Nuwara Eliye Holman trip eka

Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
ඇත්ත වෙන්න ඔනේ මචන්.............මම ත් ගොඩක් ඔය වාගේ එවා සම්බන්දව ලිපි ලියලා තියනවා..................ඉන්ටරිවිවස් ගන්න ගිහාම...........................ගොඩක් කට්ටිය කියන දෙයක් තමයි වචන පිට වෙන්නෙ නැති කථාව.එක වෙන්නේ බය හින්දා එන පිඩනයට................ඇත්තම කියනවා නම ඇහේ දෘෂ්ටි කොණය කෙළවරින් බැලුහවාම පෙන වෙලාවලුත් තියනවා........................හැබයි මට කවදාත්ම පෙනිලා නැහැ.........................නමුත් එක අවස්ථාවක ගෙදර ඉන්නකොට ඇඟ ලඟට මගේ පෙනුමට හුරු මිනිහෙක් ඇවිල්ලා මගේ කකුලේ මහපට ඇගිල්ල අල්ලා කිව්වා............මාව මතකද කියලා..........එතකොටත් මට කථා කරගන්න බැරුව ගියා..............හැබයි මම හිතන්නේ එ වෙලාවේ හීනේන් විය යුතුයි........................ටග් ගලා ඇහරිලා බලනකොට මුකුත් නැහැ...............අපි නිදා ගන්න කොට විවධ තල මට්ටම තියනවා .....................සමහර අවස්ථා වල සමහර මට්ටම වල අපේ ගාව කාගේ ඇස්ට‍්‍රල් බොඩි එකක් තියනවානම් අපි ඒ තලයේ ඉන්න විට..................එම පුද්ගලයාත් සමග් කථා කරන්න පුළුවන් දකින්න පුළුවන්..........................බය වුනොත් අසට‍්‍රල් පෙල්නස් වෙනස් වෙනවා............................අර පින්තුෙර් තියෙන්නේ ඔර්බස එකක්.....එක වෙන්නේ කැමරා එකේ තියෙන් ශටර් ස්පිඩ් එකත් එක්ක................එක තමයි ඔබ දැකපු පුද්ගලයාගේ ශක්ති මටිටම.සමහර විට ඔය කියන තැනට මම යන්න බලන්නම්.........නිවාඩුවක් හම්බවුනාම....................
 
Sachith777

Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL

    uba mae wage hoyapu thread tikak dapanko machan
     
    Oct 10, 2011
    179
    31
    0
    Matara
    i have the same experience.............

    ඒ මොහොත වෙන කොට රටේ වෙන දෙයක් අපු එක /අවතාරේ (whatever) මට කියල මාව ඇඳට තියල තද කර ගෙන හිටිය

    ................

    Pahu wenida TV balana kota e kiyapu widiyata ma wela thibuna...............

    Katunayake airport ekata karapu LTTE attack eka................

    Siddiya wechcha welawe mama aharila welawa baluwa............ 3.10 yi...ude tv eke attack eka thadeta patan gaththa welawath ekamy..................

    mama danne ne aye eka matama une kiyala??????????????

    Umbala meka kiyawala mawa byte ekata ganiy.................

    eth jeewithe palaweni wathawata meka kata hari kiyala mama hitha nidahas kara gaththa............
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,671
    2
    115,554
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    :D
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,613
    2,119
    113
    Adoooooo Thoa Apen athal ekak ganna ehema nemei ne meka amunala karala kiwwe :P
    Mona wunath Kolla oya apita nopenena amunussa balawega thiyenawa kiyana ekanam akametten wunath apita pili ganna wenawa
    hoda welawata ubalage bellak mirikuwe natte
     
    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,760
    859
    113
    ස්වර්ණවිමානේ
    AMOOO MATA BARIOOO
    AI MEWA MEHEMA DANNE
    ADA KOHOMADA MAMA NIDIYANNE
    KIYAPIYAW
    ADA MAMA NIDIYALA HAMARAI..................
    scared_U18chan.png

    pumpkin_face_scared_hg_wht21.gif
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මචන් අ වගේ ඩොට් එන්නේනම් වාතයේ තියෙන ජල වාෂ්ප.. මම දන්නා විදියට... එත් කතාවනම් කියවල බයත් ආව