‘චැනල් ෆෝ’ට උදවු කලේ ‘ලංකා ඊ නිවුස්’ – ශවේන්ද්‍ර
චැනල් ෆෝ කුමන්ත්‍රණය පිටුපස ‘ලංකා ඊ නිවුස්’ වෙබ් අඩවිය සිටින බව මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. සති අන්ත පුවුත් පතක් සමඟ සම්මුඛ සාකච්ඡවකට එක්වෙමින් ජනරාල්වරයා මේ බව ප්‍රකාශ කර තිබේ.
එහිදී අදහස් දැක්වූ ජනරාල් වරයා මෙලෙස අදහස් දක්වයි.
‘‘ජේ.ඞී.එස්. නමින් ශ්‍රී ලංකාවෙන් පැනගිය මාධ්‍යවේදී කණ්ඩායම හදාගත් සංවිධානය සහ ලංකා ඊ නිවුස් කියන වෙබ් අඩවිය මේ බාර පුද්ගලයන් මේ පිටුපස පැහැදිලිවම ඉන්නවා. ජේ.ඞී.එස්. කියන මාධ්‍ය සංවිධානයේ ප්‍රකාශක තමයි චැනල් ෆෝ වීඩියෝව බොරු බව ඔප්පු කලාම වෙබ් අඩවියකින් මුලින්ම රජයට හා හමුදාවට අභියෝග කලේ. අද රට පැනලා ජාත්‍යන්තර සංවිධාන සංවිධානවලින් යැපෙන මොවුන් තමයි ව්‍යාජ දර්ශණ ඔවුන්ට දුන්නේ. දීලා මුදල් ගත්තේ. බී.බී.සී. පවා එය සනාථ කලා. චැනල් ෆෝ පවා එය පිළිගන්නවා. ඊ නිවුස් හිමිකරුට රට පනින්න ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවල පෙත්සම් යැවුවේත් ජේ.ඞී.එස්. කණ්ඩායම. අන්තර්ජාලයේ එය තියෙනවා. මොවුන් ඉන්නේ එකම කඳවුරක. චැනල් ෆෝ පිරිස සහ මේ පිරිස අතර වැඩි වෙනසක් නැහැ.’

source:· I'm awesome cause I live in SRI LANKA fb group / Cnews
Last edited: