මරිසි වැඩ..

craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,108
    975
    113
    කිට්ටුව තැනක
    ඔය ගෑණු නාන ඒවා බලපුවා මේකේ දාන්න එපා බන්.අපේ පැත්තෙ ඕවා නෑ.වටේටම උසට තාප්ප ගහලා ,දැන් හැමෝම බාත් රෑම් හදාගෙන :( :(
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,097
    4,872
    113
    -In Darkness-
    අර එකෙක් CD ශොප් එකකින් උස්සපු කතාව දැක්කම මටත් මතක් වුනා අපේ එකෙක්ට වෙච්ච දෙයක්. ඉස්සෙල්ලම කියන්න ඕනේ මෙහි එන නම් සියල්ල මන:කල්පිතයි කියලා

    අපි O/L කරන කාලේ වෙච්ච දෙයක්. ඔන්න ඉතින් ස්පෝර්ට්ස්මීට් කාලේ ආවා කියමුකෝ දැන් ඉතින් හවුසස් එහෙමත් හදනවා පිට්ටනියේ. ඒ කාලෙට ඉස්කෝලේ අරිනව කලින් ඔය වැඩ නිසා. අපි දන්න CD shop එකක් තිබුනා.දන්නවා කිව්වට ඒකේ ඉන්න අයව දන්නෑ. වෙන CD Shops වල CD Cover එක විතරයි එල්ලන්නේ උස්සන නිසා. ඒත් මේකේ CDs ඇතුලේ තියෙනවා. ඔන්න අපේ එවුන් කතා වුනා ඔය ශොප් එකට ඇටෑක් කරන්න ඕනේ කියලා. අපි සෙට් එක 7ක් 8ක් හිටියා. ඔන්න දැන් ඉස්කෝලෙ කලින් ඇරපු නිසා අපි ටික යන්න පටන් ගත්තා. ඔය වැඩ වලට expertsලා විදියට හිටියේ මමයි තව දෙන්නෙකුයි විතරයි. ඒත් මම තව දුරටත් එවැනි ක්‍රියා වල යෙදෙන් නැති නිසා මම කලින්ම ඔය වැඩේට අදි මදි කරා. අනිත් එවුන්ට මම යද්දී වෝන් කරා ස්කූල් කිට් යන නිසා මොනවා වුනත් ඉස්කෝලේ නම කැත කරන්න බෑ. ඕක අහපු එකෙක්(රවී) මාව බයිටුත් කරා මොකද අපි එතන රෙනවද නම කැත වෙන්න කියලා. මම කට පියාගෙන ආවා. ශොප් එකට යන්න කලින් අපේ එවුන් දෙන්නෙක් බෑග් මාරු කර ගත්තා. රවියි දුලානුයි තමා බෑග් මාරු කරගත්තේ. දැන් ශොප් එකට ගියපු ගමන් අපිට කිව්වා බෑග් බිම තියලා CD තෝරන්න කියලා. (ශොප් එකේ හිටියේ මැදිවියේ ජෝඩුවකුයි එයාලගේ දුවයි). මමයි තව දෙතුන් දෙනෙකුයි බෑග් බිම තියලා ඔන්න සීඩී තෝරනවා. රවිය විතරක් බෑග් එක එල්ලගෙන සීඩී තෝරනවා. ඒ අස්සේ නිමා(Expert කෙනෙක්ගෙන් එකෙක්) ඒ කඩේ ඇන්ටි එක්ක හෙන කයියකට සෙට් වෙලා. උන්ගේ පැත්තේ වත ගිත කතා කරනවා. ඔය අතරේ අපේ සෙට් එකේ කලර් කිට් එකෙන් ගියපු එකෙක් හිටියා මද්දුවා කියලා. ඌත් එක්ස්පර්ට් කෙනෙක්. මද්දුවාට ටික වෙලාවකින් මම කිව්වා මේකේන් උස්සන එක ඇඟට ගුණ නෑ වගේ කියලා. ඌත් කිව්වා කට්ටියට සැකයි වගේ ඒ නිසා උස්සන්න ඕනේ නෑ කියලා. කොහොම හරි මද්දුවා කලිසම හදලා තියෙනවා නිකමට. එතන හිටපු ඇන්ටි ඒක දැකලා තියෙන්නේ සීඩී එකක් ශර්ට් එක අස්සට දාගන්නවා වගේ. ඇන්ටි ගිහින් දුවට ඒක කිව්වාම දුව හිතලා තියෙන්නේ රවියා ගැන කිව්වා කියලා. දැන් අපි හොඳටම දන්නවා රවියව නෝට් කියලා. අපි ෆුල් ට්‍රයි එකක් දුන්නා ඌට ගත්තු සීඩී එක ආපහු දාන්න කියලා. වැඩේ හරි ගියේම නෑ. දැන් කට්ටිය ආපහු යන්න ලෑස්තිය. ඔන්න නිමා ඇතුළු පිරිස කඩෙන් පිට වුනා. මමයි මද්දුවයි රවියයි තමා අන්තිමටම එන්නේ. කඩේ දොරෙන් එළියට යද්දිම අර අක්කා රවියගේ අතින් අල්ලා "ඔයා කොහෙද යන්නේ" කියලා ඇහුවා. ඕක දැකපු අපේ අනිත් උන් ටික දිව්වේ නැතෑ. මොනවා වුනත් අපේ එකෙක්ව එහෙම දාලා යන එක හරි නැති නිසා මද්දුවයි මායි නතර වුනා. මූ දාගෙන හිටපු බෑග් එකේ ඉස්සාරහ සාක්කුවේ ගේම් සීඩී එකක් තිබ්බා. වැඩේ මාට්ටු නිසා ඇන්ටි කියපි අනික් උන්වත් එක්කන් එන්න කියලා. ඔන්න ඉතින් මම යද්දි අනික් උන් ටික මග නතර වෙලා ඉන්නවා. පස්සේ ආයේ උන්ව එක්කන් ආවම ඇන්ටි ඇහුවා ඇයි දිව්වේ කියලා. නිමා කිසි ගින්නක් නැතුවම කිව්වා බස් එක ඇද්දුවා ඇන්ටි ඒකයි ඒක පස්සෙන් දිව්වේ. මේ ගැන මොකුත් දන් නෑ කියලා. පස්සේ අන්කල් කාරයා අපෙන් ඇවිත් ඇහුවා රුවියගේ නම මොකක්ද කියලා. දුලානයා ගත් කටටම කියපි රුවි කියලා.අපිත් ඉතින් එහෙමම කිව්වා. දැන් අන්කල් කාරයා රුවියට බනිනවා "මොකද බොරු නමක් කිව්වේ තමුසෙගේ නම දුලාන් කියලා?". පස්සේ තමා අපිට මතක් වුනේ දුලානුයි රුවියයි බෑග් මාරු කරගත්තා කියලා රුවියට සයිඩ් බෑග් එකක් ඕනේ කියලා. මොකද රුවියා ගාව තිබුන බෑග් එකේ පොත් වල තියෙන්නේ දුලානයගේ නම නිසා. දැන් වහ කාපන්කෝ.පස්සේ කඩේ අක්කා දුලානයට බනිනවා තමුසේ තමා මෙතන ලොකුම හොරා කියලා. දුලානයට මල පැනලා අක්කට බනිනවා. ඒ අස්සේ කඩේට ආවා මම අඳුනන ඇන්ටි කෙනෙක්. මම ඉක්මනට හැංඟුනා. අර අක්ක ඒ ඇන්ටිට කියපි හොරෙක් අහුවුනා කියලා.විලි ලැජ්ජාවේ බෑ අපිටත් එක්ක. කොහොම හරි ඒ ඇන්ටි ආපහු ගියා. පස්සේ රුවියගේ ෆොටෝ එකක් ගත්තා කැමරාවකින්. මට නම් හිතුනේ බය කරන්න රීල් එක නැතුව නිකන් ෆ්ලෑශරේ වදිඉන්න ගහන්න ඇති කියලා. අරූගේ ඇඩ්‍රස් එකත් අරන් ගෙදරට ලියුමක් එවනවා කියලා කිව්වා. ඒ කාලේ සීඩී එක රුපියල් 120/= අක්කා කිව්වා ගාණ ඩබල් 240/=ක් දීලා ගෙනියන්න කියලා. රුවියා ගාව 50/= තිබ්බේ. පස්සේ ඉතින් කරන්න දෙයක් නැති නිසා මම 200/=ක් දුන්නා ණයට. ඊට පස්සේ වැඩේ සෙට්ල් කරන් ආවා. එද්දී නිමා කිව්ව කතාවකට අපිට බඩ පැලෙන්න හිනා. මූ කම්බ හොරෙක් කියන්නේ මූ අර ඇන්ටි එක්ක කතා කරන ගමන් සීඩී එකක් උස්සලානේ:rofl::rofl: අර දුවලා ගියපු වෙලාවේ ආපහු එද්දී මූ ඒක කුණු ගොඩට දාලා නූවත් අහුවෙයි කියලා.:baffled::baffled: කොහොම හරි අපි ඒ කේස් එක ගැන වෙන උන්ට කිව්වේත් නෑ.රුවියා මුලදි මාව බයිට් කරානේ එතන ගිහින් රෙනවද කියලා. මම ඌව බයිට් කරා තෝ රීවා විතරක් නෙමෙයි රීපු ටිකෙන්ම නෑවත් එක්ක කියලා. කඩේ මිනිස්සු ගෙවල් වලට ලියුම් එව්වෙත් නෑ. වැඩේ ශේප්. දැන් ඒ කඩේ එතන නෑ:P:P
     
    • Like
    Reactions: jeffhardy

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මේක මගේ යාළුවෙක්ට වෙච්චි කතාවක්..
    මූ දවසක් මොකක්හරි වැඩකට ඉස්කෝලේ Primary Section එකට ගිහින්..
    එතකොට 3 වසරේ පන්ති ඉවරවෙලා ළමයි එළියේ ඉන්නවලු..
    මූ යන පාරේ පොඩි එකෙක් තනියම ඉන්නවලු..
    මූ නිකමට දැකලා අරූගේ කටේ ඉස්සරහා දතක් නෑ කියලා..
    යනගමන් නිකමට වගේ මූ කිව්වලු "ආ.. මල්ලී.., කටේ දතක් නෑ නේද..??" කියලා..
    එසැනින්ම පොඩි එකත් පිළුතුරු දුන්නලු..
    :lol: "උඹ හු*තා උඹේ වැඩක් බලාගනිං.." කියලා.. :lol:

    :shocked: අන්දමන්ද දූපත් සියැසින් දැකගත්ත අපේ බුවා තක්බීර් වී ඇවිත් මට කතාව කිව්වේය.. :shocked:
     
    • Like
    Reactions: Optimus Prime

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මේක මගේ යාළුවෙක්ට වෙච්චි කතාවක්..
    මූ දවසක් මොකක්හරි වැඩකට ඉස්කෝලේ Primary Section එකට ගිහින්..
    එතකොට 3 වසරේ පන්ති ඉවරවෙලා ළමයි එළියේ ඉන්නවලු..
    මූ යන පාරේ පොඩි එකෙක් තනියම ඉන්නවලු..
    මූ නිකමට දැකලා අරූගේ කටේ ඉස්සරහා දතක් නෑ කියලා..
    යනගමන් නිකමට වගේ මූ කිව්වලු "ආ.. මල්ලී.., කටේ දතක් නෑ නේද..??" කියලා..
    එසැනින්ම පොඩි එකත් පිළුතුරු දුන්නලු..
    :lol: "උඹ හු*තා උඹේ වැඩක් බලාගනිං.." කියලා.. :lol:

    :shocked: අන්දමන්ද දූපත් සියැසින් දැකගත්ත අපේ බුවා තක්බීර් වී ඇවිත් මට කතාව කිව්වේය.. :shocked:

    :rofl::rofl::baffled:
     
    SyRiAn GhOsT

    Member
    Jul 4, 2011
    659
    37
    0
    الشبكة الاسلامي
    මේක මගේ යාළුවෙක්ට වෙච්චි කතාවක්..
    මූ දවසක් මොකක්හරි වැඩකට ඉස්කෝලේ Primary Section එකට ගිහින්..
    එතකොට 3 වසරේ පන්ති ඉවරවෙලා ළමයි එළියේ ඉන්නවලු..
    මූ යන පාරේ පොඩි එකෙක් තනියම ඉන්නවලු..
    මූ නිකමට දැකලා අරූගේ කටේ ඉස්සරහා දතක් නෑ කියලා..
    යනගමන් නිකමට වගේ මූ කිව්වලු "ආ.. මල්ලී.., කටේ දතක් නෑ නේද..??" කියලා..
    එසැනින්ම පොඩි එකත් පිළුතුරු දුන්නලු..
    :lol: "උඹ හු*තා උඹේ වැඩක් බලාගනිං.." කියලා.. :lol:

    :shocked: අන්දමන්ද දූපත් සියැසින් දැකගත්ත අපේ බුවා තක්බීර් වී ඇවිත් මට කතාව කිව්වේය.. :shocked:

    :sorry:
    2.gif
     
    Null User

    Member
    Nov 11, 2011
    597
    28

    :eek::lol::lol::lol::lol::lol:
     
    DJnet

    Well-known member
  • Apr 27, 2007
    4,563
    516
    113
    අන්තර්ජංජාලය
    මේක මගේ යාළුවෙක්ට වෙච්චි කතාවක්..
    මූ දවසක් මොකක්හරි වැඩකට ඉස්කෝලේ Primary Section එකට ගිහින්..
    එතකොට 3 වසරේ පන්ති ඉවරවෙලා ළමයි එළියේ ඉන්නවලු..
    මූ යන පාරේ පොඩි එකෙක් තනියම ඉන්නවලු..
    මූ නිකමට දැකලා අරූගේ කටේ ඉස්සරහා දතක් නෑ කියලා..
    යනගමන් නිකමට වගේ මූ කිව්වලු "ආ.. මල්ලී.., කටේ දතක් නෑ නේද..??" කියලා..
    එසැනින්ම පොඩි එකත් පිළුතුරු දුන්නලු..
    :lol: "උඹ හු*තා උඹේ වැඩක් බලාගනිං.." කියලා.. :lol:

    :shocked: අන්දමන්ද දූපත් සියැසින් දැකගත්ත අපේ බුවා තක්බීර් වී ඇවිත් මට කතාව කිව්වේය.. :shocked:

    :oo::baffled::baffled::rofl::rofl: යාලුවෙක්ටද උඹටද සීන් එක උනේ... :P
     
    janakacd

    Well-known member
  • Jan 2, 2009
    6,953
    288
    83
    Maharagama
    මේක මගේ යාළුවෙක්ට වෙච්චි කතාවක්..
    මූ දවසක් මොකක්හරි වැඩකට ඉස්කෝලේ Primary Section එකට ගිහින්..
    එතකොට 3 වසරේ පන්ති ඉවරවෙලා ළමයි එළියේ ඉන්නවලු..
    මූ යන පාරේ පොඩි එකෙක් තනියම ඉන්නවලු..
    මූ නිකමට දැකලා අරූගේ කටේ ඉස්සරහා දතක් නෑ කියලා..
    යනගමන් නිකමට වගේ මූ කිව්වලු "ආ.. මල්ලී.., කටේ දතක් නෑ නේද..??" කියලා..
    එසැනින්ම පොඩි එකත් පිළුතුරු දුන්නලු..
    :lol: "උඹ හු*තා උඹේ වැඩක් බලාගනිං.." කියලා.. :lol:

    :shocked: අන්දමන්ද දූපත් සියැසින් දැකගත්ත අපේ බුවා තක්බීර් වී ඇවිත් මට කතාව කිව්වේය.. :shocked:

    :lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    මේක මගේ යාළුවෙක්ට වෙච්චි කතාවක්..
    මූ දවසක් මොකක්හරි වැඩකට ඉස්කෝලේ Primary Section එකට ගිහින්..
    එතකොට 3 වසරේ පන්ති ඉවරවෙලා ළමයි එළියේ ඉන්නවලු..
    මූ යන පාරේ පොඩි එකෙක් තනියම ඉන්නවලු..
    මූ නිකමට දැකලා අරූගේ කටේ ඉස්සරහා දතක් නෑ කියලා..
    යනගමන් නිකමට වගේ මූ කිව්වලු "ආ.. මල්ලී.., කටේ දතක් නෑ නේද..??" කියලා..
    එසැනින්ම පොඩි එකත් පිළුතුරු දුන්නලු..
    :lol: "උඹ හු*තා උඹේ වැඩක් බලාගනිං.." කියලා.. :lol:

    :shocked: අන්දමන්ද දූපත් සියැසින් දැකගත්ත අපේ බුවා තක්බීර් වී ඇවිත් මට කතාව කිව්වේය.. :shocked:

    උබේ යාළුවා මොකෙද්ද බන් ! :rofl::rofl:
    දෙන්න එපෑ කනේ පාරක් අම්මි ලගට දුවල යන්න ! :rofl::rofl::rofl:
     
    Oct 10, 2011
    179
    31
    0
    Matara
    egtew

    මේක මගේ යාළුවෙක්ට වෙච්චි කතාවක්..

    මූ දවසක් මොකක්හරි වැඩකට ඉස්කෝලේ Primary Section එකට ගිහින්..
    එතකොට 3 වසරේ පන්ති ඉවරවෙලා ළමයි එළියේ ඉන්නවලු..
    මූ යන පාරේ පොඩි එකෙක් තනියම ඉන්නවලු..
    මූ නිකමට දැකලා අරූගේ කටේ ඉස්සරහා දතක් නෑ කියලා..
    යනගමන් නිකමට වගේ මූ කිව්වලු "ආ.. මල්ලී.., කටේ දතක් නෑ නේද..??" කියලා..
    එසැනින්ම පොඩි එකත් පිළුතුරු දුන්නලු..

    :lol: "උඹ හු*තා උඹේ වැඩක් බලාගනිං.." කියලා.. :lol:

    :shocked: අන්දමන්ද දූපත් සියැසින් දැකගත්ත අපේ බුවා තක්බීර් වී ඇවිත් මට කතාව කිව්වේය.. :shocked:

    :lol::lol::lol:
    ammapa dan hadena podi un ohomamai.........
     
    mafiya

    Junior member
  • Feb 25, 2009
    243
    10
    18
    Colombo
    [B]machan mama love kale ape school 1k canteen eke hitapu aunty ta.... :yes:;)[/B]

    machan mama love kale ape school 1k canteen eke hitapu aunty ta.... :yes:;)
     
    maya123456

    Member
    Nov 5, 2011
    176
    12
    0
    ඔය ගෑණු නාන ඒවා බලපුවා මේකේ දාන්න එපා බන්.අපේ පැත්තෙ ඕවා නෑ.වටේටම උසට තාප්ප ගහලා ,දැන් හැමෝම බාත් රෑම් හදාගෙන :( :(

    උබ ගෑන දන්න හින්දම තමයි එහෙනම් :rofl: