uba koheda machan inne
mchn mama matale
But nrmly mama cmbo enwa.
kohedida plwn
uba koheda machan inne
mchn mama matale
But nrmly mama cmbo enwa.
kohedida plwn
mama ekak gaththa thama check karanna bari unane machan....
macho 4inch patta bass niyamai ela thanx bro
bump
මේ කොලුවා මට අගල් 8 සබ් එකක් ගෙනත් දුන්නනේ....
සබ් එක බස් එකේ උස්සන් ආපු එකට ස්තූති කරන්න ඕනි මුලින්ම...
සබ් එක නම් පට්ට...
සවුන්ඩ් හොදයි...
වාහනයකට නම් මරු..
මේකේ ගොඩාක් වටින්නේ පෙන් එකයි...කාඩ් ගහන්න පුලුවන්නේ...
තව රේඩියෝ එකත් තියනවා....![]()
මචන් මේක stereo ද?........ඒ කියන්නෙ ස්පීකර්ස් දෙකක් තියෙනවද?....
මේකෙ bass ගතිය විතරද තියෙන්නේ, treble ගතිය ගන්න වෙනම ස්පීකර් හයි කරන්න ඕනෙද? පොඩ්ඩක් ඒගැන විස්තර කරල කියහන්..........
yes macho call me 0772321565ne macho ස්පීකර් හයි කරන්න ඕන නැ මේකෙ ස්පීකර් 1 තියනවා treble පට්ටා
හරි මචන් thanksne macho ස්පීකර් හයි කරන්න ඕන නැ මේකෙ ස්පීකර් 1 තියනවා treble පට්ටා
underseat Subwoofer thiyenawadaaaaaaaaaaaaa ?????????????
thanx
බම්ප් !!
..................................................
machan dan poddak gana adu karapan..etokata tawa business ei...ehema unoth matath ganna puluwan..
![]()