Dialog Modem Unlock කරලා දෙන්නකෝ.

prasadmanjulago

Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    Dialog Modem Unlock කරලා දෙන්නකෝ.

    මම dialog එකෙන් 3290/= ට තියෙන 7.5mbps modem එක ගත්ත.අද.ඒක dc unlock එකෙන් unlock කරන්න බැලුවා.අවාසනාවට මේ වර්ගේ විතරක් එකේ support කරන්නෑ.වර්ගේ තමයි Huwai E173 u-1.දන්නා කෙනෙක් unlock කරන හැටි කියනවද?
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ඔන්න අළුත් වැඩ කෑල්ලක් හොයාගත්තා.
    මේ ක්‍රමේ නම් හරිම ලේසියි.මේකට කිසිම ගෙවීමක්වත් ඕනා නෑ. විනාඩියක් යන්නේ නෑ වැඩේට. සොෆ්ට්වෙයා කෑලි මුකුත් ඕනි නෑ. URL එකෙන් තමයි ගේම් එක තියෙන්නේ. ඉතින් මෙන්න මෙහෙමයි වැඩේ. මුලින්ම අපි මොඩම් එකේ IMEI අංකය හොයාගන්න ඕනා. ඒක මොඩම් එකේ හරි ඇසුරුමේ හරි තියෙනවා. මේකේ අංක 15ක් තියෙනවා. ඉතිං ඒක හොයාගෙන, මෙන්න මේ විදියට

    http://bb5.at/huawei.php?imei=***************
    (***************වෙනුවට ඔයාලගේ IMEI අංකය ටයිප් කරන්න.)
    මේ විදියට ඕනෑම බ්‍රවුසර් එකක,ඇඩ්‍රස් බාර් එකේ ටයිප් කරන්න. ර්ට පස්සේ මේ විදියට අන්ලොක් කෝඩ් එක ඒවි.
    ඉතින් දැන් හරි නේද? ඊට පස්සේ වෙන සිම් කාඩ් එකක් දාලා මොඩම් එක ගහන්න. එතකොට අන්ලොක් කෝඩ් එක අහනවනේ. දැන් එතනට අර ඉස්සෙල්ලා සයිට් එකේ ආපු අන්ලොක් කෝඩ් එක් ඇතුලත් කරන්න. දැන් අන්ලොක් කිරීම අවසානයි.(COPY PAST)
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala

    Aluth ewatath meka weda da
     
    meka weda neene.wena sim ekak dala gehuwata unlock code ekak ahannee.mekata gahanna puluwan thoragath sim witharai kiyanawa.mama site eken dunnu flash code eka dc unlocker ekata dila flsh kara eth nee.
     
    S_S_S

    Active member
  • Sep 23, 2011
    672
    104
    43
    මගේද ? ☺☺

    malithshamal

    Active member
  • Oct 4, 2008
    535
    69
    28
    yantham modem eka unlock karagaththa.unlock karapu widihai wistharei me site eke thiyanawa. Dialog eken 3290ta e173u-1 modem ganna aya meka use karanna.godak aya comment dala thiyenawa eka hariyannee kiyala.hariyata karoth hari.prashnayak thiyenawanam ahanna.udaw karapu hemotama sthuthiyi...:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    http://www.freetrics.com/free-tricks/huawei/modem-unlocking/unlock-huawei-e-173-modem/

    thanx bro...dialog eken 3290 gaththa dongl eka mamath e vidiyata unlock kala...mage wedeth saaarthakai .mama nam dn mobitel walin net yanawa....thanx machan vry vry thanx help kalaata
     
    Last edited:

    malithshamal

    Active member
  • Oct 4, 2008
    535
    69
    28
    meka weda neene.wena sim ekak dala gehuwata unlock code ekak ahannee.mekata gahanna puluwan thoragath sim witharai kiyanawa.mama site eken dunnu flash code eka dc unlocker ekata dila flsh kara eth nee.

    elakiriyen balala thamai mamath e173u 1 eka unlock kale....google wala search karanna """ huawei e173u 1 unlock elakiri ''kiyala ethakota ena result check karanna..eke hari vidiya tiyanawaa.samahara aya hariyanne kiyanawa eth hariyata kaloth hari.mage ekathdn unlock
    :D:yes:
     
    nfs

    Well-known member
  • Mar 29, 2009
    1,638
    76
    48
    ඇයි එන්නද??
    ඔන්න අළුත් වැඩ කෑල්ලක් හොයාගත්තා.
    මේ ක්‍රමේ නම් හරිම ලේසියි.මේකට කිසිම ගෙවීමක්වත් ඕනා නෑ. විනාඩියක් යන්නේ නෑ වැඩේට. සොෆ්ට්වෙයා කෑලි මුකුත් ඕනි නෑ. URL එකෙන් තමයි ගේම් එක තියෙන්නේ. ඉතින් මෙන්න මෙහෙමයි වැඩේ. මුලින්ම අපි මොඩම් එකේ IMEI අංකය හොයාගන්න ඕනා. ඒක මොඩම් එකේ හරි ඇසුරුමේ හරි තියෙනවා. මේකේ අංක 15ක් තියෙනවා. ඉතිං ඒක හොයාගෙන, මෙන්න මේ විදියට

    http://bb5.at/huawei.php?imei=***************
    (***************වෙනුවට ඔයාලගේ IMEI අංකය ටයිප් කරන්න.)
    මේ විදියට ඕනෑම බ්‍රවුසර් එකක,ඇඩ්‍රස් බාර් එකේ ටයිප් කරන්න. ර්ට පස්සේ මේ විදියට අන්ලොක් කෝඩ් එක ඒවි.
    ඉතින් දැන් හරි නේද? ඊට පස්සේ වෙන සිම් කාඩ් එකක් දාලා මොඩම් එක ගහන්න. එතකොට අන්ලොක් කෝඩ් එක අහනවනේ. දැන් එතනට අර ඉස්සෙල්ලා සයිට් එකේ ආපු අන්ලොක් කෝඩ් එක් ඇතුලත් කරන්න. දැන් අන්ලොක් කිරීම අවසානයි.(COPY PAST)

    machan meken huwawei tab unlock kara ganna puluwanda bnz? :confused: