Arrival Of Arash

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මේ විඩිඕ ඒක බලද්දී මටනම් හිතෙන්නේ හිරු ටීවී ඒක පටන් ගන්න තවමනම් මුන්ට අත්දැකීම් සහ තාක්ෂනය මදි කියලා,
    මොකද කස්ටිය හිතන්නේ?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මූව ගෙන්න උන්ට මොලේ තියනවා නං මේකාව පන්සල් පැත්තෙ ගෙනියන්නෙ නැතුව ඉදීයි..
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මූව ගෙන්න උන්ට මොලේ තියනවා නං මේකාව පන්සල් පැත්තෙ ගෙනියන්නෙ නැතුව ඉදීයි..

    :shocked::shocked::shocked:මොකද්ද බන් ඒ කතාවේ තේරුම???
     
    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    මේ විඩිඕ ඒක බලද්දී මටනම් හිතෙන්නේ හිරු ටීවී ඒක පටන් ගන්න තවමනම් මුන්ට අත්දැකීම් සහ තාක්ෂනය මදි කියලා,
    මොකද කස්ටිය හිතන්නේ?

    මම නම් හිතන්නේ කලින් FM එකේ හිටපු එවුන් හොඳයි වගේ..
    මේ බලපන් උන්ගෙ වැඩ..

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked::shocked::shocked:මොකද්ද බන් ඒ කතාවේ තේරුම???
    ඇයි බං හැමදාම ඔය මොකෙක් හරි මෙහෙට ආවහම උන්ව පන්සල් අස්සෙ තියලා ෆොටෝ ගහනවා. ඊට පස්සෙ ඒවා මෙකෙ දාලා මේකෙ ඉන්න උන් මරාගන්නවා, ආපු එකාටත් කුණු බැනුම්, ඌව ගෙන්නපු එවුන්ටත් කුණු බැනුම්.
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,417
    991
    113
    hikkaduwa
    අනෙ මන්ද බන්,,YANNI ආවොත් නම් බලන්න යනවා,,,අනිත් අය ගැන නම් අනේ මන්දා,,,,
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    photos aran publish karama paw ooge ammata bainna gannawa

    ඇයි බං හැමදාම ඔය මොකෙක් හරි මෙහෙට ආවහම උන්ව පන්සල් අස්සෙ තියලා ෆොටෝ ගහනවා. ඊට පස්සෙ ඒවා මෙකෙ දාලා මේකෙ ඉන්න උන් මරාගන්නවා, ආපු එකාටත් කුණු බැනුම්, ඌව ගෙන්නපු එවුන්ටත් කුණු බැනුම්.

    ආ හා ඔවු ඔවු එකනම් ඇත්ත තමයි අපේ රටේ උන්ට තියෙන්නේ පුදුම පස්චාත් භාගයේ අමරුවක්නේ
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy

    මම නම් හිතන්නේ කලින් FM එකේ හිටපු එවුන් හොඳයි වගේ..
    මේ බලපන් උන්ගෙ වැඩ..

    :yes::yes::yes::yes: ඔවු බන් ඒක හරි බලපන්කො මේකේ හැටි විතරක්, යකෝ අපි මොබියිල් එකෙන් කරනවා මීට වැඩ හොඳට වැඩේ
     
    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    :yes::yes::yes::yes: ඔවු බන් ඒක හරි බලපන්කො මේකේ හැටි විතරක්, යකෝ අපි මොබියිල් එකෙන් කරනවා මීට වැඩ හොඳට වැඩේ
    \:yes::yes:

    eka atta banz..

    පරණ වීඩියෝ ටික ෆට්ටම ෆට්ටයි..
    දැන් ඒව ගන්න දෙයක් නෑහ්.. :angry::angry:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    \:yes::yes:

    eka atta banz..

    පරණ වීඩියෝ ටික ෆට්ටම ෆට්ටයි..
    දැන් ඒව ගන්න දෙයක් නෑහ්.. :angry::angry:

    අර පහුගිය දවස්වල ඉන්ටවීව් තියල ගත්තේ මී හරක් රෙලක්ද දන්නේ නැ
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මේ විඩිඕ ඒක බලද්දී මටනම් හිතෙන්නේ හිරු ටීවී ඒක පටන් ගන්න තවමනම් මුන්ට අත්දැකීම් සහ තාක්ෂනය මදි කියලා,
    මොකද කස්ටිය හිතන්නේ?
    ඒකනම් ඇත්ත..........
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: