දමිත්ගේ බණ අසා මම රහත් වුනා

tishaeins

Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    එලකිරි එකේ ඉන්න දමිත් කාරියවසම් කියන මහ රහතන් සොහොයුරාගේ ධර්ම ලිපි කියවලා ,මම අද මාර්ගඵල අවබෝධ කර ගත්තා.මම දැන් රහත් වෙලා ඉන්නේ.
    පුදුම සැහැල්ලුවක්, නිවනක් දැනෙනවා.සිත හරියට නිවිලා. දමිත් සොයුරට ගොඩාරියක් ස්තූතියි ඔහු බොහෝම මහන්සි වෙලා සම්පාදනය කරලා තියෙන ලිපි සමූහයට.
    මාව සසරෙන් එතෙර කරාට ඔහුට ගොඩක් පින්.

    එ උනාට උබේ බොක්කේ දඩ මස් :eek:
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    එලකිරි එකේ ඉන්න දමිත් කාරියවසම් කියන මහ රහතන් සොහොයුරාගේ ධර්ම ලිපි කියවලා ,මම අද මාර්ගඵල අවබෝධ කර ගත්තා.මම දැන් රහත් වෙලා ඉන්නේ.
    පුදුම සැහැල්ලුවක්, නිවනක් දැනෙනවා.සිත හරියට නිවිලා. දමිත් සොයුරට ගොඩාරියක් ස්තූතියි ඔහු බොහෝම මහන්සි වෙලා සම්පාදනය කරලා තියෙන ලිපි සමූහයට.
    මාව සසරෙන් එතෙර කරාට ඔහුට ගොඩක් පින්
    .

    සාදු සාදු...

    එහෙනම් ඔයා මීට පස්සේ "පකෝ" වගේ කුනුහරුප ලියලා ඒව කුනුහරුප නෙමෙයි කියල argue කරන එකක් නෑ නේද..

    ඊට පස්සේ නෝන්ඩි උනාම ඒක "යකෝ" කියලා කරලා.. මම නෙමෙයි කරේ tintin123 කියන එකකුත් නෑ නේද..

    :D:D

    එක නෙමයි වස්තුවේ... ඔයා තාම මට "නිර්දන පන්තිය" කියන්නේ මොකක්ද කියලා කියලා දුන්නේ නෑනේ.. කියලා දෙන්නකෝ අනේ.. දන්නේ නෑති හින්දයි අහන්නේ...
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    යකෝ හිතට ක්‍රෝධය වෛරය නොගෙන බැන්නේ. දැන් රහත් වෙන එක ලේසියි.
    සිවුරු අදින්න ඕනී නෑ. හිස බූ ගාන්න ඕනී නෑ. ගෙදර ඉදගෙන රහත් වෙන්න පුලුවන් ක්‍රම තියෙනවා.ඒවට සහතිකත් ගන්න පුලුවන්.කහපාට ජංගි කොටයක් ඇදගෙන රහත් වෙන්නත් පුලුවන් හරියට අපේ සිරිධම්ම මහ රහතන්වහන්සේ වගේ.

    තූ විතරක් තෝ වගේ කාල කන්ණියෙක්
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    සාදු සාදු...

    එහෙනම් ඔයා මීට පස්සේ "පකෝ" වගේ කුනුහරුප ලියලා ඒව කුනුහරුප නෙමෙයි කියල argue කරන එකක් නෑ නේද..

    ඊට පස්සේ නෝන්ඩි උනාම ඒක "යකෝ" කියලා කරලා.. මම නෙමෙයි කරේ tintin123 කියන එකකුත් නෑ නේද..

    :D:D

    එක නෙමයි වස්තුවේ... ඔයා තාම මට "නිර්දන පන්තිය" කියන්නේ මොකක්ද කියලා කියලා දුන්නේ නෑනේ.. කියලා දෙන්නකෝ අනේ.. දන්නේ නෑති හින්දයි අහන්නේ...

    ඔයත් මාර බයිල ගහන්නේ වෙන අයට බන දෙන්න කලින් ඔයත් හැදිල ඉන්නකො .:rofl::rofl:
    මොකො ඔයත් අර පිටරට වෙබ් අඩවි වලින් perfumes pictures උස්සලා මේකෙ ඔයාගේ perfumes collection එකක් කියල දාල බොරු මාට්ටු උනාම , ඊට පස්සෙ ඒ පින්තූර අයින් කරල තිබුනේ ..:lol:
    අනේ මන්ද ඔයල හරියට විහිලු කතා කියනවා :P
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ

    ඔයත් මාර බයිල ගහන්නේ වෙන අයට බන දෙන්න කලින් ඔයත් හැදිල ඉන්නකො .:rofl::rofl:
    මොකො ඔයත් අර පිටරට වෙබ් අඩවි වලින් perfumes pictures උස්සලා මේකෙ ඔයාගේ perfumes collection එකක් කියල දාල බොරු මාට්ටු උනාම , ඊට පස්සෙ ඒ පින්තූර අයින් කරල තිබුනේ ..:lol:
    අනේ මන්ද ඔයල හරියට විහිලු කතා කියනවා :P

    ඔයාට ඉතින් ඕකට මම උත්තර දුන්නනේ වස්තුවේ :D.. හරි ඒව ඉස්සුවා කියමුකෝ.. දෑන් ඒකේයි මේකේරි සම්භන්දෙ මොකක්ද.. මට දෑනගන්න ඕන නිර්දන පන්තිය කියන්නේ මොකක්ද කියල විතරයි, ඔයාහරු කමක් නෑ කියල දෙන්නකෝ ආයෙත් කරදර කරන්නේ නෑ.. :D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එංගලන්තෙ හියුමනොයිඩ් රහත් හිමි එයා ඉන්න තැන හොයාගත්තාද දන්නෙ නෑ ? එයාට දහම් අවබෝදය දුන්න කෙනාටත් තාම එයා ඉන්න තැන හොයාගන්න බැරුවනෙ ඉන්නෙ.. :P
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    ඔයාට ඉතින් ඕකට මම උත්තර දුන්නනේ වස්තුවේ :D.. හරි ඒව ඉස්සුවා කියමුකෝ.. දෑන් ඒකේයි මේකේරි සම්භන්දෙ මොකක්ද.. මට දෑනගන්න ඕන නිර්දන පන්තිය කියන්නේ මොකක්ද කියල විතරයි, ඔයාහරු කමක් නෑ කියල දෙන්නකෝ ආයෙත් කරදර කරන්නේ නෑ.. :D

    :lol::lol::lol::lol:

    පිළිතුරක්නම් දුන්න ඒත් ඔප්පු කලේ නැ , කමක් නැ ඔයාගේ බොරුවක් කලේ කියලනම් මාට්ටු උනා අපිට :P

    සම්බන්ද කලේ වෙන අයට ඔයා බන දෙසන්න එන හන්ද , මොකද ඔයත් වැඩේ මාට්ටු උනාම edit කරල තිබ්බනේ .. :P:P
    ඊට පස්සේ නෝන්ඩි උනාම ඒක "යකෝ" කියලා කරලා.. මම නෙමෙයි කරේ tintin123 කියන එකකුත් නෑ නේද..

    මම දන්න නිර්දන පන්තියක් නැ ඒක දමිත්ගෙන් අහගන්න :lol::lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කලු පූසා;11568044 said:
    ah me LTTE karayage thread ekakne
    දැං ඉන්නෙ හිත නිවාගත්ත ltte කාරයෙක්ලු..
     
    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    හම්බයන්ගේ කොන දික් වෙන්න ගාන Gel එකක් තියෙන්වා ඕනේද? :D

    තොප්පිය සෙට් උනා නේද මචං.. පාවෙන තොප්පිත් අරන් දා ගන්න වෙනවා කිච උනාම.

    p .s හම්බයෝන්ට ඕනේ එකක් කියපන් මම Buddhist :lol::lol:
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    තොප්පිය සෙට් උනා නේද මචං.. පාවෙන තොප්පිත් අරන් දා ගන්න වෙනවා කිච උනාම.

    p .s හම්බයෝන්ට ඕනේ එකක් කියපන් මම Buddhist :lol::lol:
    :lol: don3 නාන්න වගේ යන්නේ :lol:
     
    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    :lol::lol::lol::lol:

    පිළිතුරක්නම් දුන්න ඒත් ඔප්පු කලේ නැ , කමක් නැ ඔයාගේ බොරුවක් කලේ කියලනම් මාට්ටු උනා අපිට :P

    සම්බන්ද කලේ වෙන අයට ඔයා බන දෙසන්න එන හන්ද , මොකද ඔයත් වැඩේ මාට්ටු උනාම edit කරල තිබ්බනේ .. :P:P

    මම දන්න නිර්දන පන්තියක් නැ ඒක දමිත්ගෙන් අහගන්න :lol::lol:

    එහෙම කියන්න එපා බොස්.. එයාගේ collection එක වෙන රටක එකෙක් උස්සලා තියෙන්නේ.
    කිච උනාම නිර්ධන පන්තිත් මතක් වෙනවා :P:P