උඹ නම් නියම මිනිහෙකි සයිබරෙ ඉන්න
යෝද බුවෙකි ත්රෙඩ් එක අල්ලන් ඉන්න
සැවොම එක්වෙලා අත් වැල් බැදගන්න
අපි මේ යන්නේ එලකිරි එක ජය ගන්න
ලොලේ ලොල් කිව්වලු අඩෝ පැන්තරයා
එහෙම තමයි මේ හමෙශයා
අනිවා ඔක්කොම එක සෙට් වේලා
එළකිරි අනිවා ජයගමු ලෝකෙම හොල්ල
එහෙම තමයි මේ හමෙශයා
අනිවා ඔක්කොම එක සෙට් වේලා
එළකිරි අනිවා ජයගමු ලෝකෙම හොල්ල
Last edited:




