නයිට් රේස් පාර වහලා උඩින් පල

Ravana.

Member
Aug 21, 2008
1,094
164
0
උපයාගෙන තමයි යකෝ අපි කන්නෙ බොන්නෙ උඹල වගේ රජ පවුලෙ කුණු හෝදල නෙමෙයි:lol:
මිනිස්සුගේ එදිනෙදා කටයුතු වලට බාධා වෙන විදියෙ දේවල් කරන්නෙ මොන රෙද්දටද? මිනිස්සු වැඩට යන්නෙ නිකං කන්න නෙමෙයි. මහන්සි වෙලා වැඩ කරල හම්බ කරගෙන කන්න. එහෙම ගිහින් එන මිනිස්සුන්ට ගෙදර යන්න තියෙන පාරවල් වලත් පිස්සු කෙලිනකොට කොහොමද යකෝ කට වහන ඉන්නෙ. හෙන ගහන්නෙ අර අරලිය ගහ මන්දිරේ ඉන්න මහ එකාට :P

අනේ බන් මේ ලංකාවේ ඔක්කොම මිනිස්සු වැඩටගිහින් එන්නේ කොටුව පාස් කරලද?? නිකන් මෝඩ ජොක් දාන්න එපා බන්.....

එදිනෙදා කටයුතු කියන්නේ මේක උබ හිතුවද හැමදාම රෑට තියනවා කියලා.... හරකෝඅ 16-17 විතරයි....
 
TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මචන් ඔය කියන වහලා තියන ප්‍රදේශයේ රෑට කරන වෙළඳාම් මොනවද කියලා කියනවද????

    අනිත් එක ඔය කොටුවේ ස්ටේෂ්න් එක ඉස්සටහා උබලා උද්ඝෝෂණ කරන්නේ දවල්ටද රෑටද??? එතකොට උබලත් හිතනවද මිනිස්සු වෙළෙඳො ගැන අනිත් එක හැම දාම රෑ නෙමෙයි නේ බන් දවස් දෙකක්.....

    මචන් උබලට අඩුම තරමේ යුද්දේ ගැනවත් කතා කරන්නවත් පුළුවන්ද?? පාමංකඩ කට්ටියනේ....

    හොඳට දැනගනින් මම පාමංකඩ කට්ටියගේ පැත්තේ නෙමෙයි කියල, හරි දෙයක් කරොත් ආණ්ඩුවෙන් උනත් හරි කියල කියන්න මන ලැජ්ජ වෙන්නෙත් නෑ. ඒ වගේම වැරද්දක් තියේනම් ඒක දැක දැක කට වහන ඉන්නෙත් නෑ අනුන්ගේ කුණු හෝද හෝද.;)
    උද්ගෝෂණ නොකරන්නෙ දැන් කවුද?:eek:
    මං මේ කියන්නෙ රෑට පාර අයිනේ කඩල විකුණන එවුන් ගැන නෙමෙයි බන්. උදේ හවස ඔය පාරෙ වැඩට යන එන මිනිස්සුගෙන් අහල බලපන්.
    රෑට පාන්දරට කොටුවට බදු ගේන ලොරි වල මිනිස්සුන්ගෙන් අහපන්.
    හැම එකටම එහෙයි නොකිය මොලේ කල්පනා කරපන්:yes:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අනේ බන් මේ ලංකාවේ ඔක්කොම මිනිස්සු වැඩටගිහින් එන්නේ කොටුව පාස් කරලද?? නිකන් මෝඩ ජොක් දාන්න එපා බන්.....

    එදිනෙදා කටයුතු කියන්නේ මේක උබ හිතුවද හැමදාම රෑට තියනවා කියලා.... හරකෝඅ 16-17 විතරයි....

    උඹ කොළඹ දැකලවත් තියෙනවද කියල මට සැකයි. ඒ හින්ද උඹ වගේ එකෙක් එක්ක කතා කරන එකේ තේරුමක් නෑ:baffled:
     
    amiya

    Well-known member
  • Nov 14, 2007
    4,937
    330
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    හොඳට දැනගනින් මම පාමංකඩ කට්ටියගේ පැත්තේ නෙමෙයි කියල, හරි දෙයක් කරොත් ආණ්ඩුවෙන් උනත් හරි කියල කියන්න මන ලැජ්ජ වෙන්නෙත් නෑ. ඒ වගේම වැරද්දක් තියේනම් ඒක දැක දැක කට වහන ඉන්නෙත් නෑ අනුන්ගේ කුණු හෝද හෝද.;)
    උද්ගෝෂණ නොකරන්නෙ දැන් කවුද?:eek:
    මං මේ කියන්නෙ රෑට පාර අයිනේ කඩල විකුණන එවුන් ගැන නෙමෙයි බන්. උදේ හවස ඔය පාරෙ වැඩට යන එන මිනිස්සුගෙන් අහල බලපන්.
    රෑට පාන්දරට කොටුවට බදු ගේන ලොරි වල මිනිස්සුන්ගෙන් අහපන්.
    හැම එකටම එහෙයි නොකිය මොලේ කල්පනා කරපන්:yes:

    මොලේ ???

    පොල් සුනිමල්ට කොහෙන්ද එහෙම එකක් ???
    :confused: :confused: :confused:
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    හොඳට දැනගනින් මම පාමංකඩ කට්ටියගේ පැත්තේ නෙමෙයි කියල, හරි දෙයක් කරොත් ආණ්ඩුවෙන් උනත් හරි කියල කියන්න මන ලැජ්ජ වෙන්නෙත් නෑ. ඒ වගේම වැරද්දක් තියේනම් ඒක දැක දැක කට වහන ඉන්නෙත් නෑ අනුන්ගේ කුණු හෝද හෝද.;)
    උද්ගෝෂණ නොකරන්නෙ දැන් කවුද?:eek:
    මං මේ කියන්නෙ රෑට පාර අයිනේ කඩල විකුණන එවුන් ගැන නෙමෙයි බන්. උදේ හවස ඔය පාරෙ වැඩට යන එන මිනිස්සුගෙන් අහල බලපන්.
    රෑට පාන්දරට කොටුවට බදු ගේන ලොරි වල මිනිස්සුන්ගෙන් අහපන්.
    හැම එකටම එහෙයි නොකිය මොලේ කල්පනා කරපන්:yes:

    අහලා බලන්න දෙයක් නෑ මමත් වැඩට යන්නේ ඔය හරියටම තමයි.... උබලා ඔය කියනතරම් අතිශෝක්තියක් ඔතන නෑ...

    මචන් කොටුවේ මැනිං මාර්කට් එක්ට එන ලොරි උනත් එන්න පැති තියනවා.... මහ රෑට මිනිස්සු වැඩ ඇරිලා යන්නත් පුළුවන්..... උබ හිතන් ඉන්නේ මේ ඔක්කොම පාරවල් වහනවා කියලද???

    හැම දෙයක් ගැනම වපර ඇහින් බලන්න පුරුදුවෙන්න එපා....
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අනේ බන් මේ ලංකාවේ ඔක්කොම මිනිස්සු වැඩටගිහින් එන්නේ කොටුව පාස් කරලද?? නිකන් මෝඩ ජොක් දාන්න එපා බන්.....

    එදිනෙදා කටයුතු කියන්නේ මේක උබ හිතුවද හැමදාම රෑට තියනවා කියලා.... හරකෝඅ 16-17 විතරයි....

    උඹ නම් කොටුව දැකලා තියෙනවත් ද සැකයි .යකෝ කී දාහක් මේ නිසා අපහසු තාවයට පත් වෙනවද.තාරැනයට හෙටක් කියලා මේ වද රටේ තරැනයන්ට දෙන සීනී බෝල තරැනයන්යට මෙක විතරයි අඩු වෙලා තියෙන්නෙ:angry::angry:
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    උඹ කොළඹ දැකලවත් තියෙනවද කියල මට සැකයි. ඒ හින්ද උඹ වගේ එකෙක් එක්ක කතා කරන එකේ තේරුමක් නෑ:baffled:

    මට නම් සැක උබ ගැන......
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    උඹ නම් කොටුව දැකලා තියෙනවත් ද සැකයි .යකෝ කී දාහක් මේ නිසා අපහසු තාවයට පත් වෙනවද.තාරැනයට හෙටක් කියලා මේ වද රටේ තරැනයන්ට දෙන සීනී බෝල තරැනයන්යට මෙක විතරයි අඩු වෙලා තියෙන්නෙ:angry::angry:

    මචන් ටිකටුත් ඉවරයි..... උබලා වගේ ළිං මැඩියෝ ටික ගෙදරට වෙලා පාන් කෑල්ලක් කාලා චූ කරලා නිදා ගනින්.... උබලට මොන නයිට් රේස් ද????
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අහලා බලන්න දෙයක් නෑ මමත් වැඩට යන්නේ ඔය හරියටම තමයි.... උබලා ඔය කියනතරම් අතිශෝක්තියක් ඔතන නෑ...

    මචන් කොටුවේ මැනිං මාර්කට් එක්ට එන ලොරි උනත් එන්න පැති තියනවා.... මහ රෑට මිනිස්සු වැඩ ඇරිලා යන්නත් පුළුවන්..... උබ හිතන් ඉන්නේ මේ ඔක්කොම පාරවල් වහනවා කියලද???

    හැම දෙයක් ගැනම වපර ඇහින් බලන්න පුරුදුවෙන්න එපා....

    හා..:lol:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මචන් ටිකටුත් ඉවරයි..... උබලා වගේ ළිං මැඩියෝ ටික ගෙදරට වෙලා පාන් කෑල්ලක් කාලා චූ කරලා නිදා ගනින්.... උබලට මොන නයිට් රේස් ද????

    එක තමයි මේ ඩොං ගිහින් තියෙන්නෙ උඹට බලන්න එපා කිව්වෙ නෑ නෙ .:lol::lol::lol: මම නම් ඕව බලන්නෙ නෑ බලන්න ඕනෙත් නෑ මට ඊට වඩා වැඩ තියෙනවා කරන්න
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මොකක්ද වැරැද්ද???

    කිසිම වැරැද්දක් නැහැ නේද, උබට මොලයක් තියෙනවද ? හිතපන් කොලඹ කියන්නේ ලංකාවේ වානිජ නගරයක්, පැය 24ම කොයි වෙලාවේ බැලුවත් හැම තැනම මිනිස්සු, එක්කේ රැකියාවලට එනවා, එක්කේ රැකියා අවසාන වෙලා ගෙවල් දොරවල් බලා යනවා, මේ වගේ පාරවල් වහගෙන පිස්සු කෙලිනකොට උබලට නම ආතල් ඇති. එත් දුක් මහන්සියෙන් හම්බකරන මිනිස්සු කීදෙනෙක් මේ වැඩෙන් අපහසුතාවයට ලක්වෙනවද කියල උබලට නිකමටවත් හිතෙන්නේ නැද්ද ?

    උබට අඩු දේවල් දෙන්න ගියොත් ඉතින් කොච්චරක් කියලා දෙන්නද....හෙට ගිහින් බලපන් ඕක බලන්න කොච්චර සෙනගක් එයිද කියලා....

    රටක ජානාධිපතිවරයෙක් කරන වැඩද මේ, රට සංවර්ධනය කරනවා කියලා පාරවල් වහගෙන් මිනිස්සුන්ව අපහසුතාවයට ලක්කරන එක හරිද, අනික අපිට දැන් අඩු නයිට් රෙස්ද ? මහින්ද මහත්තයා කරන හැම දේම හරි කියලා හිතන උබලා හෙට අනිද්දට මහින්ද මහත්තයා ගණිකා මඩමක් ඔපන් කරත් උබලා කියයි, මොකක්ද එකේ තියෙන වැරැද්ද බලපන් කොච්චරනම් සෙනඟ එනවද මෙතනට කෙල්ලොත් එක්ක නිදාගන්න කියලා.

    අපිට අරවා නෑ මේව නෑ කියලා ඇඬුවට වැඩක් නෑ..... තමන් ඒවා උපයා ගන්න දැන ගන්න ඕන.... නිකන් දෙනකම් බලන් ඉන්න එක තමයි උබලට ගහලා තියන හෙනේ.... .

    රටක ජනාධිපතිවරයෙක් කරන්න ඔනේ රටේ ජනතාවට තම ජීව්නෝපාය කරගෙන යන්න උචිත පරිසරය සකස් කරන එක මිසක්, පාරවල් වහගෙන මේ වගේ පුතාට ආතල් ගන්න ඉඩ දෙන එක එක නෙමෙයි, රටේ මිනිස්සු බදු ගෙවන්නේ රජපවුලේ අයට ආතල් ගන්න නෙමෙයි, ඒ සල්ලි වලින් රටට වැඩක් වෙන්න ඕනේ, එහෙම නැතුව මේ වගේ නයිට් රෙස් තියලා ඒ සල්ලි ටික විනාශ කරලා තමන්ගේ උන්ට ආතල් දෙන එක නෙමෙයි,

    දැක්කනේ මහින්ද මහත්තයට කඩේ ගිය ITN එකට වෙච්ච දේ, අන්තිමට උබලටත් වෙන්නේ ඔන්න ඔය ටික තමයි,
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    ready for the race....

    U10331.jpg

    සුභ අනාගතයක් :shocked:
     
    i-maxz

    Junior member
  • Sep 27, 2009
    598
    21
    18
    Gedara
    Munta pissu ban..wahana race padda kiyala ubalata tiyana awla mokakda?? anika hawasa 6 idan ilaga dawase 4 wenakanne..moko ubalata oya taram taraha gihin??? e time1ta ubala wrk karanawa watda?? na ne???
     
    Maheshs

    Well-known member
  • Mar 7, 2008
    1,372
    115
    63
    Mawanella
    අනේ ඔය කෙහෙන්මලේදිවත් අහවල් එකා තොලෙජිවෙලා ගියොත් මොනතරම් සතුටක්ද........
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    කෝ මෙවට කිසි කෙනෙක් කතා කරන්නේ නැහැනේ, කො මේ බලපුළුවන්කාර පක්ෂයේ සාමාජිකයෝ, උන්ට අණ්ඩුව කරන හැම දෙයක්ම හරිනේ, මේකත් ආසියාවේ අශ්චර්ය වෙන්නැති මම හිතන්නේ,

    ආහ පොන්ස් මෙන්න අපි අවා...