අපි ඔක්කෝම මෙවගෙ අඩුපාඩු දැක දැක මෙතන කතා කර කර ඉමු වැඩක් වෙන්නේ නෑ නිකන් කාලය නාස්ති කිරිමක් අපි හැමොම කරන්නේ අපි මින් කවුරු ගැනවත් බලං නොවිද එකතු වෙලා රටට දෙයක් කලොත් තමා ඉතුරු වෙන්නේ නැත්තම් තව වසර 100ක් යනකනුත් අපි අපේ අනාගතපරපුර එක තැන ඉදිවි එක නිස අපි එකතු වෙල අපිට පුලු පුලුවන් විදිහට රටට උපරිමෙන් දායක වෙලා වැඩ කරන එක තමා කරන්න තියෙන්නේ නැත්තම් අපි හැමදාම එක තැන මුන්ගෙන් බලාපොරොත්තු වෙනකන් හිටියොත් මිනිස්සු හරියට තම කැප කිරිම කරලා අනිත් එව්න් ගැන බලන් නොවිද මෙ රට නිකන්ම දියුණු කරන්න පුලුවන් සහ අපි උන්ට පෙන්න රට දියුණු කරන්න උත්සහ ගත්තොත් උන්ටත් සමහර විට නිකන් ඉන්න බැරි වෙවි හැබැයි අපෙ යුතුකම ඉටුකරනවා කියන්නේ සටන් පාට කිය කිය වර්ජන් කර කර ඉන්න එක නොමේ පුලුවන් පුලුවන් උපරිමෙන් රටේ ආර්ථිකය තවත් දෙවල් දියුණු කරන්න දායක වෙන එක තමා කරන්න තියන් හොදම විසදුම අමාරු උනත් කරන්න බැරි නෑ රටේ ජනගහනයෙන් .5% එලකිරි ඉන්න සෙට් එකෙන් 33% වත් කැපඋනොත් මෙක කරන්න බැරි නෑ එ ප්රමාණය හොදටම ඇති