Channel 4 and lankaenews

gtkisaru

Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    ‘චැනල් ෆෝ’ට උදවු කලේ ‘ලංකා ඊ නිවුස්’ – ශවේන්ද්‍ර

    e-news-ch-4.gif

    චැනල් ෆෝ කුමන්ත‍්‍රණය පිටුපස ‘ලංකා ඊ නිවුස්’ වෙබ් අඩවිය සිටින බව මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. සති අන්ත පුවුත් පතක් සමඟ සම්මුඛ සාකච්ඡවකට එක්වෙමින් ජනරාල්වරයා මේ බව ප‍්‍රකාශ කර තිබේ.

    එහිදී අදහස් දැක්වූ ජනරාල් වරයා මෙලෙස අදහස් දක්වයි.

    ‘‘ජේ.ඞී.එස්. නමින් ශ‍්‍රී ලංකාවෙන් පැනගිය මාධ්‍යවේදී කණ්ඩායම හදාගත් සංවිධානය සහ ලංකා ඊ නිවුස් කියන වෙබ් අඩවිය මේ බාර පුද්ගලයන් මේ පිටුපස පැහැදිලිවම ඉන්නවා. ජේ.ඞී.එස්. කියන මාධ්‍ය සංවිධානයේ ප‍්‍රකාශක තමයි චැනල් ෆෝ වීඩියෝව බොරු බව ඔප්පු කලාම වෙබ් අඩවියකින් මුලින්ම රජයට හා හමුදාවට අභියෝග කලේ. අද රට පැනලා ජාත්‍යන්තර සංවිධාන සංවිධානවලින් යැපෙන මොවුන් තමයි ව්‍යාජ දර්ශණ ඔවුන්ට දුන්නේ. දීලා මුදල් ගත්තේ. බී.බී.සී. පවා එය සනාථ කලා. චැනල් ෆෝ පවා එය පිළිගන්නවා. ඊ නිවුස් හිමිකරුට රට පනින්න ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවල පෙත්සම් යැවුවේත් ජේ.ඞී.එස්. කණ්ඩායම. අන්තර්ජාලයේ එය තියෙනවා. මොවුන් ඉන්නේ එකම කඳවුරක. චැනල් ෆෝ පිරිස සහ මේ පිරිස අතර වැඩි වෙනසක් නැහැ.’

    source:· I'm awesome cause I live in SRI LANKA fb group / Cnews

    254612_10150247974763301_302440998300_7437490_3363917_n.jpg
     
    Last edited:

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,539
    14,466
    113
    ලංකා ඊ නිව්ස් ලංකාව ගැන හෙන කැක්කුමකිං කතා කරාට යටින් ගෙනියන්නෙ වෙනම ගේමක්... :yes:
    නිව්ස් එක දුන්නට ස්තුතියි 3+
     
    Last edited:

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    ලංකා ඊ නිව්ස් ලංකාව ගැන හෙන කැක්කුමකිං කතා කරාට යටින් ගෙනියන්නෙ වෙනම ගේමක්... :yes:
    නිව්ස් එක දුන්නට ස්තුතියි 3+

    :yes::yes:
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    pawa deema gena kiyanne kawda Shavendra silva.
    shavendra kiyenne thamage dakshakam dekala udata gatta sarath fonsekawa amu amuwe pawala dunna kena..

    itin oya karath pawadeema, enews kalath pawadeema. un drohiyek nam oyath drohiyek...

    obathuma war eka loku sewayak kala.. eka api ona welawaka piligannawa... but oya video eliyata dunne kawda.. record kale kawda ??? man ewagena comment karanne ne... moko ape hamudawa apita watinawa.... unwa marapu eka hari.. 100%. but mona magulatada video kale... kawda ewa eliyata dunne.. ewa mulinma hoyanna one...
     
    Last edited:
    • Like
    Reactions: MACAVITY
    Sep 1, 2009
    2,359
    215
    0
    ඔකෙන් ගෙනත් නිව්ස් ලොස් නැතුව මේකෙ දාන උන්ට මේක පෙන්නන්න ඕන...
    සමහර උන් නන් ඇත්ත දැන දැනත් ආණ්ඩුවට මඩ ගහන්න ඕනාවට ඔකෙ නිව්ස් දානව.උන් දැනගන්න ඕන උන් මේ උදවු කරන්නෙ රටට මඩ ගහන්න මිසක් ආණ්ඩුවට නෙම කියල...
     
    Last edited:
    • Like
    Reactions: gtkisaru

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,539
    14,466
    113
    ŦĦĔ ƦȆƉǾӾ;11577378 said:
    ඔකෙන් ගෙනත් නිව්ස් ලොස් නැතුව මේකෙ දාන උන්ට මේක පෙන්නන්න ඕන...
    සමහර උන් නන් ඇත්ත දැන දැනත් ආණ්ඩුවට මඩ ගහන්න ඕනාවට ඔකෙ නිව්ස් දානව.උන් දැනගන්න ඕන උන් මේ උදවු කරන්නෙ රටට මඩ ගහන්න මිසක් ආණ්ඩුවට උදවු කරන්න නෙම කියල...

    :yes::yes::yes:
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    කවුද බන් lankaenews වල තියෙන ටොම් පච කියවන්නේ... බලලෝභීත්වයට මිනිස්සු කොයි තරම් පහත් මට්ටමට යනවද කියලා බලලා දුක් වෙන්න ඕනේ නම් ඕක බලපන්. එල්ලෙන්න වෑල් නෑතිව ඉදලා අන්තිමට ජෙනරාල්ව අල්ලගෙන ඒ මනුස්සයටත් කෙලෙව්වේ ඔය අසික්කිත ජෙප්පො ටික තමයි.. දෑන් යන්වා බොරුවට උන්දෑගේ දුක සෑප බලන්න..හිරේ ඉන්න එකාවත් විකුනගෙන කනවා. මේවා දකින්න අපිත් ජීවත්වෙලා හිටියනේ ඕයි!
     
    • Like
    Reactions: Thilinacba

    :yes::yes::yes::yes:
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    කවුද බන් lankaenews වල තියෙන ටොම් පච කියවන්නේ... බලලෝභීත්වයට මිනිස්සු කොයි තරම් පහත් මට්ටමට යනවද කියලා බලලා දුක් වෙන්න ඕනේ නම් ඕක බලපන්. එල්ලෙන්න වෑල් නෑතිව ඉදලා අන්තිමට ජෙනරාල්ව අල්ලගෙන ඒ මනුස්සයටත් කෙලෙව්වේ ඔය අසික්කිත ජෙප්පො ටික තමයි.. දෑන් යන්වා බොරුවට උන්දෑගේ දුක සෑප බලන්න..හිරේ ඉන්න එකාවත් විකුනගෙන කනවා. මේවා දකින්න අපිත් ජීවත්වෙලා හිටියනේ ඕයි!

    sira kathaawa...
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ලංකා ඊ නිව්ස් ලංකාව ගැන හෙන කැක්කුමකිං කතා කරාට යටින් ගෙනියන්නෙ වෙනම ගේමක්... :yes:
    නිව්ස් එක දුන්නට ස්තුතියි 3+

    :yes::yes:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    කවුද බන් lankaenews වල තියෙන ටොම් පච කියවන්නේ... බලලෝභීත්වයට මිනිස්සු කොයි තරම් පහත් මට්ටමට යනවද කියලා බලලා දුක් වෙන්න ඕනේ නම් ඕක බලපන්. එල්ලෙන්න වෑල් නෑතිව ඉදලා අන්තිමට ජෙනරාල්ව අල්ලගෙන ඒ මනුස්සයටත් කෙලෙව්වේ ඔය අසික්කිත ජෙප්පො ටික තමයි.. දෑන් යන්වා බොරුවට උන්දෑගේ දුක සෑප බලන්න..හිරේ ඉන්න එකාවත් විකුනගෙන කනවා. මේවා දකින්න අපිත් ජීවත්වෙලා හිටියනේ ඕයි!

    :yes::yes:
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    ලන්කාඊනිවුස් එකට දවසකට ලක්ෂයක් විතර එනවා.
    චැනල් 4 එකට වීඩියෝ දුන්නේ සමන් රාමවික්‍රම කියන මීඩියා කාරයා.මෙයයි ශවෙන්ද්‍රයි එකතු වෙලා ඔක්කොම වීඩියෝ කරලා තියෙන්නේ.ශවේන්ද්‍ර ඔය කරන්නේ බොරුවක්.එයා නිසා තමයි ඔක්කොම පිට ගියේ.
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    මේකෙ ඉන්න සමහර උන්ටනන් lankaenews වලින් තොර ලෝකයක් නෑ:lol:
     
    DT Dilan

    Member
    Aug 26, 2011
    3,291
    263
    0
    ලංකා ඊ නිව්ස් ලංකාව ගැන හෙන කැක්කුමකිං කතා කරාට යටින් ගෙනියන්නෙ වෙනම ගේමක්... :yes:
    නිව්ස් එක දුන්නට ස්තුතියි 3+
    :yes::yes::yes: