

මෙයා නම් බරටම නිදි, එත් මේ රත් කෙහෙල් කඳ දිහා බලාගෙන් මම කොච්චර ඉවසුවත්, මල්ලිනම් නිදාගන්න පාටක්ම නැහැ වගේ.![]()



bedapu unta meewa ottu nehe hariy


ubata kellek inanwa neda ei anuge ganu hoyanne ?macho oya imagee eka thiyena thanin wena thanakata upload karala e link eka dapan ethakota penei apitath![]()

bedapu unta meewa ottu nehe hariy
![]()






කව්ද යකො බැදලා ඉන්නෙ.![]()
මාව උපන්දා ඉදලා ලිහලා ඉන්නේ.


uba dawasak kiwwa..mama hoyala link eka daannada?
http://www.elakiri.com/forum/showpost.php?p=11187171&postcount=87
(jk)






කෙල්ලෙක් එක්ක වෑන් එකක හිටියා කියලා උබ කොහොමද කියන්නේ මම බැඳලා කියලා,
එහෙමනම් ඉතින් මම මෙලහකට 30ක් 40ක් බැදලා ඇති.
ඊටත් වැඩිද මන්දා ?![]()

කෙල්ලෙක් සහ කෙල්ල කියන වචන දෙකේ ලොකු වෙනසක් තියෙනවා පැටියො

කෙල්ලෙක් සහ කෙල්ල කියන වචන දෙකේ ලොකු වෙනසක් තියෙනවා පැටියො
[/SIZE]





මගේ කෙල්ල තියා මොකා එක්ක හිටියත් ඒ කෙල්ලව මම බැඳලා කියලා උබ කොහොමද කියන්නේ,![]()
මගේ කෙල්ල කියලා මම කියපු කෙල්ලො කීයක් හිටියද බන්, අන්තිමට මගේ කෙල්ල නෙමෙයි, උගේ කෙල්ල කියලා තමයි මම කිව්වේ,
අන්තිමට උන් කාව හරි බැඳලා යහන්ගත වෙනවා, බොක්කෙන් ලව් කරපු අපි සරණාගත වෙනවා,![]()



