USB ඒක හරහා

baamitha

Member
Nov 4, 2010
1,679
316
0
ඇයි එන්නද ?
USB ඒක හරහා එන වයිරස්වලින් ඔබගේ පරිගණකය ආරක්ෂා කරමු

usb.jpg

අපි ඉතින් පරිගණකයට අවශ්‍ය වෙන මුදෘකංග,ඡායාරුප,ගීත,චිත්‍රපටි වැනි දෑ අපි විසින් USB එකට දාගෙන ඇවිත් අපගේ පරිගණකයට දාගන්නවා.එහෙම ගෙනෙද්දී එයට වයිරස් ඇතුළු වී
තිබුනොතින් එයත් අපගේ පරිගණකට එකතු වෙනවා.වයිරස්ගාඩ් ඒක මගින් වයිරස් ඉවත් කරලා දානවා.නමුත් එමගින් අපගේ USB උපාංගය ආරක්‍ෂිත නොවේ.නමුත් USB Threat Defender ඒක මගින් අපගේ පරිගණකය මෙන්ම USB උපාංගයද ආරක්ෂා කරගත හැකිය.ඔබ මුදෘකාංගය ඉන්ස්ටෝල් කරගැනීමෙන් පසුව ඔබ විසින් පරිගණකයට සම්බන්ධ කරන යුස්බි උපාංගය විවෘත වීමට ප්‍රථමව පරික්ෂා කල යුතුද කියා අසන නිසා තවත් පහසු වේ.පහතින් මුදෘකාංගය බාගන්න.ලබා දී තිබෙන Key ඒක ලබාදීමෙන් USB Treat Defender මුදෘකාංගය නොමිලේම පාවිච්චියට ගත හැකිය.මෙම කී ඒක දීමෙන් අනතුරුව ඒය ක්‍රියාත්මක වීමට පරිගණකය විසන්ධි කොට නැවත පණ ගැන්වීමෙන් පසුව ක්‍රියාත්මක වේ.
USB Treat Defender Key:

  • Name: Harpreet Singh Basran
  • Serial : 17B77319EB200A978F83770B-NGEN-CC1D


♥(¯`´•.¸(¯`´•.¸ ________ღ☆ღ_________ ¸.•´´¯)¸.•´´¯)♥
☆☆♥░▓▒░♥ elakiri යාළුවෝ එක්ක බෙදාගන්න
කැමතිනම් Rep පාරක් දාලා Bump එකකුත් දීලා ගියාට දොසක් නැ ♥░▒▓░♥☆☆
♥(_¸.•´´(_¸.•´´ ¯¯¯¯¯¯¯¯ღ☆ღ¯¯¯¯¯¯¯¯¯ `´•.¸_)`´•.¸_)♥


:yes::yes::yes:
;):D:yes::D;)