Virender Sehwag 219 Runs for ODI

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay

    World record, 219: Sehwag runs past Sachin, hits highest in ODI

    139926.jpg


    බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව අද (8) ඉන්දෝර් හිදී පැවැත්වෙන සිවුවැනි එක්දින ක‍්‍රිකට් තරගයේදී ඉන්දීය පිලේ ආරම්භක පිතිකරු විරේන්ද්‍ර සෙවැග් (219) එක්දින තරගයක ඉනිමකදී වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා ලෙස නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත්විය. ෂෙවැග් එක්දින තරගයක ඉනිමකදී ද්විත්ව ශතකයක් ලබාගත් දෙවැනි පිතිකරුවා වන අතර ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් පසුගිය වසරේදී දකුණු අප‍්‍රිකාවට එරෙහිව ලකුණු 200 ක් ලබා ඉනිමකදී වැඩිම ලකුණු ලාභියාව සිටියේය.
    සෙවැග් පන්දු 149 කදී හතරේ පහර 25 ක් සහ හයේ පහර හතක් සමග ලකුණු 219 ලබා ගත්තේය.


    139929.jpg



    139924.jpg


    139893.jpg
     
    • Like
    Reactions: RaZor_911

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,523
    113
    Unknown
    අම්මට උඩු යකෝ ලංකාව තාම 2011 wc එකෙන් පස්සේ match එකක් දිනලා නැ,මුන් 200 වත් ගහනව.Thanks 4 de info macho ++
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Indiawe flat wicket hinda %25 k withara discount karanna ona. Paw WI. Yantham dinanna patan gatta witharai.
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,523
    113
    Unknown
    Indiawe flat wicket hinda %25 k withara discount karanna ona. Paw WI. Yantham dinanna patan gatta witharai.
    :yes:,Ow bn World cup final eketh aththatama api 275 neme 375 gahuwath un gahanwa.

    Code:
    ]India 418 for 5 (Sehwag 219, Gambhir 67, Raina 55) beat West Indies 265 (Ramdin 96, Jadeja 3-34, Rahul Sharma 3-43) by 153 runs
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    :yes:,Ow bn World cup final eketh aththatama api 275 neme 375 gahuwath un gahanwa.

    Code:
    ]India 418 for 5 (Sehwag 219, Gambhir 67, Raina 55) beat West Indies 265 (Ramdin 96, Jadeja 3-34, Rahul Sharma 3-43) by 153 runs

    Lankawath 400 k da koheda almost chase kara neda indiawe di. Sehwag wadakaru. Eh unata ohoma 6,4 gahanakotama gathiyak na.