මැති ඇමති ක්‍රිකට් සැණකෙලිය

sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,665
    947
    113
    Australia
    මචන්ල, ටීවී එකේ යන ටෙලි ඩ්‍රාම බලන්න ඕන නෑ. මේ යන්නේ real ටෙලි ඩ්‍රාමාස්!!
    ඉස්සර ප්‍රේමදාසගෙ කාලේ ෆුට් බෝල් ගැහුවෙ මිනිහ විතරයි. දැන් මුලු සංහතියම ක්‍රිකට්. දියුණුවක තරම!
     

    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,630
    906
    113
    http://aboutrenewableenergy.com
    IMG_3717-Pic-8.jpg
    mu elleda gahanne
     

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    අපේ මිනිස්සු හරක් වගේ කැපුවත් නිල් කොල රතු කියාගෙන කඩේ යනවා අන්තිමට අපිට මුකුත් නැහැ බන් මුන්ට පුළුවන් නම් අපිව වහල්ලු හැටියට රටත් එක්කම මේ විකුණන්ඩ මුන් ඒකත් කරලා මෙලහකට පැණලා ගිහින්

    අප්පිරියයි බන් මේ මිනිස්සු ඉගනගත්තු උන් හරි අඩුයි මෝඩ නූගත්තු ඔහොම තැන්වලට ගියාම වෙන දේ :dull: ඕව්වා කරාට කමන්නෑ වෙන ‍කරන්න ඕනේ යුතුකම් ඉෂ්ට කරලා
    :dull:

    ekath ekka balapn...othana enna un TV eka essaraha boruwata mara gannawa...methana awith bada gena natanwa...ape moda hatta mama nil mama kola kiyala dagalagena...minisunata udauwak karanneth pata balala....loku un hamadama uda yanwa...
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,942
    2
    116,021
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    IMG_4148-Pic-9.jpg

    මුන්ගේ ස්ටේජ් වල,පාර්ලිමේන්තුවේ බොරු පොයිය තියෙන්නේ.

    ඔය හැම දේසපාලුවම එකයි...බලයට එනකන් සුරන්ගනා ටෝක්ස් දෙනව ඊට පස්සෙ රට කනව...අරය ආවොත් මෙයාට වඩා හොදාදාදාදාදාදාදාදාදායි කියල හිතන අපි තමා මෝඩයො!;)
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    Meka rate samagiyata hoda example ekak. rate wipaksa paksa hamoma ekamuthuwa wada karana ekata.
    Mewage ewa thiyana eka godak hodayi.
    elakiri eke ayath mada desapalanayen ayin wela me wage ekamuthu wenna.
     

    Ish@n

    Banned
    Jan 19, 2011
    102
    18
    0
    හැම තැනම ස්මයිලීස් 100ක් දාලා පඩ ශෝ දාන කොට පොන්න සක්කිලි වේසිව බෑන් කරමු! උගේ අම්මට පෝලිමක් දාලා කියලා දෙමු ඔය වැඩෙන් සර්වර් එක ලෝඩ් වෙන්න වෙලා යනවා කියලා! උගේ තාත්තාට පුකේ ඇරලා කියලා දෙමු ඔය වැඩෙන් පේජ් ලෝඩ් වෙන්න පරක්කු වෙනවා කියලා!
    40574886.jpg

    හැමෝම මුගේ රෙප් කපමු ! මුගේ අම්මව දණ ගස්සලා කටට හුජ්ජ කරමූ!!
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    උබල ටික එකතුවෙල මජන මුදල් හොරකම් කර පල්ල ඊටපස්සෙ ක්‍රිකට් ගහපල්ල ... කාර් රේස් පලයල්ල ... මිනිස්සුන්ට පෙන්න බොරුවට ගහගනිල්ල බැන ගනිල්ල .. ලන්කාවෙ ඉන්න මෝඩ බත්කන මීහරක් ටික අවිල්ල තොපි තව එක වාරයක් නෙවේ 50 වරයක් හරි බලයට පත් කරගනි...මහජනතාව මේ දූෂිත දේශපාලුවන්ට අභියෝග කල යුතුයි.දියවන්නාවේ මොන්ටිසෝරි කැන්ටිමෙන් කාලා මුන්ගේ තෙල් මෝරලා.රටේ වෙසියො හිඟමනේ.මුන්ට ක්‍රිකට්.ඇයි මුන් වයස 18-20 එවුන්නේ.කොල්ලන්ට ජොබ් නෑ.මිනිසුන්ට කන්න නෑ.මුන්ට විසේ වැඩි වෙලා.හනේ හනේ රනිලුත් බෝලේ අල්ලන්න ගිහින්.නොදකින්.යූන්පී එක තව ගුටි කාපන්.


    ඕව් ඊට පස්සේ උඹ, සුනිමලා වගේ මෝඩ මීහරක්‌ ටික සන්දානේ/UNP/JVP කියල බෙදිලා එළකිරි එක ඇතුලේ අම්මලා මතක් කර කර කුණුහරපෙන් බැනගනිල්ලා....:angry::angry::angry:
    මුලින්ම උඹත් හිතල බලපන් උඹත් දේශපාලුවන්ට කඩේ යන
    "මෝඩ බත්කන මීහරකෙක්" නෙමෙයිද කියලා.
    මචං දැන්වත් තේරුම්ගනින් අපේ රටේ දේශපාලනය බෙදිලා තියෙන්නේ
    සන්දානේ/UNP/JVP විදිහට නෙමෙයි. ආණ්ඩු පක්ෂේ හිටියත් විපක්ෂේ හිටියත් සැප විඳින දෙස්පාලුවෝ සහ හැමදාම දුක්විඳින මහජනතාව විදිහටයි. උඹලා මෙතන පක්ෂ කර උඩ තියාගෙන දඟලුවට වැඩක් නෑ. මේකේ දේශපාලන threads දාන වෙලාවේ උඹට වැදගත් වෙන වෙන වැඩක් කරපන්.:yes::yes::yes:
     
    • Like
    Reactions: dimuthmike

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    ඕව් ඊට පස්සේ උඹ, සුනිමලා වගේ මෝඩ මීහරක්‌ ටික සන්දානේ/UNP/JVP කියල බෙදිලා එළකිරි එක ඇතුලේ අම්මලා මතක් කර කර කුණුහරපෙන් බැනගනිල්ලා....:angry::angry::angry:
    මුලින්ම උඹත් හිතල බලපන් උඹත් දේශපාලුවන්ට කඩේ යන "මෝඩ බත්කන මීහරකෙක්" නෙමෙයිද කියලා.
    මචං දැන්වත් තේරුම්ගනින් අපේ රටේ දේශපාලනය බෙදිලා තියෙන්නේ
    සන්දානේ/UNP/JVP විදිහට නෙමෙයි. ආණ්ඩු පක්ෂේ හිටියත් විපක්ෂේ හිටියත් සැප විඳින දෙස්පාලුවෝ සහ හැමදාම දුක්විඳින මහජනතාව විදිහටයි. උඹලා මෙතන පක්ෂ කර උඩ තියාගෙන දඟලුවට වැඩක් නෑ. මේකේ දේශපාලන threads දාන වෙලාවේ උඹට වැදගත් වෙන වෙන වැඩක් කරපන්.:yes::yes::yes:

    sirawata:)++
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    හැම තැනම ස්මයිලීස් 100ක් දාලා පඩ ශෝ දාන කොට පොන්න සක්කිලි වේසිව බෑන් කරමු! උගේ අම්මට පෝලිමක් දාලා කියලා දෙමු ඔය වැඩෙන් සර්වර් එක ලෝඩ් වෙන්න වෙලා යනවා කියලා! උගේ තාත්තාට පුකේ ඇරලා කියලා දෙමු ඔය වැඩෙන් පේජ් ලෝඩ් වෙන්න පරක්කු වෙනවා කියලා!
    40574886.jpg

    හැමෝම මුගේ රෙප් කපමු ! මුගේ අම්මව දණ ගස්සලා කටට හුජ්ජ කරමූ!!

    :yes:
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    අපි ඔක්කෝම මෙවගෙ අඩුපාඩු දැක දැක මෙතන කතා කර කර ඉමු වැඩක් වෙන්නේ නෑ නිකන් කාලය නාස්ති කිරිමක් අපි හැමොම කරන්නේ අපි මින් කවුරු ගැනවත් බලං නොවිද එකතු වෙලා රටට දෙයක් කලොත් තමා ඉතුරු වෙන්නේ නැත්තම් තව වසර 100ක් යනකනුත් අපි අපේ අනාගතපරපුර එක තැන ඉදිවි එක නිස අපි එකතු වෙල අපිට පුලු පුලුවන් විදිහට රටට උපරිමෙන් දායක වෙලා වැඩ කරන එක තමා කරන්න තියෙන්නේ නැත්තම් අපි හැමදාම එක තැන මුන්ගෙන් බලාපොරොත්තු වෙනකන් හිටියොත් මිනිස්සු හරියට තම කැප කිරිම කරලා අනිත් එව්න් ගැන බලන් නොවිද මෙ රට නිකන්ම දියුණු කරන්න පුලුවන් සහ අපි උන්ට පෙන්න රට දියුණු කරන්න උත්සහ ගත්තොත් උන්ටත් සමහර විට නිකන් ඉන්න බැරි වෙවි හැබැයි අපෙ යුතුකම ඉටුකරනවා කියන්නේ සටන් පාට කිය කිය වර්ජන් කර කර ඉන්න එක නොමේ පුලුවන් පුලුවන් උපරිමෙන් රටේ ආර්ථිකය තවත් දෙවල් දියුණු කරන්න දායක වෙන එක තමා කරන්න තියන් හොදම විසදුම අමාරු උනත් කරන්න බැරි නෑ රටේ ජනගහනයෙන් .5% එලකිරි ඉන්න සෙට් එකෙන් 33% වත් කැපඋනොත් මෙක කරන්න බැරි නෑ එ ප්‍රමාණය හොදටම ඇති