උපයාගෙන තමයි යකෝ අපි කන්නෙ බොන්නෙ උඹල වගේ රජ පවුලෙ කුණු හෝදල නෙමෙයි
මිනිස්සුගේ එදිනෙදා කටයුතු වලට බාධා වෙන විදියෙ දේවල් කරන්නෙ මොන රෙද්දටද? මිනිස්සු වැඩට යන්නෙ නිකං කන්න නෙමෙයි. මහන්සි වෙලා වැඩ කරල හම්බ කරගෙන කන්න. එහෙම ගිහින් එන මිනිස්සුන්ට ගෙදර යන්න තියෙන පාරවල් වලත් පිස්සු කෙලිනකොට කොහොමද යකෝ කට වහන ඉන්නෙ. හෙන ගහන්නෙ අර අරලිය ගහ මන්දිරේ ඉන්න මහ එකාට![]()
අනේ බන් මේ ලංකාවේ ඔක්කොම මිනිස්සු වැඩටගිහින් එන්නේ කොටුව පාස් කරලද?? නිකන් මෝඩ ජොක් දාන්න එපා බන්.....
එදිනෙදා කටයුතු කියන්නේ මේක උබ හිතුවද හැමදාම රෑට තියනවා කියලා.... හරකෝඅ 16-17 විතරයි....





