ඇත්ත වෙන්න ඔනේ මචන්.............මම ත් ගොඩක් ඔය වාගේ එවා සම්බන්දව ලිපි ලියලා තියනවා..................ඉන්ටරිවිවස් ගන්න ගිහාම...........................ගොඩක් කට්ටිය කියන දෙයක් තමයි වචන පිට වෙන්නෙ නැති කථාව.එක වෙන්නේ බය හින්දා එන පිඩනයට................ඇත්තම කියනවා නම ඇහේ දෘෂ්ටි කොණය කෙළවරින් බැලුහවාම පෙන වෙලාවලුත් තියනවා........................හැබයි මට කවදාත්ම පෙනිලා නැහැ.........................නමුත් එක අවස්ථාවක ගෙදර ඉන්නකොට ඇඟ ලඟට මගේ පෙනුමට හුරු මිනිහෙක් ඇවිල්ලා මගේ කකුලේ මහපට ඇගිල්ල අල්ලා කිව්වා............මාව මතකද කියලා..........එතකොටත් මට කථා කරගන්න බැරුව ගියා..............හැබයි මම හිතන්නේ එ වෙලාවේ හීනේන් විය යුතුයි........................ටග් ගලා ඇහරිලා බලනකොට මුකුත් නැහැ...............අපි නිදා ගන්න කොට විවධ තල මට්ටම තියනවා .....................සමහර අවස්ථා වල සමහර මට්ටම වල අපේ ගාව කාගේ ඇස්ට‍්‍රල් බොඩි එකක් තියනවානම් අපි ඒ තලයේ ඉන්න විට..................එම පුද්ගලයාත් සමග් කථා කරන්න පුළුවන් දකින්න පුළුවන්..........................බය වුනොත් අසට‍්‍රල් පෙල්නස් වෙනස් වෙනවා............................අර පින්තුෙර් තියෙන්නේ ඔර්බස එකක්.....එක වෙන්නේ කැමරා එකේ තියෙන් ශටර් ස්පිඩ් එකත් එක්ක................එක තමයි ඔබ දැකපු පුද්ගලයාගේ ශක්ති මටිටම.සමහර විට ඔය කියන තැනට මම යන්න බලන්නම්.........නිවාඩුවක් හම්බවුනාම....................