Elakiri වැඩ නැති එකට Dialog එකට E-mail කළා එත්.....

netnet

Well-known member
  • Oct 6, 2016
    9,642
    8,371
    113
    owata clear proof ona. penawane hik gawenna illala tiyena ewa. un dannawa othanin ehata reply karanne naa kiyala :lol:
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    owata clear proof ona. penawane hik gawenna illala tiyena ewa. un dannawa othanin ehata reply karanne naa kiyala :lol:
    oya customer support inna kellonta hama reddatama screenshot illanna train karala nisa illanne.. technical team eke un puluwan tharam oya kello issarahata daala customer gen hangila inna balanne..
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,001
    15,486
    113
    New Zealand
    VPN දාගෙන කිසිම අවුලක් නැතුව එළකිරි එන්න පුලුවන්. VPN offකරලා ඩයලොග්, මොබිටෙල් කිසිම එකකින් සයිට් එකට යන්න බෑ. ලෝඩ් වෙන්නෙත් නෑ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    VPN දාගෙන කිසිම අවුලක් නැතුව එළකිරි එන්න පුලුවන්. VPN offකරලා ඩයලොග්, මොබිටෙල් කිසිම එකකින් සයිට් එකට යන්න බෑ. ලෝඩ් වෙන්නෙත් නෑ.

    Fiberline nam damme nathath speed
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,149
    12,695
    113
    38
    oya customer support inna kellonta hama reddatama screenshot illanna train karala nisa illanne.. technical team eke un puluwan tharam oya kello issarahata daala customer gen hangila inna balanne..
    මම අද Whastapp Chat එකට කිව්වා උන් කියනවා එක සයිට් එකකට විතරක් නම් පැමණිලි දාන්න බැහැ කියලා