Result enawaluuuu

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මගේ රිසාල්ට් බලුවේ රිසාල්ට අවුට් කරල දවස් 3කට පස්සේ.. මගේ විබාග අOකය නෑති වෙලා.... අහන අහන උන හිතුවේ ෆේල් වෙලා මම බොරු කියනව කියල... මම ඒ දවස් ටිකේ ගෙදරට වෙලා හෑන්ගිලා හිටියේ:rofl::rofl:

    uba maara porakne ban:shocked::shocked::shocked::shocked:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,427
    698
    113
    37
    AREA 51

    ඉස්කොලෙට ගියාම අපේ පිනා කාරය රිසල්ට් ගේන්න ගිහින් තිබ්බේ නෑ... එනකන් බලන් ඉදලා.. ඒ පාර මොකක්ද පුරවපු ෆෝම් වගයක තිබිල හොයාගත්ත අOකේ..... ඊට පස්සේ මොබිටෙල් එකට SMS එකක් යවල රිසාල්ට්ස් බලුව.. 2008 දී...
     
    Nivantha Fernando

    Junior member
  • Dec 6, 2010
    389
    15
    18
    34
    Eka thanak kiyala na
    ඉස්කොලෙට ගියාම අපේ පිනා කාරය රිසල්ට් ගේන්න ගිහින් තිබ්බේ නෑ... එනකන් බලන් ඉදලා.. ඒ පාර මොකක්ද පුරවපු ෆෝම් වගයක තිබිල හොයාගත්ත අOකේ..... ඊට පස්සේ මොබිටෙල් එකට SMS එකක් යවල රිසාල්ට්ස් බලුව.. 2008 දී...
    Ubatath wena wada
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඉස්කොලෙට ගියාම අපේ පිනා කාරය රිසල්ට් ගේන්න ගිහින් තිබ්බේ නෑ... එනකන් බලන් ඉදලා.. ඒ පාර මොකක්ද පුරවපු ෆෝම් වගයක තිබිල හොයාගත්ත අOකේ..... ඊට පස්සේ මොබිටෙල් එකට SMS එකක් යවල රිසාල්ට්ස් බලුව.. 2008 දී...

    uba kiuwamai mathak une mage index ekat koheda dannaha :shocked::shocked:
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,713
    20,987
    113
    මගේ රිසාල්ට් බලුවේ රිසාල්ට අවුට් කරල දවස් 3කට පස්සේ.. මගේ විබාග අOකය නෑති වෙලා.... අහන අහන උන හිතුවේ ෆේල් වෙලා මම බොරු කියනව කියල... මම ඒ දවස් ටිකේ ගෙදරට වෙලා හෑන්ගිලා හිටියේ:rofl::rofl:

    mara scene thama ubalata wenne hambo........:):)
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,427
    698
    113
    37
    AREA 51
    Ubatath wena wada

    ඒ කාලේ පිච්චි පිච්චි හිටියේ.... දෑන් නම් මතක් වෙනකොටත් හිනා.. :rofl::rofl:

    uba kiuwamai mathak une mage index ekat koheda dannaha :shocked::shocked:

    හෙට උදේම නෑගිටල හිමිහිට හොයපන්... නෑත්තම් ඉස්කොලෙටම යන්න වෙයි රිසලට්ස් බලන්න..
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,713
    20,987
    113
    onna ada divina news eka :dull::dull:

    උ/පෙළ ප්‍රතිඵල ගැන ඊයේත්
    අවසන් තීරණයක්‌ නොගනිති

    නිලන්ත මදුරාවල

    උසස්‌ පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ඊයේ (07 වැනිදා) පැවැති සාකච්ඡාවේදී අවසන් තීරණයක්‌ ගැනීමට නොහැකි වී තිබේ.

    සිසුන්ට අසාධාරණයක්‌ නොවන අයුරින් විශ්වවිද්‍යාල ප්‍රවේශ ක්‍රමවේදය සකස්‌ කිරීම සඳහා පත් කළ කමිටුව විභාග කොමසාරිස්‌ ජනරාල් අනුර එදිරිසිංහ මහතා සමග හෙට (09 වැනිදා) සාකච්ඡා කර අවසන් තීරණයක්‌ ගැනීමට නියමිත බව උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා "දිවයින" ට ඊයේ (07 දා ) පැවසීය.

    උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට එම අමාත්‍යාංශ ලේකම්වරයා ද විභාග කොමසාරිස්‌ ජනරාල්වරයා සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය ගාමිණී සමරනායක මහතා ඇතුළු පිරිසක්‌ සහභාගි වූහ. ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පත් කරන ලද ඉහත කමිටු සාමාජිකයෝ මෙම සාකච්ඡාවට එක්‌ව නොසිටියහ. එම කමිටුව විභාග කොමසාරිස්‌ ජනරාල්වරයා සමග සාකච්ඡා කර තීරණයකට පැමිණිය යුතු බවට ඊයේ (7 දා) තීරණය විය. හෙට එම සාකච්ඡාව පැවැත්වෙන්නේ ඒ අනුවය.

    ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයක්‌ උද්ගතව ඇත්තේ නව හා පැරැණි වශයෙන් විභාග දෙකකට සිසුන් පෙනී සිටීම නිසාය.
     
    Modgoviya

    Member
    Aug 25, 2008
    3,787
    22
    0
    MaGe KumBuRE

    mona magulakda ban meh! a kiyanne me labba kawdda enne! :angry::angry::angry::angry::angry::angry::angry::angry: