අලත් බැහැලා තියෙනවා කෑවම මැරෙනවා බන් උඹ අදද ඕක දැනගත්තෙ තකහනියෙම ත්රෙඩ් එකක් දාලා තියෙන්නෙ 

ai ban mokakda scene eka ?
ewa hoda nadda?
mama andurana kenek mata hadala genath dunna ...
niyagala ala kiyala tamayi dunne...![]()
මමත් දන්නෙ නෑ සීන් එක හරියට එත් මේ මල කෑවම මැරෙනවා කියලනම් අහලා තියෙනවා හැබැයි කලා මැරිච්ච එකෙක් තාම දැකලත් නෑ පට්ට සීන් කොන් එක බන්
මමත් දන්නෙ නෑ සීන් එක හරියට එත් මේ මල කෑවම මැරෙනවා කියලනම් අහලා තියෙනවා හැබැයි කලා මැරිච්ච එකෙක් තාම දැකලත් නෑ පට්ට සීන් කොන් එක බන්