මම පොඩි කාලේ ෆන් එකට ගෙවල් ලග උන්ගේ මල්පැල මාරුකරනවා.පට්ට ආතල්.හොදම මල්පැල ටික අල්ලපු ගෙදර උන් අරගත්තා කියලා අනිත් ගෙදර ඇන්ටි දැනගත්තම උන්දැට ඌරු ජුවල්.බැනගන්න එක පැයකින් මෙහා නතර වෙන්නෙ නෑ
දවසක් වැඩේ අතේ මාට්ටු උනා.අන්තිමට ආයේ කරන්නෙ නෑ කියලා ඇන්ටිට දණ ගහලා වැදලා තමයි සමාව ගත්තේ![]()
මල් හොරු.. 
පට්ට ආතල්.හොදම මල්පැල ටික අල්ලපු ගෙදර උන් අරගත්තා කියලා අනිත් ගෙදර ඇන්ටි දැනගත්තම උන්දැට ඌරු ජුවල්.බැනගන්න එක පැයකින් මෙහා නතර වෙන්නෙ නෑ

ගේම් එකක් Wirte වෙන්න දැම්ම අන්තිම DVD එක Write කරන්න Rom එකට දාද්දීම වැටුන බිම !
ඉතින් අක්ක DVD එක අතට අරන් පිහනවා ! අත් දිග මෙව්වා එකක් ඇදල තිබ්බෙ ! අතේ අතුල්ල අතුල්ල පිහිනවා !
මම ඉතින් කට අරන් බලාන ඉන්නවා ! මෙන්න මෙයා සායෙන් පිහන්න ගත්තා !
මට මොකද්ද උනා !
මම කන්න වගේ බලාන ඉටියා ! එතකොටම අක්කි මගෙ මුණ බැලුව ! 



