උබේ කතාව ඇත්ත මචන්..
You must spread some Reputation around before giving it to coollifestyle4u again.
You must spread some Reputation around before giving it to coollifestyle4u again.
උඹට කියන්න ඕනෙද මට කඩේ යන්න.![]()
එක සහෝදරයෙක් මේ දවස් වල මාව ප්‍රසිද්ධ කරන්න මහන්සි වෙන විදිය නම් පෙනවා..
මොනවා වුනත් ඕය සහෝදරයා මං ගැන මෑතකදි දැන ගත්තාට ...
මේ අඩවියේ බොහෝ දෙනෙක් මම මේ ආගමේ පුද්ගලයෙක් කියන විත්තිය දන්නවා.
ඒ හින්දා සහෝදරයා දුක් වෙන්න එපා..
ඒ වාක්‍ය ඒ තරම් ගැලපෙන්නේ නෑ වගේ නේ..
" මට " වෙනුවට මම කියලා තිබ්බා නම් හරි නේ..
අවුලක් නෑ .. එහෙම තමයි වැරදෙන එක කොයි කාටත් වෙනවා නේ..
ලැජ්ජා වෙන්න දෙයක් නෑ..


අහ්හ් අනික මම උබේ සහෝදරය නෙමේ
හැම එකාටම සහෝදරය ගාන්නේ මොළේ කචල් එකක් තියෙනවද ?
:පී
මොකටද පොන්ස් ලැජ්ජ වෙන්නේ.
දන්නේ නැත්නම් දන්න එකෙක්ගෙන් අහගනින්, නොදන්නා ප*වල් ගැන කියවන්නේ නැතුව![]()
ආහ්, එහෙම නම් සහෝදරියෙක් ද ?
මොනවා වුනත් කමක් නෑ..
තමන්ගේ ම සහෝදරයෙක් වෙන්න ඕනේ නෑ..
සහෝදරයා කියලා කියන්න...

බොහෝ දෙනෙක්ට තර්ක කරන්න බැරි වේලා වැරදුනාම..
ඒ අයගේ රතු කට්ට නගිනවා නේ..
ඒ හින්දා ඒ වෙනුවෙන් බේරෙන්න ඕනෑවට කුණුහරුප කියන
එක වීර ක්‍රියාවක් කියලා බොහෝ දෙනෙක් හිතා ගෙන ඉන්නේ..
උඹලා වගේ චරිත ඕන තරම් මේ සමාජයේ ඉන්නවා..
ඒ හින්දා අපිට වැඩිය ඒ ගැන දුක් වෙන්න ඕන වෙන්නේ නෑ..

මට උඹ වගේ ඔඩොක්කුවට අරන් නලවන භාෂාවෙන් කතා කරලා පුරුද්දක් නැහැ. උඹ වගේ mr. පී ල මං ගැන දුක නොවුනට කමක් නැහැ
උඹට වැරදුන ඒවා මෙතන දාන්නද :පී පො*ස්![]()
ආහ් එහෙනම් ඕය සහෝදරයාට ඒ තරම් භාෂාව පිළිබදව ඒ තරම් නිපුණත්වයක් නැතුව වෙන්න ඇති..
අධ්‍යාපනය නැති අයත් මේ සමාජයේ ජිවත් වෙන්න ඕන නේ..
ඒක කියන්න ඒ තරම් ලැජ්ජා වෙන්න එපා..


කවුද සහෝදරයාට බය වෙන්න කිව්වේ...
බය වෙන්න එපා සහෝදරයා.. එහෙම බයේ ජිවත් වුනා නම්..
හැම දාම මේ විදියටම රෙද්ද අස්සේ රිංගාගෙන මයි ජිවත් වෙන්න වෙන්නේ..
දැන් වත් ඕය බය නැති කර ගෙන කතා කරන්න සහෝදරයා..
සහෝදරයාගේ භාෂාවේ නිමුනත්වය නම් ඉස්තරම්..
පරම්පරාවෙන් එන එකක් වගේ :පී

සහෝදරයා මේ දවස් වල..
මාව ජනප්‍රිය කරන්න පුදුම වෙහෙසක් දරනවා නේ..
මේ වගේ ඒවා දකින්න ලැබෙන එකත් සන්තොසයි..
උබද දැන් භාෂාව උගන්නන්න හදන්නේ
ළිඳක් නැත්නම් අහල පහළ අලුතෙන් එකක් හාරගෙන පැනපන්![]()
සහෝදරයට වාසි වෙන විදිහට මගේ වැඩ නිර්වචනය කරන්න සහෝදරයට අයිතිය තියෙනවා. එහෙම වුණා කියලා මම මට වෙච්ච පොරොන්දුව මම අත අරින්නේ නැහැ...
ආහ්, අපේ වැරදෙන්නේ අකුරු වුනාට..
ඕය සහෝදරයාගේ වැරදෙන්නේ වාක්‍යම නේ එකනේ මෙතන තියෙන ප්‍රධානම ප්රශ්නය වේලා තියෙන්නේ..
. ඒකද ප්‍රධාන ප්‍රශ්නේ. උඹට වෙන ප්‍රශ්න ඇත්තෙම නැද්ද? 
ප්‍රශ්නයක් නෑ සහෝදරයා..
මම වුනත් කැමති පොරොන්දු කඩ නොකරන අයට..
ඒ හින්දා සහෝදරයාගේ මේ ක්‍රියාව දිගටම කරගෙන යන්න..
ඕය සහෝදරයට වෙන වැඩක් නැත්නම් ඉතින් වැඩක් තියෙන්නත් ඕන නේ..
ඇත්තද, එතකොට කමක් නැද්ද?. ඒකද ප්‍රධාන ප්‍රශ්නේ. උඹට වෙන ප්‍රශ්න ඇත්තෙම නැද්ද?
ඔය සහෝදරයා ගාන එක නවත්තගනින්කෝ. තෝ ජෙප්පෙක්ද?
ඇයි බං උඹ ඔච්චර මහන්සිවෙන්නේ උඹ හෙන හොඳ එකා කියල පෙන්නගන්න.
උඹ real life එකේ කතා කරන්නෙත් ඔය පී විදිහටමද![]()
එහෙනම් සහෝදරයගේ යුතුකමත් ඉටු කරන්නකෝ... අර මම දාපු ලින්ක් එකට ප්‍රතිචාරයක් දැක්වුවොත් මොකද...?