SLT unbelievable speed woowww....

zooza12345

Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    කට්ටියට headline එක දෙකල හිනත් යන්න ඇති නේද??මෙකය් සීන් එක

    මාගාව තියෙන්නේ slt512 conection එකක් මම දැන් පැය 1/2 ඉදල youtube video එකක් buffer වෙන්න දාල තියෙනවා.විනාඩි 4.11 තාමත් එක buffer වෙලා ඉවර නැ නේ.http://speedtest.net/ ඕකට ගියා speed
    එක බලන්න කියල එකේ flash එක ලොඅඩ් වෙන්නෙත් නැ.4 -5 පාරක් refresh.කරම වැටෙනවා configaration load faile කියල
    2ppf1hf.jpg

    මොකද්ද අපි මේකට කරන්නේ complain කරත් වැඩක් නැනේ .මම හැදුවේ වෙන conection එකකට මාරුවෙන්න කියල ..මොනවද මචන්ලා හොද conection තියෙන්නේ line conection වෙන නැ නේද ?හෙල්ප් එකක් දෙනවද දන්නා කෙනෙක් හබෙඉ අනිවාර්රෙන්ම unlimited වෙන්න ඕන .පුලුවන්නම් price එකය් ස්පීඩ් එකිය් දන්න..

    මේකට විසදුමක් තියෙනවනම් එකත් දන්න ..මට වගේම ගොඩක් දෙනෙක්ට එක උපකාරී වෙඉ.අහ මුකුත් දන්නෙති කට්ටිය බුම්ප් එකක් දන්න .ඔයාලගෙත් මේ වගේද speed?????????????
     
    • Like
    Reactions: bhashi2

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,616
    3,212
    113
    samahara welawata ohoma wena thama..:dull:godak dawas idan slow da? :confused:ehenam unta call karala kiyanna..;)
     
    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    ow ban dan sathi 2-3k withara wenawa ekiyanne ubalata slow nedda?mata me mama dala thiyena pic ekath penne ban thama eka load wena gaman thiyenne
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    කට්ටියට headline එක දෙකල හිනත් යන්න ඇති නේද??මෙකය් සීන් එක

    මාගාව තියෙන්නේ slt512 conection එකක් මම දැන් පැය 1/2 ඉදල youtube video එකක් buffer වෙන්න දාල තියෙනවා.විනාඩි 4.11 තාමත් එක buffer වෙලා ඉවර නැ නේ.http://speedtest.net/ ඕකට ගියා speed
    එක බලන්න කියල එකේ flash එක ලොඅඩ් වෙන්නෙත් නැ.4 -5 පාරක් refresh.කරම වැටෙනවා configaration load faile කියල
    2ppf1hf.jpg

    මොකද්ද අපි මේකට කරන්නේ complain කරත් වැඩක් නැනේ .මම හැදුවේ වෙන conection එකකට මාරුවෙන්න කියල ..මොනවද මචන්ලා හොද conection තියෙන්නේ line conection වෙන නැ නේද ?හෙල්ප් එකක් දෙනවද දන්නා කෙනෙක් හබෙඉ අනිවාර්රෙන්ම unlimited වෙන්න ඕන .පුලුවන්නම් price එකය් ස්පීඩ් එකිය් දන්න..

    මේකට විසදුමක් තියෙනවනම් එකත් දන්න ..මට වගේම ගොඩක් දෙනෙක්ට එක උපකාරී වෙඉ.අහ මුකුත් දන්නෙති කට්ටිය බුම්ප් එකක් දන්න .ඔයාලගෙත් මේ වගේද speed?????????????

    SLT උන් වැඩේ දීලා වගේ !!!!
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    Same here මචං. එපා වෙනව. වෙන ඒවට මාරු උනත් ඒව මීටත් වඩා අන්තලු බං. දැන් ඉතින් ඇටිකෙහෙල් ගිලපු උගුඩුවො වගේ ඉන්නයි තියෙන්නෙ :baffled:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,427
    698
    113
    37
    AREA 51
    SLT ekata gihin uba kelinma kiyapan lokkek hambawela gematama kathakarapan TRC ekata complain karanawa kiyala
     
    kasunsankalpana

    Well-known member
  • Apr 25, 2007
    10,044
    92
    48
    oka enne samanyen block list ekata watunama :)
    mawa block karala thibba kaleth oka thama mata aweth :dull:
    un oya karanne unta oyawa balen wena package ekakata danna bari nisa oyata line eka maru karaganna kiyala wakkra karawa bala kirimak.
     
    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    පොඩ්ඩා;11551853 said:
    SLT උන් වැඩේ දීලා වගේ !!!!

    ai hema kiyanne mama wediye download karan ne eth giya mase nam 10GB withara game ekak download kala ekada danne :angry::angry::angry: