පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

-Puncha-

Member
Nov 28, 2011
62
7
0
Kelani Pure
1 min -Mulin Roti 2 k danawa...teti dekata
2 min - Eken 1 rotiyak ain karanawa, anith rotiya anith peththa harawanawa, aluth rotiyath danawa
3 min - Pichichcha rotiya ain karala, anith roti deke Pichchicha nethi pethi deka puchchanawa...
hureeeeeeeeeeeeeeeeeeeeeeeeeeee..... Onna roti thunama Pichchuwa
 
dragonlord

Active member
  • Dec 22, 2008
    783
    34
    28
    එක ඉස්කොලෙක ලමයෙක් ටීචර් ගෙ බෑග් එක හොරෙන් ගත්තා.. හරා වෙන්න ඕනෙ ලිලියන් හරි, ජූඩි හරි, ඩේවිඩ් හරි තියෝ හරි මාග්‍රට් හරි.... ඒ ලමයි කියපුවා තමයි මේ..

    ලිලියන් : (1) මම පර්ස් එක ගත්තෙ නෑ....(2) මම ජීවිතෙ කවදාවත් කිසිම දෙයක් හොරකම් කරලා නේ.....(3)තෙයො තමයි හොරකම් කලේ.....
    ජුඩි : (4) මම පර්ස් එක ගත්තෙ නෑ../(5) මගේ තාත්තා පෝසත් මට මෙගේම පර්ස් එකක් තියනවා. (6) මාග්‍රට් පර්ස් එක ගත්තෙ කවුද කියලා දන්නවා...
    ඩේවිඩ් : (7)මම පර්ස් එක ගත්තෙ නෑ.....(8)මේ ඉස්කෝලෙට එන්න කලින් මම මාග්‍රට් ව දන්නෙ නෑ.(9) තියෝ තමයි පර්ස් එක ගත්තෙ....
    තෙයෝ :.(10) මම වැරදිකාරයෙක් නෙමේ....(11)මාග්‍රට් තමා ඒ වැඩේ කලේ.....(12)ලිලියන් බොරු කියනවා මම පර්ස් එක ගත්තා කියලා.
    මර්ග්‍රට් :(13) මම ටීචර්ගෙ පර්ස් එක ගත්තෙ නෑ...(14) ජුඩි තම් වැරඩි කාරයා..(15)ඩෑවිඩ් කියයි මම ගත්තෙ නෑ කියලා මොකඩ එයා පොඩි කාලෙ ඉඳන් මාව දන්නවා...
    පස්සෙ ලමයි පිලිගත්තා එක එක්කෙනා කියපු දේවල් වලින් එකක් වැරදි කියලා...එතකොට කව්ද පර්ස් එක ගත්තේ..?.
    :oo:

    ජුඩි :)

    Assume 3,9 are wrong. then 1,2,7,8,9,12 are right. 11, 15 are wrong. that means 13, 14 are right.
    14 ජුඩි තම් වැරඩි කාරයා.

    If i assume 3,9 right one will get 2 wrong statements. so 1st assumption is right.

    harida manda :dull:
     
    dineshlakshitha

    Well-known member
  • Jan 12, 2011
    1,281
    33
    48
    1rotiya(a) + 2rotita(a) side in 1st min
    1rotiya(b) + 3rotiya(a) in 2nd min
    2rotiya(b) + 3rotiya(b) in 3rd min ;)
    මේකම තමයි උඹ මේ වෙනස් කරලා දාල තියෙන්නේ.:dull:
    question 1

    roti = A B C
    roti pethi ekka = A1 and A2 , B1 and B2 , C1 and C2
    thei deka = T1 T2

    palaweni winadiya = T1--A1 T2-- B1
    dewani winadiya = T1 --A2 T2 -- C1 -- [me winadiya iwarea weddi roti A pichchila iwarai hari]
    thun weni winadiya = T1-- B2 T2 -- C2 [den B and C roti iwarai]
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    එක මිනිහෙක් ඉන්නවා.ඒ මිනිගට තියෙන්නෙ බිත්ති ඔරලෝසුවක් විතරයි..එක දවසක් එයාට වයින් කරන්න අමතක වෙලා ඒක නතරවුනා.ඊට පස්සෙ මේ මිනිහා යාලුවෙකුගෙ ගෙදර ගියා. ඒ යාලුවගෙ ඔරලෝසුවෙනම් වෙලාව හැම වෙලේම හරි.ඉතින් මේ මිනිහා ඒ යාලුවගෙ ගෙදර ටික වෙලාවක් ඉඳලා ආපහු එයාගෙ ගෙදර ආවා. ඇවිත් පොඩි ගනනය කිරීමක් කරලා එයාගෙ ඔරලෝසුවේ වෙලාව හරි ගැස්සුවා.මෙයා අතෙ ගමනට ගතවෙච්ච් කාලය හොයන්න ඔරලෝසුවක් තිබුනෙත් නේ. ඉතින් කොහොමද මෙයා ඔරලෝසුවෙ වෙලාව හරි ගැස්සුවේ. ගමන යන්නයි එන්නයි ගතවුනු කාල සමාන බව සලකන්න.....:rolleyes:
     
    yaaluwage gedara giyamu gaman welawa bala gaththa. time eke differnce eken yanna gath una kalaya hoya gaththa(X).eta passe yaluwage gedarin enakota welawa bala gattha. eken yaluwage gedara hitapu welawa hoya gaththa(Y). gedara ewith 2X+Y kaalayak oralosewe heduwa :eek:

    harida manda :dull:
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    එක මිනිහෙක් ඉන්නවා.ඒ මිනිගට තියෙන්නෙ බිත්ති ඔරලෝසුවක් විතරයි..එක දවසක් එයාට වයින් කරන්න අමතක වෙලා ඒක නතරවුනා.ඊට පස්සෙ මේ මිනිහා යාලුවෙකුගෙ ගෙදර ගියා. ඒ යාලුවගෙ ඔරලෝසුවෙනම් වෙලාව හැම වෙලේම හරි.ඉතින් මේ මිනිහා ඒ යාලුවගෙ ගෙදර ටික වෙලාවක් ඉඳලා ආපහු එයාගෙ ගෙදර ආවා. ඇවිත් පොඩි ගනනය කිරීමක් කරලා එයාගෙ ඔරලෝසුවේ වෙලාව හරි ගැස්සුවා.මෙයා අතෙ ගමනට ගතවෙච්ච් කාලය හොයන්න ඔරලෝසුවක් තිබුනෙත් නේ. ඉතින් කොහොමද මෙයා ඔරලෝසුවෙ වෙලාව හරි ගැස්සුවේ. ගමන යන්නයි එන්නයි ගතවුනු කාල සමාන බව සලකන්න.....:rolleyes:

    වෙලාව නැවතිලා තියෙන මිනිහා යාළුවාගෙ ගෙදර යන්න කලින් තමුන්ගෙ ඔරලෝසුව වයින් කරලා ගෙදරින් පිටවෙද්දි ඒකෙ වෙලාව(‍‍P) බලාගන්නවා..

    මිනිහා යාළුවාගෙ ගෙදර ගිය ගමන් එහෙ ඔරලෝසුවෙ වෙලාවත්(‍Q) බලාගන්නවා.. ආයෙ එහෙ ඉඳන් පිටවෙද්දිත් වෙලාව බලාගන්නවා(R)..

    මිනිහා ආයි ගෙදර ආපු ගමන් ගෙදර ඔරලෝසුවෙ තියෙන වෙලාවත්(S) බලනවා..

    මිනිහා යාළුවාගෙ ගෙදර ගතකරපු වෙලාව = Q-R

    යාළුවාගෙ ගෙදරට තියෙන දුර ගමන් කරන්න(යාමට හෝ ඒමට) ගතවෙන කාලට = { (S-P) - (Q-R) } /2

    ඒ අනුව මිනිහා ගෙදර යාළුවාගෙ ගෙදර ඉඳන් තමුන්ගෙ ගෙදරට ආපුවම හරි වෙලාව = R + { (S-P) - (Q-R) } /2

    :rolleyes::rolleyes:;)