වරෙව්. මහින්ද, ෆොන්සේකා, අපි සහ තොපි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ගුවනින් ගිහිල්ලා න්‍යෂ්ඨික බලාගාර වලට ප්‍රහාර එල්ල කරලා ඒවා විනාශ කරන්න පුලුවන්.ඒකනේ ඊශ්‍රාලය කියන්නේ ඉරානේ තියෙන න්‍යෂ්ඨික බලාගාට , හෝ න්‍යෂ්ඨික අවි ගබඩා වලට ගුවනින් පහර දීලා විනාශ කරනවා කියලා.

    :lol::lol::lol::lol:ඔයාගෙ තර්කය වැරදියි ඇයි පිලිගන්නෙ නැත්තෙ? දැන් ඉරානේ තියෙන න්‍යෂ්ඨික බලාගාට හෝ න්‍යෂ්ඨික අවි ගබඩා වලට ගිහින් ඊශ්‍රාලය පහර දෙන්නෙ කුරැමිබැටිටි යානාවලින් ගිහින්ද? :lol::lol: නැනේ ඊශ්‍රාලය යුධ ශක්තිය ගැන අපි දන්නවනේ පේනවනේ අපේ කෆිර් දාපු වැඩ.
    අසවි අසවි ඊශ්‍රාලය ගිහින් ගහන්නෙ කුරැමිබැටිටි යානා වලින් :lol::lol::lol: අයි ඔයා මම කියනදේ හරි කියල පිළිගන්නෙ නැත්තෙ එහොම බැ :lol::lol::lol: ඉස්සල්ලාම කුරැමිබැටිටි යානයක් කියුව , ඒකට මම මිග් එකෙන් කියුවම, රේඩාර් ගැන කතාකරා දැන් එකත් ඉවරයි.දැන් කුරැමිබැටිටිය ලොකු කරන්න ඊශ්‍රාලය අල්ල ගෙන:lol::lol::lol: ඇයි තාර්කික බවෙන් මිදෙන්නෙ ??? කුරැමිබැටිටි කතාවෙන් ඔයා පරාදයි පිළිගන්න.:cool::yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මම කොතනද කියලා තියෙන්නේ කොබ්බැකඩුව යුද්ධය නැවත්තුවා කියලා.මම කොතනද කියලා තියෙන්නේ ජේආර් රජිව්ව මැරුවා කියලා. කොතනවත් නෑ.
    :lol::lol:

    ඔයා අහපු ගැටලුව මොක්ද? මම දන්න උත්තරය මොකක්ද කියල ආයෙත් බලන්න ඔයා පොයිටි එකෙන් පනිනව :yes: ඔහොම බැ :no:
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    නැ මම කියුවෙ JRඅන්තගාමි උනා කියල ඔක්කොම බටහිර බලාගනියි කියල හිතුව.අන්තිමට දන්නෙම නැ පරිප්පු දානකන්,මම හරිනේ? 1991 එකෙන් පස්සෙනේ රනිල්ගෙ රජයත් ආවේ.ඒක හින්ද වෙන්ඩ ඇති ඊලම බන්දේසියේ තියාගෙන,දොහොත් මුදුනෙ තාබාගෙන,කොටියගේ කකුල ගාව වැද වැටුනේ.2002 වෙද්දිත් ෆොන්සේකල හිටියෙ ඇතුලෙනේ දෙන්න එකතුවෙලා ගහන්ඩ තිබිබනේ.:lol::lol::lol:
    රනිල් කොහෙද බන් කොටි එක්ක ගහ ගන්නේ. උඹ නම් නියම මෝඩයෙක්.
    පලමු එක රනිල්ට වසරක් විතරයි ආණ්ඩුව ගෙනියන්න පුලුවන්.වසරකට පස්සේ ආණ්ඩුව විසිරුවන්න චන්ද්‍රිකාට පුලුවන්.ඒක නිසා අඩමාන තත්වයක් යටතේ ගහන්න පුලුවන්ද?
    දෙවනි කාරණය ඒ කාලේ හමුදාපති බලගල්ල.එයා චන්ද්‍රිකා පත් කරපු කෙනෙක්.රනිල්ට හමුදාපති පත් කරන්න බෑ.බලගල්ල කියන්නේ චන්ද්‍රිකාට පක්ෂ මිනිහෙක්.චන්ද්‍රිකාගේ හමුදාපති යටතේ යුද්ධයක් කරලා මොනවගෙන් මොනව වෙයිද දන්නේ නෑ.ආරක්ශක ඇමති චන්ද්‍රිකා.නියොජ්‍ය ඇමති කම තමයි ජෝන්ට තිබුනේ.මේ අයට හමුදා වල ඒකට අදාල අය පත් කරන්න බලයක් නෑ.දයා සඳගිරි චන්ද්‍රිකා පත් කරපු නාවික හමුදාපති.මෙයාලා එක්ක යුද්ද කරන්නේ කොහොමද?
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    රනිල් කොහෙද බන් කොටි එක්ක ගහ ගන්නේ. උඹ නම් නියම මෝඩයෙක්.
    පලමු එක රනිල්ට වසරක් විතරයි ආණ්ඩුව ගෙනියන්න පුලුවන්.වසරකට පස්සේ ආණ්ඩුව විසිරුවන්න චන්ද්‍රිකාට පුලුවන්.ඒක නිසා අඩමාන තත්වයක් යටතේ ගහන්න පුලුවන්ද?
    දෙවනි කාරණය ඒ කාලේ හමුදාපති බලගල්ල.එයා චන්ද්‍රිකා පත් කරපු කෙනෙක්.රනිල්ට හමුදාපති පත් කරන්න බෑ.බලගල්ල කියන්නේ චන්ද්‍රිකාට පක්ෂ මිනිහෙක්.චන්ද්‍රිකාගේ හමුදාපති යටතේ යුද්ධයක් කරලා මොනවගෙන් මොනව වෙයිද දන්නේ නෑ.ආරක්ශක ඇමති චන්ද්‍රිකා.නියොජ්‍ය ඇමති කම තමයි ජෝන්ට තිබුනේ.මේ අයට හමුදා වල ඒකට අදාල අය පත් කරන්න බලයක් නෑ.


    කවුරැත් එක දන්නවනේ ඔයා කතාකරන්නෙ මම කියුපු දේ තේරැමි ගන්නෙ නැතුව,නැත්නමි හිතාමතාම මග හරිනව :lol::lol::lol: යන්නෙ කොහෙද මල්ලෙ පොල් උත්තර දෙන්නෙ ඔයා.කවුද කියන්නෙ??ආරක්ශක ඇමති චන්ද්‍රිකා කියල.ආරක්ෂක ඇමතිකමත් දුන්න මතක නැද්ද නැවත පවර ගත්ත.? නියොජය ආරක්ෂක ඇමතිකම මොකට පවර ගන්නවද ඇමති චන්ද්‍රිකා නමි.:lol: හමුදාපතිලට දේශපාලනයක් නැ ඒක පිළිගන්න හමුදාව ඇතුලෙ ඉන්නකමි දේශපාලනයට සමිබන්ධ නැ කෙලින්ම.ඔයා ඔය කියන කතාව වැරදියි විධායක අගමැති කම රනිල් කරේ.එයා පිස්සු කියනව, කොහෙමත් රනිල් තියෙන කොටියට හිතවත් කමට කවදාවත් යුද්ධය කරන්නෙ නැ තමයි. මතක නැද්ද රනිල් 2005 දි චන්දෙ ඉල්ලුවෙ සාමකතා පටන් ගන්න,කෑල්ලක් ලියල දෙන්න.එහෙම අඩමාන තත්වයක් යටතේ ගහන්න බැරිනමි තබිබනේ මම ගහනව චන්දය දෙන්න කියන්න,පවි. මහින්දනේ ඉල්ලුවෙ යුද්ධ කරන්න ඇයි අමතක වෙන්නෙ.? ඔයා පොයිටි එකට නෙමේ කතා කරන්නෙ ලැජ්ජයි :baffled:
     
    Last edited:

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    කවුරැත් එක දන්නවනේ ඔයා කතාකරන්නෙ මම කියුපු දේ තේරැමි ගන්නෙ නැතුව,නැත්නමි හිතාමතාම මග හරිනව :lol::lol::lol: යන්නෙ කොහෙද මල්ලෙ පොල් උත්තර දෙන්නෙ ඔයා.කවුද කියන්නෙ??ආරක්ශක ඇමති චන්ද්‍රිකා කියල.ආරක්ෂක ඇමතිකමත් දුන්න මතක නැද්ද නැවත පවර ගත්ත.? නියොජය ආරක්ෂක ඇමතිකම මොකට පවර ගන්නවද ඇමති චන්ද්‍රිකා නමි.:lol: හමුදාපතිලට දේශපාලනයක් නැ ඒක පිළිගන්න හමුදාව ඇතුලෙ ඉන්නකමි දේශපාලනයට සමිබන්ධ නැ කෙලින්ම.ඔයා ඔය කියන කතාව වැරදියි විධායක අගමැති කම රනිල් කරේ
    හමුදාපතින්ට නීතියෙන් දේශපාලනයක් නැති වුනාට, විශාල දේශපාලනයක් මේ රට තුල තියෙනවා.ඒක නිසා තමයි ජනපතිවරු තමන්ට හිතවතුන් හමුදාපති කම් වලට පත් කරන්නේ.2005 වුනත් මහින්ද ඉස්සෙල්ලම කරේ චන්ද්‍රිකාගේ යුධ හමුදාපති සහ නාවික හමුදාපති එලවලා, එයාට හිතවත් අය දැම්මා.2006 වෙනකොට ගුවන් හමුදාපතිත් එලෙව්වා.
    ජනපතිවරු මාරු වෙනකොට හමුදාපතිවරු මාරු වෙනවා.එහෙම නොකලේ ඩීබි විජේතුංග විතරයි.ත්‍රිවිධ හමුදාපතිවරු පත් කරන්න නොහැකි ආරක්ශක ඇමතිකම වැඩක් තියෙනව
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    ඔයා අහපු ගැටලුව මොක්ද? මම දන්න උත්තරය මොකක්ද කියල ආයෙත් බලන්න ඔයා පොයිටි එකෙන් පනිනව :yes: ඔහොම බැ :no:
    ඔව් මම තැන් දහයක විතර කියලා තියෙනවා ජේ අර් යුද්ධය නැවත්තුවා කියලා.ඔයා හිතන්නේ මහින්දටත් ඉන්දියාව ඇවිල්ලා පරිප්පු දැම්මනම් දිගටම ගහයි කියලද?
    උඹ කියයි ඔව් මහින්ද දිගටම ගහනවා කියලා.හැබයි ඒක බලාගන්න පුලුවන් ඉන්දියන් ගුවන් යානා ඇවිල්ල අරලිය ගහ මන්දිරය, ත්‍රිවිධ හමුදා මූලස්ථානය, ගුවන් හමුදා කඳවුරු බෝම්බ ගහල වනසන අතරේ මහින්ද උතුරේ යුද්ධ කරන හැටි බලාගෙන ඉන්න තිබුනා
    :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    හමුදාපතින්ට නීතියෙන් දේශපාලනයක් නැති වුනාට, විශාල දේශපාලනයක් මේ රට තුල තියෙනවා.ඒක නිසා තමයි ජනපතිවරු තමන්ට හිතවතුන් හමුදාපති කම් වලට පත් කරන්නේ.2005 වුනත් මහින්ද ඉස්සෙල්ලම කරේ චන්ද්‍රිකාගේ යුධ හමුදාපති සහ නාවික හමුදාපති එලවලා, එයාට හිතවත් අය දැම්මා.2006 වෙනකොට ගුවන් හමුදාපතිත් එලෙව්වා.
    ජනපතිවරු මාරු වෙනකොට හමුදාපතිවරු මාරු වෙනවා.එහෙම නොකලේ ඩීබි විජේතුංග විතරයි.ත්‍රිවිධ හමුදාපතිවරු පත් කරන්න නොහැකි ආරක්ශක ඇමතිකම වැඩක් තියෙනව

    ඔහොම බැ කතකරන්න.ඔයා යන්නෙ කොහද මල්ලෙ පොල් උත්තර දෙන්නෙ.ඇයි පොයිටි එකෙන් පනින්නෙ????
    ඔයා කියුව,
    1 ආරක්ශක ඇමති චන්ද්‍රිකා කියල,
    2 අඩමාන තත්වයක් යටතේ ගහන්න පුලුවන්ද? ඒකට උත්තරය මතක නැද්ද රනිල් 2005 දි චන්දෙ ඉල්ලුවෙ සාමකතා පටන් ගන්න,කෑල්ලක් ලියල දෙන්න.එහෙම අඩමාන තත්වයක් යටතේ ගහන්න බැරිනමි තබිබනේ මම ගහනව චන්දය දෙන්න කියන්න,පවි

    කෝ ඔය දෙකට උත්තර?මුලන්ම කියුවෙ ආරක්ශක නියොජ්‍ය ඇමති කම දුන්න කියල ඇයි ඔයා බේරෙන්න ඇයි බොරැ කියන්නෙ????? දැන් එකට උත්තර දුන්නාම කියනව ආරක්ශක ඇමතිකම වැඩක් නැ කියල,හමුදාපති පත්කරන්ඩ බැරි හින්ද.මොකද බැරි , බැරි කමක් තියා පත්කරන්ඩ උවමනාවක් තිබිබෙ නැ.එහෙනමි ගැටුමක් යන්ඩ එපෑ අපිට සරක් ෆොන්සේකව පත්කරගන්න එනේ යුද්ධය කරන්න කියල කෝ එහෙම දෙයක් තිබිබද????? නැ රනිල් යුද්ධයට බයයි. කොටියට කැල්ල ලියල දෙන්ඩයි හැදුවෙ.මතක නැද්ද රනිල් 2005 දි චන්දෙ ඉල්ලුවෙ සාමකතා පටන් ගන්න,කෑල්ලක් ලියල දෙන්න.එහෙම අඩමාන තත්වයක් යටතේ ගහන්න බැරිනමි තබිබනේ මම ගහනව චන්දය දෙන්න කියන්න.
    ඔයා ආයෙත් පරාදයි :lol::lol::lol::lol: මම ඉන්න තැන කොලේ වහන්ඩ හදන්ඩ නමි එපා :yes: ඔයා කියන තරමක් කියන්නෙ බොරැ :lol::lol::P
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මතක නැද්ද රනිල් 2005 දි චන්දෙ ඉල්ලුවෙ සාමකතා පටන් ගන්න,කෑල්ලක් ලියල දෙන්න.එහෙම අඩමාන තත්වයක් යටතේ ගහන්න බැරිනමි තබිබනේ මම ගහනව චන්දය දෙන්න කියන්න,පවි. මහින්දනේ ඉල්ලුවෙ යුද්ධ කරන්න ඇයි අමතක වෙන්නෙ.? ඔයා පොයිටි එකට නෙමේ කතා කරන්නෙ ලැජ්ජයි :baffled:
    රනිල්ගේ සාම ගිවිසුම චන්ද්‍රිකත් අරගෙන ගියා.මහින්දත් වසරරක් දෙකක් විතර අරගෙන ගියා.මේ දෙන්නගෙන් කව් රුත් එක ආපු ගමන් අහෝසි කරේ නෑ.මහින්ද සාම සාකච්චා වලට ගියානේ. රනිල් කිව්වේ දේශපාලන විසදුමක් මගින් ප්‍රශ්නයට උත්තර හොයනවා කියලා. ඒක ප්‍රතික්ශේප වුනේ නෑ. මොකද උතුරේ දෙමල අය චන්දේ දුන්න නම් ටයි ටයි වෙන්න තිබුනා. මේ දෙකටම රට තුල එක හා සමාන ප්‍රතිචාරයක් 2005 දි තිබුනා.ඒක නිසා තමයි චන්ද පරතරය ලක්ෂ එක හමාරක් විතර වුනේ.කොටින් රනිල්ව දිනවන්න උවමනාවක් තිබුනේ නෑ.ඒ කරුණාගේ සිද්ධිය නිසයි. හැබයි රනිල් දිනවන්න උවමනා නම් ඒ අය කරන්නේ දෙමල ජනතාවට චන්දය දෙන්න ඉඩ දෙන එක.රනිල්ගේ තියෙන විදේශ සම්බන්ධතා ගැනත් කොටි තුල බියක් තිබුනා.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඔව් මම තැන් දහයක විතර කියලා තියෙනවා ජේ අර් යුද්ධය නැවත්තුවා කියලා.ඔයා හිතන්නේ මහින්දටත් ඉන්දියාව ඇවිල්ලා පරිප්පු දැම්මනම් දිගටම ගහයි කියලද?
    උඹ කියයි ඔව් මහින්ද දිගටම ගහනවා කියලා.හැබයි ඒක බලාගන්න පුලුවන් ඉන්දියන් ගුවන් යානා ඇවිල්ල අරලිය ගහ මන්දිරය, ත්‍රිවිධ හමුදා මූලස්ථානය, ගුවන් හමුදා කඳවුරු බෝම්බ ගහල වනසන අතරේ මහින්ද උතුරේ යුද්ධ කරන හැටි බලාගෙන ඉන්න තිබුනා
    :lol:

    දහ තැනකනමි මම දැක්කෙ නැ පවාල දුන්න කියන දේ පිලිගත්ත එක ලොකු දෙයක් :)
    හරි ඉන්දියාව අපිට ගැහුවනමි බැ තමා, කවුද නොදන්නෙ ඇමරිකාවට ඇටෑක් එකක් දෙන්ඩ තරමි පුලුවන් ඉන්දියාවට අපිට ගැහුවනමි බැ,ඒක කලමනාකරනය කරගත්ත මහින්ද,මතක නැතුව ඇති මාසෙට තුන් හතර පාර ලංකාවෙ නියෝජි‍තයො ඉන්දියාවට ගිය හැටි.බලපැම් තිබිබ නැත්තෙන් නැ,කොහෙමත් ඉන්දියාව අපිත් එක්ක හිටිය.:)
    තමා ඒක කියන්ඩ විතරක් ඇයි මහින්දව යුද්ධය කරා කියල පිළිගන්නෙ? :lol::lol::lol:ඉන්දියාව උදවු ක‍රන්නෙ තැතුව යුද්ධයට ආවත් ඔයාලගෙ ෆොන්සේකා යුද්ධය කරගෙන යයි නේ. ඔයාල කිය කියා ඉන්නෙ මහින්ද යුද්ධය ඉවරකරේ නැ කියල නේද? ඇයි මේ ඉන්දියාවෙ අල්ල ගද්දි විතරක් මහින්දව අල්ලගනනේ.එතකොට යුද්ධ කරේ මහින්ද ,නැතිවෙලාවට ෆොන්සොකා මොකක්ද යාලුව මේ දිව දෙකේ කතාව :lol::lol::lol: පුලුවන් නමි උත්තර දෙන්න
    1 කුරැමිබැටිටි යනා
    2 රේඩාර්
    3 ජානක පෙරේර
    4 රනිල්ගෙ යුද්ධ හැකියාව කෝ උත්තර ලිස්සනව නේද :lol::lol::lol:
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    කෝ ඔය දෙකට උත්තර?මුලන්ම කියුවෙ ආරක්ශක නියොජ්‍ය ඇමති කම දුන්න කියල ඇයි ඔයා බේරෙන්න ඇයි බොරැ කියන්නෙ????? දැන් එකට උත්තර දුන්නාම කියනව ආරක්ශක ඇමතිකම වැඩක් නැ කියල,හමුදාපති පත්කරන්ඩ බැරි හින්ද.මොකද බැරි , බැරි කමක් තියා පත්කරන්ඩ උවමනාවක් තිබිබෙ නැ.
    චන්ද්‍රිකා පත් කරන්න ඉඩ දුන්නේ නෑ.නැත්නම් එයා මුලින්ම හමුදාපතිව පත් කරනවා.අනිත් එක වසරක කාලයකින් පස්සේ රනිල්ගේ ආණ්ඩුවේ ඉරණම තියෙන්නේ චන්ද්‍රිකාගේ අතේ.මේක නිසා කොහොමත් කොටි විනාශ කිරිමේ දැවන්ත සටනක් අරගෙන යන්න බෑ.මහින්ද අගැමති වෙලා වෙන පක්ෂෙක එකෙක් ජනපති වෙලා හිටියත් ඕක කරන්න පුලුවන්ද? කරන්න පුලුවන් ජනපති එයාට පක්ෂනම් විතරයි.හැබයි රනිල් 2002 හෝ 2005 ජනපති වුනා නම් ඔය එක හමුදාපති කෙනෙක්වත් තියාගන්නේ නෑ.එයා එක වෙනස් කරලා එයාගේ හිතවතුන් පත් කරනවා.
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    1 කුරැමිබැටිටි යනා
    කුරුම්බැට්ටි යානා වලට ගිහින් ඉන්දියන් න්‍යෂ්ඨික බලාගාර වලට ගන්න පුලුවන් .මුහුදාසන්නව තියෙන දෙකට හුඟක්ම පහතින් මුහුදෙන් ගිහිල්ලා ගහන්න පුලුවන්.

    2 රේඩාර්
    ඉන්දියන් රේඩාර් තිබිලත් කොලඹට ඇවිල්ලා ගහලා ගියා. අනිත් එක මම කිව්වනේ රේඩාර් ගැන විශ්වාසය තියාගෙන ඉන්න එක අවදානමක්.කොටි ලොකු ජරාවක් දීලා ඕවා අඩපන කරලා ගැහුවනම් මොකද වෙන්නේ.
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    3 ජානක පෙරේර

    ජානක පෙරේරා ගැන මම ලියලා තියෙනවා.ජානක පෙරේරාට ලැබිය යුතු හමුදාපති කමත් දුන්නේ නෑනේ.
    4 රනිල්ගෙ යුද්ධ හැකියාව කෝ උත්තර ලිස්සනව නේද :lol::lol::lol:

    රනිල්ට යුද්ධයක් කරන්න පුලුවන් වාතාවරනයක් තිබුනේ 1993 වසරේ විතරයි.ඒ කාලේ විජේතුංගයි දෙන්න නැගෙනහිර ගහලා කරුනාව පැන්නුවා.2002 එයා කොහෙද යුද්ධ කරන්නේ. ඒකට හේතුත් මම ලියලා තියෙනවා.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    රනිල්ගේ සාම ගිවිසුම චන්ද්‍රිකත් අරගෙන ගියා.මහින්දත් වසරරක් දෙකක් විතර අරගෙන ගියා.මේ දෙන්නගෙන් කව් රුත් එක ආපු ගමන් අහෝසි කරේ නෑ.මහින්ද සාම සාකච්චා වලට ගියානේ. රනිල් කිව්වේ දේශපාලන විසදුමක් මගින් ප්‍රශ්නයට උත්තර හොයනවා කියලා. ඒක ප්‍රතික්ශේප වුනේ නෑ. මොකද උතුරේ දෙමල අය චන්දේ දුන්න නම් ටයි ටයි වෙන්න තිබුනා. මේ දෙකටම රට තුල එක හා සමාන ප්‍රතිචාරයක් 2005 දි තිබුනා.ඒක නිසා තමයි චන්ද පරතරය ලක්ෂ එක හමාරක් විතර වුනේ.කොටින් රනිල්ව දිනවන්න උවමනාවක් තිබුනේ නෑ.ඒ කරුණාගේ සිද්ධිය නිසයි. හැබයි රනිල් දිනවන්න උවමනා නම් ඒ අය කරන්නේ දෙමල ජනතාවට චන්දය දෙන්න ඉඩ දෙන එක.රනිල්ගේ තියෙන විදේශ සම්බන්ධතා ගැනත් කොටි තුල බියක් තිබුනා.

    හරියටම හරි දෙමල මිනිස්සු කැමති නැද්ද ඊලම ලියල දෙනවට :lol::lol: ඔයා දේශපාලනය දන්නෙ නැ, රනිල් කිව්වේ දේශපාලන විසදුමක් දෙනව කියල තමයි, ඒත් ඒක ‍ෆෙඩරල් විසදුමක් පාලන දෙකක්,නිලලත් භූමි පදේශයක්,කොටින්ම රටවල් දෙකක්.මහින්ද කියුවෙ ඒකිය රටක්, කෙලින්ම වෙන පාලකයෙක් නැ මමයි පාලකය මුලු ලංකාවටම.ඔකනේ වෙනස ෆෙඩරල් විසදුමක් හා ඒකිය විසදුමක් අහසට පොළෙවවගේ දැන් ඔයාම පිළිගන්ඩ රනිල් හැදුවෙ රට බෙදන්න කියල. :angry::angry:

    "2005 මැතිවරණ වේදිකාවට නැගල රනිල් මොනවද කියුවෙ සාමකතාවලට මට චන්දය දෙන්න, යුද්ධය ඔනෙ අය මහින්දට දෙන්න කියල".:lol::lol: දිනුවෙ අපි අපි ඉල්ලුවෙ යුද්ධය යුදධය ‍කරේ මහින්ද ඔකනේ අපේ තර්කය අපි දුනුමි :):)

    රනිල්ට කොටිය චන්දය දුන්නෙ නැත්තෙත්,එකත් දේශපාලන තින්දුවක්.මෙකක්ද ලංකාවෙ මැතිවරනයට ‍උතුරෙ මිනිස්සු චන්දය දෙනව කියන්නෙ,ලංකාවෙ ඒකිය බාවය නැත්නමි මුලු රටම එකම පාලන කමයක් පිළිගන්නව කියනදේ.චන්දය දුන්නෙ නැතුනමි මොකක්ද ලෝකෙට කියන්නෙ අපේ අය දකුණේ සිංහල පාලනය පිළිගන්නෙ නැ.අපි ස්වාධිනයි කියන දේ,ඔයාට දේශපාලනය තේරෙන්නෙ නැ වගේ.බෙදුමිවාදයේ ස්වරෑපය ඒකයි,ලෝකේ සියලු රටවල් දෙකඩ උනේ ඔය විදිහට, නැතුව වෙන විදිහට නෙමේ. ඔවුව තමයි රටවල් දෙකඩ වමේ පෙරනිමිති, ඒ පෙරනිමිති කලින්ම දැකල තිමයි අපි මහින්දව යුද්ධය කිරීම සදහාම පත්කලේ නැතුව වෙන දේකට නෙමේ.රට ඒකය කරන්ඩ නැතුව බෙදන්න නෙමේ.මහින්දගෙ සාමකතා නතර උනේ ඇයි මහින්ද කියුවෙ මගේ විසදුම ඒකිය කියල.ඒකිය භාවය පිළිගන්න නෙමේ කොටියට ඔන උනේ, වෙනම රටක්.අන්න සාමකතා නතර උනා. ඔයාල බලන්නෙ හරිම පටු සිමාවක, දුකයි . :baffled::baffled::baffled::P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කුරුම්බැට්ටි යානා වලට ගිහින් ඉන්දියන් න්‍යෂ්ඨික බලාගාර වලට ගන්න පුලුවන් .මුහුදාසන්නව තියෙන දෙකට හුඟක්ම පහතින් මුහුදෙන් ගිහිල්ලා ගහන්න පුලුවන්.

    1 දැන් ඔයා කියන්නෙ ඉන්දයාවට කුරැමිබැටිටි යනා දෙක අභීයෝගයක්.කෝ මගෙ මිග් කතාව හැලුවනේ ,කුරැමිබැටිටි යානෙට විතරක් නෙමේ යටන් යන්ඩ පුලුවන් මිග්, කෆිර් ඔය කෝකටත් ඔනේනමි ඔය කුරැමිබැටිටි යානාවලට වැඩිය අධිවේගයෙන් ‍යටින් යන්ඩ පුලුවන්.ඔයා කියන විදිහට මිග් එකක් ගියොත් ඉන්දියාවේ නියෂ්ටික බලාගාර ඉවරයිනේ

    2 ඔයාගෙ තර්කය වැරදියි ඇයි පිලිගන්නෙ නැත්තෙ? දැන් ඉරානේ තියෙන න්‍යෂ්ඨික බලාගාට හෝ න්‍යෂ්ඨික අවි ගබඩා වලට ගිහින් ඊශ්‍රාලය පහර දෙන්නෙ කුරැමිබැටිටි යානාවලින් ගිහින්ද? නැනේ ඊශ්‍රාලය යුධ ශක්තිය ගැන අපි දන්නවනේ පේනවනේ අපේ කෆිර් දාපු වැඩ.
    අසවි අසවි ඊශ්‍රාලය ගිහින් ගහන්නෙ කුරැමිබැටිටි යානා වලින්


    ඉන්දියන් රේඩාර් තිබිලත් කොලඹට ඇවිල්ලා ගහලා ගියා. අනිත් එක මම කිව්වනේ රේඩාර් ගැන විශ්වාසය තියාගෙන ඉන්න එක අවදානමක්.කොටි ලොකු ජරාවක් දීලා ඕවා අඩපන කරලා ගැහුවනම් මොකද වෙන්නේ.

    ඉන්දියාව ජරාව දුන්නත් චිනෙට දෙන්නෙ කොහොමද? කොටි. අනික ඉන්දියාවෙ හමුදාව එචිචර පහත් නැ.

    ඉන්දියාවේන් දුන්න,රේඩාර් මොකන්ද ඉන්දියාවෙන් අපිට දුන්නෙ රේඩාර් එක 2D රේඩාර් එකක්.ඒකෙන් ගුවන් යානයක් එනව කියලනමි පෙන්ව කෙහෙන්ද එන්නෙ,කොයි තරමි දුරන්ද,කොයි තරමි උසින්ද කියල පෙන්වද? ඔයා මට රේඩාර් ගැන උගන්නන්ඩ ඉගෙන ගෙන එන්නෙ.ඉන්දියවේ රේඩාර් එකෙන් බලල ගහයි ටික් බෝල ඉන්දියාව තියෙන හොදම රේඩාර් එක ඔකද නැ.එයාල අපිට දුන්නෙ නැ මොකද පිදුරැතලාගල කන්දෙ ගිහින්,හොද රේඩාර් එකක් හයි කරොත් මලු ඉන්දියාවෙම ගුවන් ගමන් නිරික්ෂනය කරන්ඩ පුලුවන් හින්ද. ඔයාල බලන්නෙ ටිකයි දුර පෙන්නෙ නැ.

    ‍කොහොම අපි කුරැමිබැටිටි යානා වලට ගැහුවෙ? චිනෙන් ගෙනාපු 3D රේඩාර් එකෙන්.ගෙනාව හයි කරා කුරැමිබැටිටි යානා ටික කුඩු කරා.ඉන්දියාව චිනෙට අපිට 3D රේඩාර් දෙන්ඩත් එපා කියුව
    ඔයා දේශපාලනය දන්නෙ නැ ඒ වගේම රේඩාර් ගැන දන්නෙත් නැ.ඉන්දියාවට 3D නෙමේ ඊට වැඩිය හොද රේඩාර් තියෙනව.ඒ හින්ද ඉන්දියාවට කොටින්ගෙ කුරැමිබැටිටි යානා කිසිම අභියෝගයක් නෙමේ.ඉන්දියාවේ ආරක්ෂක විශ්ලෙෂකයෝ ගැන කියලම වැඩක් නැ,තමන්ගෙ රටට ගහල ‍හෝටල් අල්ලගෙන දවස් ගනන් යුද්ධ කරනකන් දන්නෙ නැ,අනිත් රටවල තස්තවාදියො ගැන දන්නව මොන පිස්සුද යාලුව

    ඔන්න ඔය දෙකටම උත්තර දිලනේ තියෙන්නෙ,පුලුවන් නමි එකම මතුරන්නෙ නැතුව පොයිටි එකට කතාකරන්න."යන්නෙ කොහෙද මල්ලෙ පොල් වෙන්ඩ එපා ".මම එයාගෙ කිසිම දේකට පොයිටි එකෙන් පිට පැනල නැ. එකම තැටිය කරකවල නැ,පොයිටි එකට එන්න.ඔයා පිළි පැනලනේ :lol::lol::lol:
     
    Last edited:

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    "2005 මැතිවරණ වේදිකාවට නැගල රනිල් මොනවද කියුවෙ සාමකතාවලට මට චන්දය දෙන්න, යුද්ධය ඔනෙ අය මහින්දට දෙන්න කියල".:lol::lol: දිනුවෙ අපි අපි ඉල්ලුවෙ යුද්ධය යුදධය ‍කරේ මහින්ද ඔකනේ අපේ තර්කය අපි දුනුමි
    යුද්ධ කරේ මහින්ද නෙවෙයි. යුද්ධ කරේ හමුදාව.යුද්ධ කරන්න නියෝග කරේ මහින්ද.නමුත් නියෝගයක් තිබුන පමනින් යුද්ධ කරන්න බෑනේ.ඒක කරන්න පුලුවන් සෙනෙවියෙක් ඕනි.එයා තමයි සරත් ෆොන්සේකා.
    මහින්ද යුධ දක්ෂයෙක් නෙවෙයි.සරත් ෆොන්සේකා යුධ දක්ෂයෙක්.මහින්ද සටන් පෙරමුනකට ගිහිල්ලා නෑ.මහින්ද යුධ පෙරමුනක් දැකලා නෑ.අවම වශයෙන් මහින්ද ගිනි අවි බාවිතා කරන්න දක්ෂයෙක් නෙවෙයි.ඒක ඔයා පිලිගන්නවනේ.
    ඒ වගේම අනිත් ගුවන් සහ නාවික හමුදාවත් මේකට දායක වුනා.මහින්ද බලාපොරොත්තු වුනේ ටිට් ‍ටු ටැට් කරන්න.ඒ කියන්නේ එකට එක කරන්න.මහින්ද ඒක ප්‍රසිද්ධියේ කීවා.නමුත් කොටි ගුවන් ප්‍රහාර නිසා ඔහුට අනිවාර්යෙන්ම කොටි වනසන්න වෙනවා.මොකා ජනාධිපති වෙලා හිටියත් කොටි ගුවන් ප්‍රහාර දිගටම කොලඹට එල්ල වෙනවනම් කොටි වනසන්න තමයි වෙන්නේ.නැත්නම් එව්න්නේ රට සහ ආර්ථිකය දරුනු ලෙස කඩා වැඊමක්.දේශපාලන සිය දිවි නසා ගැනීමක්.අන්න ඒකත් මම කීවා කලින්ම කීවා.රනිල් මොනා කරයිද කියන එක මෙතන වැදගත් නෑ.මොකද එයා දිනුවේ නෑනේ.රනිල්ට වඩා ෆෙඩෙරල් බන්දේසියේ තියාගෙන ගිහිල්ලා 1994 චන්ද්‍රිකා දිනුවා.නමුත් එහෙම ගිය චන්ද්‍රිකත් අවසන් වුනේ කොටි එක්ක යුද්ධයකින්.රනිල් මොනා කරයිද කියන්න අපි දන්නේ නෑ.ඒකත් ඉවර වෙන්නේ යුද්ධයකින් තමයි.කොටින්ට රනිල්ගේ ෆෙඩෙරල් ගැන විශ්වාසයක් තිබුන නම් කොටි රනිල්ව දිනවනව.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    [/COLOR][/COLOR][/SIZE]
    ජානක පෙරේරා ගැන මම ලියලා තියෙනවා.ජානක පෙරේරාට ලැබිය යුතු හමුදාපති කමත් දුන්නේ නෑනේ.


    නැ ඔයා පොයිටි එකෙන් පිළිපැනල මම කියපු දෙවලුත් ඔයා කියුවලු:lol::lol: ඔයා කොහෙද අඩුම ගානේ මුලින්ම ජානක පෙරේරගෙ නමවත් කියුවද? මම කියුව තර්කයක් විදිහට ඔචිචර දක්ෂ ජානක පෙරේරාට ඇයි චන්දිකා හමුදාපතිකම නොදුන්නෙ ?????? අන්න මම කියුපු තර්කය ඔප්පු උනා යුද්ධයෙදි වඩා වටින්නෙ දේශපාලන නායකත්වය කියනදේ :yes::yes: ඔයා පිළිපැනල මම කියුපුව ඔයා කියුවලු :lol::lol::lol: පොයිටි එකට එන්න:yes::yes::confused::confused:


    රනිල්ට යුද්ධයක් කරන්න පුලුවන් වාතාවරනයක් තිබුනේ 1993 වසරේ විතරයි.ඒ කාලේ විජේතුංගයි දෙන්න නැගෙනහිර ගහලා කරුනාව පැන්නුවා.2002 එයා කොහෙද යුද්ධ කරන්නේ. ඒකට හේතුත් මම ලියලා තියෙනවා.

    ඒකත් වැරදියි මම කයපු දේ තේරැමි ගන්න ඔනේ ඉස්සෙල්‍ලාම මම කියපුව ඔයා කියන්ඩ එපා දන් පොයිට එක මේකයි
    මුලන්ම කියුවෙ ආරක්ශක නියොජ්‍ය ඇමති කම දුන්න කියල ඇයි ඔයා බේරෙන්න ඇයි බොරැ කියන්නෙ????? දැන් එකට උත්තර දුන්නාම කියනව ආරක්ශක ඇමතිකම වැඩක් නැ කියල,හමුදාපති පත්කරන්ඩ බැරි හින්ද.මොකද බැරි ,බැරි කමක් තියා පත්කරන්ඩ උවමනාවක් තිබිබෙ නැ.එහෙනමි ගැටුමක් යන්ඩ එපෑ අපිට සරක් ෆොන්සේකව පත්කරගන්න ඔනේ යුද්ධය කරන්න කියල කෝ එහෙම දෙයක් තිබිබද????? නැ රනිල් යුද්ධයට බයයි. කොටියට කැල්ල ලියල දෙන්ඩයි හැදුවෙ.
    මතක නැද්ද රනිල් 2005 දි චන්දෙ ඉල්ලුවෙ සාමකතා පටන් ගන්න,කෑල්ලක් ලියල දෙන්න.එහෙම අඩමාන තත්වයක් යටතේ ගහන්න බැරිනමි තබිබනේ මම ගහනව යුද්ධය සදහා මට චන්දය දෙන්න කියන්න.මම තර්ක කරේ කවදාවත් රනිල් යුද්ධය කරන්ඩ කිසිම උවමනාවක් නැ කියන්ඩ ඔයා දැන් විකාරයක්නෙ කියන්නෙ යාලුව ඇයි පිළි පනින්නෙ??? දැන්වත් පොයිටි එකට උත්තර දෙන්න බැරිනමි පරාජය පිළිගන්න,තව එකක් කුණුහරප නමි එපා :yes::):cool:

    ඔයා ආයෙත් පරාදයි,මට දැන් වෙලා තියෙන්නෙ ඔයාට තර්ක කරන්ඩ ඔනේ කොතන ඉදන්ද කියන දේත් පැහැදිලි කරන්න. පුදුම කටිටිය තමයි :confused::confused::lol::lol:
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    ‍කොහොම අපි කුරැමිබැටිටි යානා වලට ගැහුවෙ? චිනෙන් ගෙනාපු 3D රේඩාර් එකෙන්.ගෙනාව හයි කරා කුරැමිබැටිටි යානා ටික කුඩු කරා.ඉන්දියාව චිනෙට අපිට 3D රේඩාර් දෙන්ඩත් එපා කියුව
    ආණ්ඩුව කියන ඒවා ගහලා කුඩු කරා කියලා.නමුත් කොටි කියන්නේ බ්ලැක් ටයිගර් ඔපරේෂන් කියලා.මේවා හුඟක් පහතට ආපු වෙලාවේ මේවට මිසයිල ගහලා ,වෙඩි තියලා බිම දැම්මා. නමුත් මේ කාලේ වෙනකොට හමුදාව කිලිනොච්චියේ හිටියේ.ඒක නිසා මේවා ගියා කියලා වැඩක් නෑ.
    LTTE: Black Air Tiger attack on Colombo's Air Force HQ, Air Base

    [TamilNet, Friday, 20 February 2009, 22:55 GMT]
    The LTTE Friday claimed two aircraft of Black Air Tiger mission diving into Sri Lanka Air Force (SLAF) Headquarters in Colombo and into the SLAF base at Katunayaka, carrying out successful air raids. The Tigers also released photograph of the two Black Air Tigers, Col. Roopan and Lt. Col. Siriththiran with LTTE leader Velupillai Pirapaharan before embarking on their mission.

    Both the Tamileelam Air Force (TAF) pilots have earlier been decorated with Blue Tiger award for having carried out successful air raids on enemy targets, according to a news release issued by the LTTE.


     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    [ඔයා දේශපාලනය දන්නෙ නැ ඒ වගේම රේඩාර් ගැන දන්නෙත් නැ.ඉන්දියාවට 3D නෙමේ ඊට වැඩිය හොද රේඩාර් තියෙනව.ඒ හින්ද ඉන්දියාවට කොටින්ගෙ කුරැමිබැටිටි යානා කිසිම අභියෝගයක් නෙමේ.ඉන්දියාවේ ආරක්ෂක විශ්ලෙෂකයෝ ගැන කියලම වැඩක් නැ,තමන්ගෙ රටට ගහල ‍හෝටල් අල්ලගෙන දවස් ගනන් යුද්ධ කරනකන් දන්නෙ නැ,අනිත් රටවල තස්තවාදියො ගැන දන්නව මොන පිස්සුද යාලුව /QUOTE]
    තමන්ගේ රටේ න්‍යෂ්ඨික මධ්‍යස්ථාන අසල ඉන්න ගුවන් බලයක් තියෙන, ගුවන් බලයක් වර්ධනය කරන ත්‍රස්තවාදීන් හැම රටකමට ප්‍රබල අභියෝගයක්.නිරන්තරෙය්න් අවධියෙන් සිටිය යුතු කාරනයක්.ඒක ඔයා දන්නේ නැති එක ඔයාගේ දේශපාලන දැනුම කියාපානවා.