මම අද කෑවා....

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මම අද නියගලා අල කෑවා..මාර රසයි.....
    උඹලා කාලා නැද්ද.....?

    1136086553_20e106f8fb_z.jpg
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    Uba Oni kamen kewada,ekko kawuru hari ubata balen kewwada?ehemath nathinam kawuru hari ubata oka kanna wena widihata wedak set kara da :P
     
    SyRiAn GhOsT

    Member
    Jul 4, 2011
    659
    37
    0
    الشبكة الاسلامي
    ඒකේ මල නම් මාර ගති :D අලත් බැහැලා තියෙනවා කෑවම මැරෙනවා බන් උඹ අදද ඕක දැනගත්තෙ තකහනියෙම ත්‍රෙඩ් එකක් දාලා තියෙන්නෙ ;)
     
    charith077

    Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    ai ban mokakda scene eka ?
    ewa hoda nadda?
    mama andurana kenek mata hadala genath dunna ...
    niyagala ala kiyala tamayi dunne...
    :love:
    මමත් දන්නෙ නෑ සීන් එක හරියට එත් ‍මේ මල කෑවම මැරෙනවා කියලනම් අහලා තියෙනවා හැබැයි කලා මැරිච්ච එකෙක් තාම දැකලත් නෑ පට්ට සීන් කොන් එක බන්
     
    Prasad♠

    Well-known member
  • Nov 2, 2009
    1,515
    419
    83
    කුරුණෑගල​
    මමත් දන්නෙ නෑ සීන් එක හරියට එත් ‍මේ මල කෑවම මැරෙනවා කියලනම් අහලා තියෙනවා හැබැයි කලා මැරිච්ච එකෙක් තාම දැකලත් නෑ පට්ට සීන් කොන් එක බන්

    මල නෙමේ අල​ කෑවම මැරෙනවා
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මමත් දන්නෙ නෑ සීන් එක හරියට එත් ‍මේ මල කෑවම මැරෙනවා කියලනම් අහලා තියෙනවා හැබැයි කලා මැරිච්ච එකෙක් තාම දැකලත් නෑ පට්ට සීන් කොන් එක බන්

    naa...aththeda scene eka...muwa tiyanna watinne nane..:angry::angry: