එළවලු

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කලින් පොලිසිය ඇල්ලුවේ කොළඹට එන බෝම්බ ලොරි. දැන් අල්ලන්නේ ප්ලාස්ටික් කූඩ නැති එළවලු ලොරි. අනේ මෙහෙමත් නීතියක්. ආණ්ඩුව හැම වෙලාවේම කරන්නේ දුප්පත් මිනිහගේ බඩට ගහන එක. මේක හොඳ දෙයක් උනාට ලංකාවට ප්‍රායෝගික නැහැ. ගොඩක් එළවලු වවන ගොවියෝ බොහොම දුක් මහන්සියෙන් වවලා කීයක් හරි හම්බු කරන එකටත් මෙහෙම නීතියක් දාලා මේ මිනිස්සු කොහොමද එළවලු වෙළඳ පොළට යවන්නේ? මේවට අමතරව ගොවියට වියදමක් දරන්න වෙනවා. විකුණලා ඔය කූඩ අපහු ගෙදර ගෙනියන්න තව කට්ටක් කන්න වෙනවා. මේවා ප්‍රායෝගික නැහැ. තව එකක්. ලංකාවේ මිනිස්සු මෙච්චර කල් කෑවේ ප්ලාස්ටික් කූඩ වල ආපු එළවලුද? මාර විහිලු තමයි මේවා. කොහේ හරි ආණ්ඩුවේ හෙන්චයියෙකුගේ ප්ලාස්ටික් කූඩ විකුණගන්න ගෙනාපු නීතියක් තමයි මේක. :angry::angry:

    නීතිය කඩකළ එළවළු
    ලොරි 40 ක්‌ කොළඹදී අල්ලා දඩ ගසයි

    අකිත පෙරේරා, සීගිරිය සරත් එරමිණිගම්මන
    සහ පුත්තලම නලීන් හෙන්ඳුරුගොඩ

    එළවළු සහ පලතුරු කූඩ තුළ අසුරා ප්‍රවාහනය කළ යුතු බවට රජය විසින් පනවන ලද නීතිය උල්ලංඝනය කරන ලද ලොරි රථ හතළිහක්‌ කොළඹ ස්‌ථාන දෙකකදී පොලිසිය විසින් ඊයේ (12 දා) අත්අඩංගුවට ගෙන තිබේ. හංවැල්ල සහ කැලණි පාලම ආසන්නයේදී පිළිවෙළින් ලොරි 23 ක්‌ සහ 17 ක්‌ අත්අඩංගුවට ගෙන උසාවි වෙත ඉදිරිපත් කර ඇත. ඒ අනුව ඔවුන්ට රුපියල් 8000 බැගින් දඩ නියම වූ අතර පසුව එම එළවළු තොග කොළඹ මැනින් තොග වෙළෙඳපොළ වෙත යවනු ලැබීය.

    එළවළු සහ පලතුරු වර්ග නිසි පරිදි ප්‍රවාහනය කරන්නේද පිළිබඳව සොයා බැලීමට කොළඹ දිස්‌ත්‍රික්‌කයේ කැලණි පාලම, හංවැල්ල, රත්මලාන - ගොළුමඩම, කොටිකාවත්ත, පහත්ගම යන ස්‌ථානයන්හිද දිවයින පුරා ස්‌ථාන 17 කදී පරීක්‍ෂා කිරීමේ ස්‌ථාන යොදවා ඇතැයි පාරිභෝගික කටයුතු අධිකාරිය කියා සිටී.

    2011 ඔක්‌තෝබර් 17 වැනි දින නිකුත් කරන ලද අංක 1728/5 දරන අතිවිශේෂ ගැසට්‌ නිවේදනය මගින්, එළවළු වර්ග 24 ක්‌ සහ පලතුරු වර්ග 13 ක්‌ ප්‍රවාහනයේදී, රැස්‌කිරීමේදී සහ ගබඩා කිරීමේදී ප්ලාස්‌ටික්‌, ඝන කඩදාසි හෝ දැවවලින් සකසා ඇති ඇසුරුම් භාවිත කළ යුතුය.

    එම නීතිය පෙරේදා (11 දා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වේ.

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,331
    113
    එලවලු කුඩ වැඩේ හොදයි..එත් ප්‍රායෝගික කරන්න අමාරුයි ලංකාව වගේ රටක..කොහමත් දැන් කෙලවෙන්නේ අපිටම තමා..
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    එලවලු කුඩ වැඩේ හොදයි..එත් ප්‍රායෝගික කරන්න අමාරුයි ලංකාව වගේ රටක..කොහමත් දැන් කෙලවෙන්නේ අපිටම තමා..

    ඔව්. කොහෙන් ගියත් අපිටම තමා කෙල වෙන්නේ. මේක ප්‍රයෝගික නැහැ.
    :no:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    Picture-049.jpg

    Picture-038.jpg

    Picture-034.jpg

    Picture-028.jpg

    Picture-027.jpg

    Picture-023.jpg

    Picture-016.jpg

    Picture-013.jpg

    Picture-010.jpg

    Picture-007.jpg

    Picture-001.jpg

    kanchana-q.gif
     
    shehan.r

    Member
    Jan 19, 2009
    1,548
    19
    0
    Gedara
    බලපල්ලා මෙහෙව් මෝඩ නීති.ගොවියෝ තමන්ගේ එදා වේල හම්බකරගන්නෙත් බොහොම අමාරුවෙන්.මේවා මේ රටේ මහා එකාට ප්‍රශ්න නෙවේ.උ හිතාගෙන ඉන්නවද දන්නේ නැ උ වගේ කියල අනිත් එවුනුත් මේ රටේ ජීවත්වෙන.8000 ක් දඩ ගැහුවම මොනවද අන්තිමට ඉතුරුවෙන්නේ :angry::angry::angry:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    බලපල්ලා මෙහෙව් මෝඩ නීති.ගොවියෝ තමන්ගේ එදා වේල හම්බකරගන්නෙත් බොහොම අමාරුවෙන්.මේවා මේ රටේ මහා එකාට ප්‍රශ්න නෙවේ.උ හිතාගෙන ඉන්නවද දන්නේ නැ උ වගේ කියල අනිත් එවුනුත් මේ රටේ ජීවත්වෙන.8000 ක් දඩ ගැහුවම මොනවද අන්තිමට ඉතුරුවෙන්නේ :angry::angry::angry:

    :yes::yes::yes:
     
    shehan.r

    Member
    Jan 19, 2009
    1,548
    19
    0
    Gedara
    මේ වගේ උද්ගෝෂණය කරන්නේ එදා වේල හම්බකරගන්න මිනිස්සු.කොචර ආර්ථික අපහසුතා වලට මේ මිනිස්සු මුහුණ දෙනවා ඇත්ද.ළමයට පිටි පැකට් එක ගන්න ,ජල විදුලි බිල,ළමය ලෙඩ වුනහම බෙහෙත් මේවා කරන්නේ බොහොම අමාරුවෙන්.මහා එකාට මේවා තේරෙන්නේ නැ උගේ මඩිය තර වුනහම උට හොඳටම ඇති.රටේ මිනිස්සුන්ට හෙන ගැහුනත් උට කමක් නෑ:angry::angry:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මේ වගේ උද්ගෝෂණය කරන්නේ එදා වේල හම්බකරගන්න මිනිස්සු.කොචර ආර්ථික අපහසුතා වලට මේ මිනිස්සු මුහුණ දෙනවා ඇත්ද.ළමයට පිටි පැකට් එක ගන්න ,ජල විදුලි බිල,ළමය ලෙඩ වුනහම බෙහෙත් මේවා කරන්නේ බොහොම අමාරුවෙන්.මහා එකාට මේවා තේරෙන්නේ නැ උගේ මඩිය තර වුනහම උට හොඳටම ඇති.රටේ මිනිස්සුන්ට හෙන ගැහුනත් උට කමක් නෑ:angry::angry:

    Ow..
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    Ithing banzzz oya kiyana plastic crate ekak Rs500 wenawalu, oya crate gamin kolabata yawala ayeth kolabin gamata yawannath cost ekak thiyenawa......okatha katada gewanna wenne???

    oya okkoma consumer ta thamai gewanna wenne..............Guu mahiyala koheda banzzz vegetables wala prices danne.....muta hoda kuttiyak set unoth athi......!!!

    oya year 9 pass nathi joniya hoda commission ekak athi plastic crates walin.....!!!

    mannam kiyanne government eka creats nikan denna oni....Ratey Janathawata adarenam...!!!
     
    yep. :yes:
     
    Dokolla

    Well-known member
  • Nov 19, 2011
    954
    244
    63
    On the spot..
    Kiyala wadak na.. Joniya katha karana widiya dakkama hombata dekak ainna hithenawa.. minissunge chanda walin gihin dan minissunta kan dena patakwath penna na.. Henama gahapan............