පාර්ලිමේන්තු මැතිවරණයකදි තමයි රටේ ඒකිය බාවය පිලිබඳ වැදගත්ම සම්බන්ධතාව තියෙන්නේ.ඇයි ඒ එන කොටි මන්ත්‍රිවරු රටේ ඒකීය බාවය පිලිගන්නව කියලා දිව් රුම් දෙන්න ඕනී.රට කඩන්නේ නෑ කියලා දිවුරුම් දෙන්න ඕනී. ඒක නිසා ඔයාගේ තර්කය පුස්සක්. ජනාධිපතිවරනය වර්ජනය කරේ මහින්ද කොටින්ට සල්ලි දුන්න නිසා සහ රනිල් ජනපති වෙනවා දකින්න ඒ අය බිය උනා.යාලුව ජනාධිපතිවරනය හා පාර්ලිමේනතු මැතිවරනය කියන්නෙ දෙකක්.ජනාධිපතිවරනය කියන්නෙ ලංකාවේ පාලකය නැත්නමි නායකය තෝරන එක.උතුරේ දෙමල මිනිහට කොටි කියන්නෙ අපියි තොපේ පාලකය.ඒක හින්ද අපි ඇර වෙන පාලකයෙක්ට කැමතිවෙන්ඩ පුලුවන් කමක් නැ කියල. තේරෙනෙවනේ මම කියන දේ,උතුරෙ එකම පාලකය කොටි. 2005 වෙද්දි රට බෙදිල ඉවරයි උචිචතම ස්ථානයට ඇවිත් දැන් කියන්ඩ එපා කලින් ජනාධිපතිවරණවල දුන්න කියල.මොකද 2005 වෙද්දි ඊලම කොටියගෙ අතේ දිලිසි දිලිසි තිබිබෙ,ඒකයි කියුවෙ චන්දෙ දෙන්න එපා කියල තේරෙනවද ?????? පාර්ලිමෙන්තු මැතිවරනයෙදි කවුද උතුරින් පාර්ලිමෙන්තු එන්නෙ.? කොටි මතවාදය හිස මුදුනින් අනුමත කරන අය.දකුනේ සිංහල පක්ෂවල නියෝජිතයො නෙමේ.එහෙම පත්කරාම පේන්නෙ අපේ අය විතරයි පිළිගන්නෙ,දකුණේ දේෂපාලනය පිළිගන්නෙ නැ කියල පොඩිඩක් හිතල බලන්න.මම හරියටම හරි
ප්‍රභාකරන් සටන් පෙරමුනේ වැඩියෙන්ම තිබ්බේ නැගෙනහිර කොටි කියලා කරුණම කියලා තියෙනවා.කරුණා කියලා තියෙනවා එයා නිසා තමයි කොටි මෙච්චර කාලයක් හරි අල්ලගෙන හිටියේ කියලා.විශේෂයෙන්ම මාන්කුලම් සටනෙදි ලංකාවේ ආමි එකට විශාල විනාශයක් කරේ කරුණා.මේකා එහෙම කරලා දැන් ඇමතියෙක්.ජෙනරාල් හිරේ.නමුත් මම කේපිට තරම් කරුණාට පහර දෙන්නේ නෑ.මොකද කරුනා කියන්නේ ලමා සොල්දාදුවෙක්. ලමා සොල්දාදුවන් ගැන මට දුකක් විතරයි තියෙන්නේ.පොඩි කාලේ බලෙන් ගත්තම ඒ අයට කරන්න වෙන දෙයක් නැති වෙනවා.අන්තිමට කරැනට හිටියෙ 500-600 පිරිසක් ඒ කොටිත් දක්ෂයි කියන්ඩ බැ හමුදාවේ STF එක්ක හැප්පෙන්ඩ තරමි අපේ හමුදාවයි අති දක්ෂ කොටි අතර නමි දක්ෂයිද කියලත් මම දන්නෙ නැ මොකද මම කොටින් දකින්නෙ මහ බියගුල්ලො ටිකක් විදිහට විතැරයි.(මම කියුවෙ මම දකින විදිහ ඔයාට සමහරවිට පෙන්ඩ පුලුවන් හමුදාවටත් වැඩිය දක්ෂයි කියල ඒක බලන කෝනය)
)




