Complain your ADSL problem to president !!!

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Before you proceed !!!

    Be advised

    1. I have found this link via facebook. Filling those form is at your own risk Ex:- (detail you give away could use for hacking purposes or spamming )
    2. This petition is applicable only for old Home Unlimited package users Not for new "Web Mate" users
    3. Do try to break your comments in point form. And be reasonable without unleashing your rage on SLT

    78920461.jpg

    Here's the link

    https://docs.google.com/spreadsheet...mkey=dG93UzJiTUxzamliOU02NXB2cGtqdkE6MQ#gid=0

    Sorry if this is a repost
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඕක පුරවන්නෙ නැතුව ඉන්න එක ඇඟට හොඳයි වගේ.. slt, trc, හෝ ජනාධිපති කාර්‍යාලයෙන් කරන වැඩකට ලෝකෙටම විවෘත google docs පාවිච්චි කරයි කියලා හිතන්න අමාරුයි..
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    කලු පූසා;11592972 said:
    page ekanam shape wage password illanne nehene. onemanam report karanna.. mage slt line ekanam yaka wage weda

    මාසෙට කොච්චර පාවිච්චි කරනවද ?

    ඕක පුරවන්නෙ නැතුව ඉන්න එක ඇඟට හොඳයි වගේ.. slt, trc, හෝ ජනාධිපති කාර්‍යාලයෙන් කරන වැඩකට ලෝකෙටම විවෘත google docs පාවිච්චි කරයි කියලා හිතන්න අමාරුයි..

    කවුරු හරි ඔක්කොම එකතු කරල SLT,TRC ජනාධිපතිට දෙනව ඇති

    මමනං පිරෙව්වා. බැනල නෙවෙයි violate වෙච්ච terms ගැන ලියල
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මාසෙට කොච්චර පාවිච්චි කරනවද ?

    කවුරු හරි ඔක්කොම එකතු කරල SLT,TRC ජනාධිපතිට දෙනව ඇති

    මමනං පිරෙව්වා. බැනල නෙවෙයි violate වෙච්ච terms ගැන ලියල
    සතියකින් විතර කෝල් එන්න ගත්තොත් හිතාගන්න පුලුවං වෙයි කොහෙන්ද නොම්මරේ ගියේ කියලා
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    සතියකින් විතර කෝල් එන්න ගත්තොත් හිතාගන්න පුලුවං වෙයි කොහෙන්ද නොම්මරේ ගියේ කියලා

    කියල තියෙන විදිහට දුන්නෙ නං Land Line එක
    Land Line එකක් තිබ්බට අපේගෙදර 90% වැඩ කරගන්නෙ මොබයිල් එකෙන් (4 දෙනාට 4ක් තියෙනවා ෆෝන් )

    සහ මම දුන්නෙ මගේ primary email එක නෙවෙයි. වෙන email එකක්

    මං ඕකෙ කුණුහරුපෙන් බැනලත් නැති නිසා මටනං ඕක ඇණයක් වෙන්න තියෙන ඉඩ කඩ අඩුයි :)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    thanks for the post :D ..boru wedak machan .. :dull: mun apita hondak ma karai da ? :angry: mei mase indan speed eka thawa adu karala thiyenne :(
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    hmm karanda aasai habai bayai bn :(

    ඊමේල් එක වෙනස් එකක් දීපං. නම්බරේ දුන්නට එහෙමට ප්‍රශ්න එන්න විදිහක් නෑ නෙ

    එතකොට ඉතිං පාරෙ යන කෙනෙක් SLT ගැන ඇහුවම උත්තර දුන්න වගේ නෙ.
    මංද කැමති දෙයක් කරන්න :)

    thanks for the post :D ..boru wedak machan .. :dull: mun apita hondak ma karai da ? :angry: mei mase indan speed eka thawa adu karala thiyenne :(

    මමනම් full time downloading. වෙන කරන්න දෙයක් නෑ නෙ කොහොමත්
     
    misl

    Member
    Nov 11, 2010
    304
    15
    0
    Lil Rome
    machan old pakege limit karanna TRC permission deela nadda???????
    mageth slow wela mata ada kiyanawa maawa limit karalalu :O high user list eke innawalu...
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    machan old pakege limit karanna TRC permission deela nadda???????
    mageth slow wela mata ada kiyanawa maawa limit karalalu :O high user list eke innawalu...

    මෙහෙමයි අන්තිමට මං TRC එකෙන් නිකුත් කරපු terms බලද්දි නං පැහැදිලිවම කියල තිබ්බා
    පරණ packages වලට FUP අදාල නෑ කියල

    දැන් නීති වෙනස් වෙලා ඇති
    නමුත් එහෙම උනත් SLT එකට යුතුකමක් තියෙනව නිල නිවේදනයක් කරන්න. හොර පාරෙන් speed limit නොකර
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    ඕක සිංහල බොලොගර්ස් කමියුනිටි එකේ සභාපති කාලිංග කියන කෙනාගේ මම දන්න විදියට. බය නැතුව පුරවන්න
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara

    I just joined that facebook group :)

    ඕක සිංහල බොලොගර්ස් කමියුනිටි එකේ සභාපති කාලිංග කියන කෙනාගේ මම දන්න විදියට. බය නැතුව පුරවන්න

    ඕක කරන්නෙ Tech Katha කරන කාලිංග අයියල ... they don't SPAM & they will submit once they have collected at least 1000 contacts

    ඔය තියෙන්නෙ :D

    ඔව් මමත් දවස් 2 කට කලින් පුරවල යැවුවා
    තාම මුකුත් ප්‍රශ්නයක් උනේ නෑ

    ඕක හරියට promote කළා නං එක දවසින් 1000 පන්නන්න පුළුවං
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    kokatath parissamin kollo.. oya forms purawana kota oya google doc eke owner ta thamunge wisthara serama dunna wenawa. address ekath ithin hoyagaththahakine reverse directory ekata daala.

    Lassana database ekak hadaganna chance ekak uuta.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    I just joined that facebook group :)

    ඔය තියෙන්නෙ :D

    ඔව් මමත් දවස් 2 කට කලින් පුරවල යැවුවා
    තාම මුකුත් ප්‍රශ්නයක් උනේ නෑ

    ඕක හරියට promote කළා නං එක දවසින් 1000 පන්නන්න පුළුවං

    ඔව් මචන් ප්‍රශ්ණෙ තියෙන්නෙ ඔය ත්‍රෙඩ් වල ස්පීඩ් අඩුයි කිය කිය කෑ ගගහ දඟලන එකෙක්වත් ඕක පුරවන්න ඉදිරිපත් වෙන්නෑ ... :eek:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඕකෙ ඒඩීඑස්එල් යූසර්නේම් පාස් ඉල්ලලා නැහැනෙ ඒ නිසා මම නම් බය නැතුව පුරවලා දානවා :love:

    පරිස්සමෙන් පය බුරුලෙන් කියල තමා කියන්න වෙන්නෙ ඒ උනාට :)

    Meka puravana ekanam agata eccara hoda na vage machan.... :( :( :(

    kokatath parissamin kollo.. oya forms purawana kota oya google doc eke owner ta thamunge wisthara serama dunna wenawa. address ekath ithin hoyagaththahakine reverse directory ekata daala.

    Lassana database ekak hadaganna chance ekak uuta.

    :yes: ඒක තමා මං මුලින්ම warn කරල වැඩේ පටන් ගත්තෙ :)

    ඔව් මචන් ප්‍රශ්ණෙ තියෙන්නෙ ඔය ත්‍රෙඩ් වල ස්පීඩ් අඩුයි කිය කිය කෑ ගගහ දඟලන එකෙක්වත් ඕක පුරවන්න ඉදිරිපත් වෙන්නෑ ... :eek:

    Ek එකේ මචං registered users ලට වඩා 3 ගුණයක් වත් Guest ල විදිහට බලන කට්ටිය ඉන්නවා

    අඩුම තරමෙ ඒගොල්ලො වත් try එකක් දෙන්නැතෑ