස්වයංක‍්‍රීය ධාවන පද්ධතියක් ද ඇතුළත් වන මෙම මෝටර් රථය රියදුරු විසින් ධාවනය කරන අවස්ථාවදී රියදුරු හට උපදෙස් ලබාදීමට කුඩා ඇවටාර් රුවක් ද ඇත. මීට අමතරව, මාර්ගයේ ධාවනය වන අනෙක් රථ හා තොරතුරු සන්නිවේදනය කිරීමට ද හැකි වීම මෙහි විශේෂත්වයකි.
කෙසේ වෙතත් මූලාකෘති මට්ටමේ පවතින මෙම මෝටර් රථය වාණිජ මට්ටමකින් නිෂ්පාදනය කිරීමට තවත් කල් ගත වනුඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
දැක්කේ මෙතනදී ...... එලකිරි කට්ටියටත් බලාගන්න ඔන්න දැම්මා.......

patta neh 