වාහනයක්

suta86

Active member
  • Aug 2, 2011
    471
    147
    43
    මේ කොලුවා මට අගල් 8 සබ් එකක් ගෙනත් දුන්නනේ....:yes:
    සබ් එක බස් එකේ උස්සන් ආපු එකට ස්තූති කරන්න ඕනි මුලින්ම...:D

    සබ් එක නම් පට්ට...:cool:
    සවුන්ඩ් හොදයි...:cool:

    වාහනයකට නම් මරු..:cool:

    මේකේ ගොඩාක් වටින්නේ පෙන් එකයි...කාඩ් ගහන්න පුලුවන්නේ...:yes:

    තව රේඩියෝ එකත් තියනවා....:cool:
     
    cheapboy

    Member
    Nov 6, 2011
    318
    5
    0

    thanx
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මචන් මේක stereo ද?........ඒ කියන්නෙ ස්පීකර්ස් දෙකක් තියෙනවද?....
    මේකෙ bass ගතිය විතරද තියෙන්නේ, treble ගතිය ගන්න වෙනම ස්පීකර් හයි කරන්න ඕනෙද? පොඩ්ඩක් ඒගැන විස්තර කරල කියහන්..........
     
    sheeee

    Member
    Dec 5, 2010
    245
    7
    0
    මචන් මේක stereo ද?........ඒ කියන්නෙ ස්පීකර්ස් දෙකක් තියෙනවද?....
    මේකෙ bass ගතිය විතරද තියෙන්නේ, treble ගතිය ගන්න වෙනම ස්පීකර් හයි කරන්න ඕනෙද? පොඩ්ඩක් ඒගැන විස්තර කරල කියහන්..........

    ne macho ස්පීකර් හයි කරන්න ඕන නැ මේකෙ ස්පීකර් 1 තියනවා treble පට්ටා
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    2psm1ch.png
    බම්ප් !!
    ..................................................​
     
    kmcsb

    Member
    Jun 15, 2007
    140
    4
    0
    how

    machan dan poddak gana adu karapan..:love:etokata tawa business ei...ehema unoth matath ganna puluwan..:P:yes: