ලොව වයස්ගතම සුනඛයා

ishur_j

Well-known member
  • Apr 1, 2007
    2,827
    412
    83
    ලොව වයස්ගතම සුනඛයා

    032.jpg


    දැනට ජිවත් වූ ලොව වයස්ගතම සුනඛයා ලෙස ඉකුත් වසරේ ගිනස් වාර්තා පොතට ඇතුළත් වූ ජපානයේ
    ටෝකියෝ නුවර ටොචිගී පළාතේ විසූ ‘පුසුකේ’ නැමති බලූ සුරතලා පසුගියදා ලොවෙන් සමුගත්තේය. පුසුකේගේ හිමිකාරිය
    යුමිකෝ ෂිනෝහරාය. මියයන විට පුසුකේගේ වයස අවුරුදු 26 කි. මිනිසුන්ගේ සාමාන්‍ය ආයු කාලය සමඟ සසඳන විට
    පුසුකේගේ එම වයස් ප‍්‍රමාණය අවුරුදු 120 කට වඩා වැඩිය. සාමාන්‍ය සුනඛයකුගේ ආයු කාලය අවුරුදු 15-20 ත් අතරය.
    1985 අප්‍රේල් 01 වෙනිදා ඉපදුන පුසුකේ අවරුදු 26 කට පසුව මිය ගියා..


    oldestdog+Pusuke-ancora-sano-25-anni.jpg


    oldestdog-pusuke-dog.jpg


    pusuke-pet-cematary__oPt.jpg



    කෙසේ වෙතත් ලොව වයස්ගතම සුනඛයා වන්නේ අවරුදු 29 ක් ඕස්ට්‍රේලියාවේ ජීවත්වූ බ්ලුඒ ය.

    todd_384908_1%5B674397%5D.jpg



    source : lankadeepa.lk & google

    හොඳනං කමෙන්ට් එකක් දාල යන්න.. :)
     
    Last edited:

    handysameera

    Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    මන් හදපු dog අවරුදු 13 මාත් එක්ක ඉදල මැරුණා. ඒ වේදනාව තාමත් මට තියනවා ..

    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(