Network administration help please

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මට ලොකු help එකක් ඕනේ........:(:(:(

    Primary domain controller එක down උනාම secondary domain controller (backup domain controller) එක Primary domain controller එකක් විදිහට convert කරන හැටි දන්න කෙනෙක් ඉන්නවනම් coding ටික හරි කරන හැටි හරි කියල දෙන්නකෝ........

    ලොකු help එකක්
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ahuweth ada bump

    හි හී...
    එළකිරි මචෝ
    thanks help එකට
    11.gif