ube gawa mokakda thiyena connection eka package eka ???
kiyapanko apitah wistara podak ban agaya karanne nathiwa
ඔෆිස් package එකක්..
ඉන්නෙ කුරුණෑගල වැව රවුම් පාරෙ #^$&*%(@.
එහෙම කීවාම විස්තර ඇතිද?
මගෙ අහිංසක Internet කනෙක්ෂන් එකත් මොනිට කරන්න දාපන් 1243 වලට කියල.
ආසාවටවත් Blu-ray disk එකක් බාල හමාරයි එතකොට.
සන්තෝසෙ පණ යනව දැක්කම SLT එකේ ගුණ වර්ණනාව. 

වෙන ඉතින් කරන්න දෙයක් නෑ තියෙන කනෙක්ෂන් එකකින් බාහන්.
chdbits.org එකේ සමහර උන්ගෙ අප් speed පට්ට ස්ලෝ බං.
අපේ leeching time එකට time එකතු වෙනව විතරයි වෙන්නෙ. 
Blu-ray writer එකක් නෑ මචෝ..
මමත් බෑව,
ගෙදර ටීවී පීසී එකට මූව් කරගත්ත,
ඉන් පස්සෙ මැකුව.
හැබැයි ඉතින් ගාණ නම් සැරයි.