පැතුම්ගෙන් සුපිරි ද්විත්ව ශතකයක්

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    images-2.jpeg


    ශ්‍රී ලංකා ආරම්භ පිතිකරු පැතුම් නිස්සංක අද සිය එක්දින ක්‍රිකට් දිවියේ පළමු ද්විත්ව ශතකට රැස්කර ගැනීමට සමත් වුණා.

    ඇෆ්ගනිස්තාන සමග මේ වනවිට පැවැත්වෙන පළමු එක්දින තරගයේ දී ඔහු මෙම දස්කම දැක්වීමට සමත් වූ අතර ඒ සදහා ඔහු වැයකළ පන්දු සංඛ්‍යාව 136ක්.

    ශ්‍රී ලංකා පිතිකරුවෙක් එක්දින තරගයක දී රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව මෙය වීමද විශේෂත්වයක්.

    ශ්‍රී ලංකාව වෙනුවෙන් මීට පෙර සනත් ජයසූරිය ශ්‍රී ලංකා වෙනුවෙන් එක්දින තරගයක දී ලකුණු 189ක් රැස්කර තිබුණා.




    https://dasathalankanews.com/පැතුම්ගෙන්-සුපිරි-ද්විත්/

    https://www.timesnownews.com/sports...istering-odi-double-century-article-107559678
     
    Last edited:

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,349
    13,247
    113
    33
    ෆින්ලන්ඩ්
    Wtf , mu hena slow gahanne usually
    ඒ ඉස්සර.
    බැන්දට පස්සේ ගැනී කියලා ඒවල තියෙන්නේ "අල්ල අල්ල ඉන්න එපා
    අනේ... හයියෙන් හයියෙන් රිදෙන්න ගහන්න" කියලා.
     
    Last edited:

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,171
    27,636
    113
    තිත්ත කුනුහරුපෙන් බැනපු ඒවා වල ප්‍රතිපල ද? සලනි තාරුකා දිරිමත් කරන්න ඇවිල්ලද? :unsure::lol:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,860
    31,106
    113
    එදා අර එංගලන්තෙ හන්දියෙ මෙන්ඩායි දික්කයි ඩැනියයි සිගා ගහපු එක වීඩියෝ කරලා දාලා අවුරුද්දකට ක්‍රිකට් බෑන් උනේ නැත්තං අදටත් පැතුමයි, අසලංකයි ඩොමෙස්ටික් තල තල ඉන්නෙ. නුවනිදු ප්‍රනාන්දු, නිපුන් ධනංජය මුං දෙන්නටත් ඕක තමා වෙලා තියෙන්නෙ දැනට. ආය පොන්ඩිසා මිනියක්වත් මරලා ඇතුලට ගියොත් උන්ට චාන්ස් හම්බවෙයි
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,510
    113
    පැතුම් නිශ්ශංක හොඳ ටීම් වලටත් හොඳට ගැහුව... වෙල් ඩන්! :cool:
     
    • Like
    Reactions: Any.key