Member Ranks In ElaKiri.com

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
පුදුම වැඩේ කියන්නෙ පොස්ට් එක බාගයක් කියවද්දි මට එලයිට් කියන නම ඔලුවට ආවා.
වැඩේ නම් අනර්ගයි....
 

chamaz

Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    junior - baba
    member - lamaya
    tikak senior - kolla
    bageta senior - pora
    senior - ela pora
    ambanaka senior - supiri pora
    supiri senior - GTRZ

    :lol::lol::lol::lol:
     

    sesara

    Well-known member
  • Aug 25, 2007
    1,645
    168
    63
    this is gd idea i join elakiri in 2007 but still senior member,post walata wage ma join una date eka ganath hithuwoth narakada?
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    Post walata ohoma rank ekak dunnoth... Thread wala quality eka aniwa adu wenawa... Reputation ekata anuwa rank ekak dunnoth nam... Honda post tikak bala ganna puluwan wei... Just a suggestion. :):cool:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Post walata ohoma rank ekak dunnoth... Thread wala quality eka aniwa adu wenawa... Reputation ekata anuwa rank ekak dunnoth nam... Honda post tikak bala ganna puluwan wei... Just a suggestion. :):cool:
    පිස්සුද බං ? මේකෙ රෙප් දෙන්නෙ ඕවා බලලා නෙමෙයි නෙ. ජංගිය පිටින් ඉන්න කෙල්ලෙක් දැම්මත් රෙප් දෙන එකේ ඕක හරියන වැඩක් නෙමෙයි.
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    පිස්සුද බං ? මේකෙ රෙප් දෙන්නෙ ඕවා බලලා නෙමෙයි නෙ. ජංගිය පිටින් ඉන්න කෙල්ලෙක් දැම්මත් රෙප් දෙන එකේ ඕක හරියන වැඩක් නෙමෙයි.

    he hee.... ekath aththa thama. :lol:
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,092
    1,019
    113
    හපෝයි බන්, කව්ද මේ අම්බ පරණ නූල ගොඩ ගත්තේ....GTRZ ට​ වත් දැන් මතක නැතුව ඇති මෙහෙම නූලක් දැම්මා කියලා..:rofl::rofl::rofl::rofl:
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808
    post ගානට අනුව දුන්නොත් chat thread වල Post count disable කරන්න වෙනව
    ගොඩ දෙනක්ට බඩු පැකට් එතකොට :P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    junior member - පැටි කිඹුළා
    member - පොඩි කිඹුළා
    senior member - කිඹුළා
    super senior member - මහ කිඹුළා
    mod - හැල කිඹුළා
    Admin - මහ හැල කිඹුලා

    :yes::yes::yes::):):):);)
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808
    junior member - පැටි කිඹුළා
    member - පොඩි කිඹුළා
    senior member - කිඹුළා
    super senior member - මහ කිඹුළා
    mod - හැල කිඹුළා
    Admin - මහ හැල කිඹුලා

    :yes::yes::yes::):):):);)
    කෙල්ලොන්ට මොකද වෙන්නෙ එතකොට :oo:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කෙල්ලොන්ට මොකද වෙන්නෙ එතකොට :oo:

    උන් කිඹුලියො..........:baffled:
    නමුත් මේකෙ ඉන්න බහුතරයක් කෙල්ලො කොල්ලො වගේ ආතල් ගන්න නිසා ඒක එච්චර පුස්නයක් වෙන එකක් නෑ.......!!!!!