මූව ගෙන්න උන්ට මොලේ තියනවා නං මේකාව පන්සල් පැත්තෙ ගෙනියන්නෙ නැතුව ඉදීයි..


මොකද්ද බන් ඒ කතාවේ තේරුම???මේ විඩිඕ ඒක බලද්දී මටනම් හිතෙන්නේ හිරු ටීවී ඒක පටන් ගන්න තවමනම් මුන්ට අත්දැකීම් සහ තාක්ෂනය මදි කියලා,
මොකද කස්ටිය හිතන්නේ?
photos aran publish karama paw ooge ammata bainna gannawaමොකද්ද බන් ඒ කතාවේ තේරුම???
ඇයි බං හැමදාම ඔය මොකෙක් හරි මෙහෙට ආවහම උන්ව පන්සල් අස්සෙ තියලා ෆොටෝ ගහනවා. ඊට පස්සෙ ඒවා මෙකෙ දාලා මේකෙ ඉන්න උන් මරාගන්නවා, ආපු එකාටත් කුණු බැනුම්, ඌව ගෙන්නපු එවුන්ටත් කුණු බැනුම්.මොකද්ද බන් ඒ කතාවේ තේරුම???
photos aran publish karama paw ooge ammata bainna gannawa
ඇයි බං හැමදාම ඔය මොකෙක් හරි මෙහෙට ආවහම උන්ව පන්සල් අස්සෙ තියලා ෆොටෝ ගහනවා. ඊට පස්සෙ ඒවා මෙකෙ දාලා මේකෙ ඉන්න උන් මරාගන්නවා, ආපු එකාටත් කුණු බැනුම්, ඌව ගෙන්නපු එවුන්ටත් කුණු බැනුම්.
මම නම් හිතන්නේ කලින් FM එකේ හිටපු එවුන් හොඳයි වගේ..
මේ බලපන් උන්ගෙ වැඩ..



ඔවු බන් ඒක හරි බලපන්කො මේකේ හැටි විතරක්, යකෝ අපි මොබියිල් එකෙන් කරනවා මීට වැඩ හොඳට වැඩේ\ඔවු බන් ඒක හරි බලපන්කො මේකේ හැටි විතරක්, යකෝ අපි මොබියිල් එකෙන් කරනවා මීට වැඩ හොඳට වැඩේ




\
eka atta banz..
පරණ වීඩියෝ ටික ෆට්ටම ෆට්ටයි..
දැන් ඒව ගන්න දෙයක් නෑහ්..![]()
අර පහුගිය දවස්වල ඉන්ටවීව් තියල ගත්තේ මී හරක් රෙලක්ද දන්නේ නැ
ඒකනම් ඇත්ත..........මේ විඩිඕ ඒක බලද්දී මටනම් හිතෙන්නේ හිරු ටීවී ඒක පටන් ගන්න තවමනම් මුන්ට අත්දැකීම් සහ තාක්ෂනය මදි කියලා,
මොකද කස්ටිය හිතන්නේ?









