අනේ යාලුවනේ කරදර කරන්න උනාට සමාවෙයල්ලා
මට මාර අවුලක් උනා ඊයේ.
මේක මට මාර වදයක්.අනේ යාලුවනේ මේකට මට උදවු කරන්න.පින් සිද්ද වෙයි
ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ Account එක report කරන එකයි.
එක null වෙන්නම reasons දාන්න
මගේ යාලුවෝ ගොඩක් අයට කරදයක් උනා.මෙයා fake එකක්.
අපේpc වලට ඇතුල් වෙලා මහා වදයක් උනා.keylogerz ලා එවලා අපිව කෑව.
අපි කරන වැඩේ නෙමෙයි pc එකෙන් වෙන්නේ.
තව ගොඩක් දේවල් උනා.මන් ඒවා ඔයාලට පස්සේ කියන්නම්
අනේ මට දැන් මේක කරලා දියල්ලකෝ
මෙන්න link එක
http://www.facebook.com/profile.php?id=100002819394967
ගොඩක් අයට කරදරයි,බනිනවා,තව ඒ වගේ ගොඩක් දේවල් reasons වලට දාන්න
මෙන්න දන්නේ නැත්නම් කරන විදිය
report/block(pro pic 1 යට තියෙනවා ) කියන තැන click කරන්න
"this profile is pretending to me be someone or is fake " click කරලා "Does not represent a real person" තෝරලා Continue කරන්න.
ඊට පස්සේ මෙහෙම එකක් එයි .එකෙන් "I comfirm that this report is correct "
කියන තැනට tick එකක් දාලා,යට තියෙන කොටුවට හේතු දාන්න.
ඊට පස්සේ continue කරන්න
එච්චරයි කරන්න තියෙන්නේ.පුලුවන්නම් help එකක් දෙන්න යාලුවනේ