<< සුපිරි කවි ට්කක් >>

hamesh

Member
Feb 28, 2009
1,709
608
0
34
Negombo
උඹ නම් නියම මිනිහෙකි සයිබරෙ ඉන්න
යෝද බුවෙකි ත්‍රෙඩ් එක අල්ලන් ඉන්න
සැවොම එක්වෙලා අත් වැල් බැදගන්න
අපි මේ යන්නේ එලකිරි එක ජය ගන්න

ලොලේ ලොල් කිව්වලු අඩෝ පැන්තරයා
එහෙම තමයි මේ හමෙශයා
අනිවා ඔක්කොම එක සෙට් වේලා
එළකිරි අනිවා ජයගමු ලෝකෙම හොල්ල
 
Last edited:

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    හිතට පුදුම සතුටක් දැනෙනවා ඔන්න
    හෙට දවසෙත් මේ විදියට සෙට් වෙන්න
    හැමදාමත් මේ කවි වැල් අමුනන්න
    ආතල් එක කවියක් උඩ තවරන්න
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    හිතට පුදුම සතුටක් දැනෙනවා ඔන්න
    හෙට දවසෙත් මේ විදියට සෙට් වෙන්න
    හැමදාමත් මේ කවි වැල් අමුනන්න
    ආතල් එක කවියක් උඩ තවරන්න

    අනිවා කොල්ලෝ අපි එනවා හැමදාම
    ඒක නෙමේ මන් මේ සැරසුනේ දෙන්ඩ
    අඩෝ කොහොමද අද ඕපන් වෙච්ච
    නෙලුම් පොකුණ නම් වූ ඒ රගහල් පොජ්ජ....
     
    Last edited:

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    අත හරින්න හිතෙන්නේ නෑ මේ..............නූල
    මොකද මන්ද මම දන්නේ නෑ.................ඒක
    ඇදගෙන යනව මේ නූලත් එක...............දිගට
    පැන්තර් සමග ගෙම්බා සප් එක..............දෙයිද
     

    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    උඹ නම් නියම මිනිහෙකි සයිබරෙ ඉන්න
    යෝද බුවෙකි ත්‍රෙඩ් එක අල්ලන් ඉන්න
    සැවොම එක්වෙලා අත් වැල් බැදගන්න
    අපි මේ යන්නේ එලකිරි එක ජය ගන්න


    ජයගෙන අහවරයි එලකිරි මේ___________ලෝකේ
    ඇතමුන් ට්‍රයි කරයි වලලන්නට එල කිරි_____ලෝකේ
    අමනුෂ කට තබයි බලු කිරි කට වට_______ලෝකේ
    දෙන්නෙමි ඌට ගූ යන්නට _________පර_ලෝකේ


    අමනුෂ = (මනුෂ)
     
    Last edited:

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    මා නොව මල්ලියෙ උඹ කියනා ඒ කවි_____කොල්ලා
    මා පොර නොවේ කවියෙන් පද_________ගොතනා
    ගෙතු පළවෙනි කවියයි ඒ උඹ____________දක්නා
    ආසයි ගොතන්නට පද වැල්_____________අඹරාලා
    :yes::yes:
    ගොතනු මැනවි අයියේ ඔබගේ කවිය
    ඉන් ඔබ ලබා දෙන්නේ මා සිත දිරිය
    ඔලුව කැක්කුමයි දැන්නම් ඉනු බැරිය
    කලින් කොට්ට වන්නට මට සිතෙන්නෙය
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    මා නොව මල්ලියෙ උඹ කියනා ඒ කවි_____කොල්ලා
    මා පොර නොවේ කවියෙන් පද_________ගොතනා
    ගෙතු පළවෙනි කවියයි ඒ උඹ____________දක්නා
    ආසයි ගොතන්නට පද වැල්_____________අඹරාලා
    :yes::yes:

    පට්ටනේ බන එහෙනම් අයියේ
    එකද පලවෙනි කවිය උඹේ
    ගින්නක්නම් නැ එළකිරි වගේමනේ
    ගොතපන් ගොතල කියපන් කවිය උඹේ
     

    madu852

    Member
    Jun 30, 2008
    25
    1
    0
    Maharagama
    හුත්තේ පෙති දෙකි මද කවඩිය වගේ
    ඇත්තේ එක හිලයි කක්කුටු බෙන වගේ
    දෙපොර ගහනවිට කිරි කැද හැලිය වගේ
    එහෙව් එකට මේ හුත්තියෝ රගන රගේ
     

    madu852

    Member
    Jun 30, 2008
    25
    1
    0
    Maharagama
    හුත්තේ පෙති දෙකි මද කවඩිය වගේ
    ඇත්තේ එක හිලයි කක්කුටු බෙන වගේ
    දෙපොර ගහනවිට කිරි කැද හැලිය වගේ
    එහෙව් එකට මේ හුත්තියෝ රගන රගේ
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    හුත්තේ පෙති දෙකි මද කවඩිය වගේ
    ඇත්තේ එක හිලයි කක්කුටු බෙන වගේ
    දෙපොර ගහනවිට කිරි කැද හැලිය වගේ
    එහෙව් එකට මේ හුත්තියෝ රගන රගේ

    මේන් මචන් වැන්දා ඔන්න
    කියපන් කවිත් සබ්යත්වේ රැකගෙනම
    උඹේ තියන හැකියාවෙන් ඔන්න
    දාපන් නියම කොල්ලෙක් ලෙසට...
     
    හුත්තේ පෙති දෙකි මද කවඩිය වගේ
    ඇත්තේ එක හිලයි කක්කුටු බෙන වගේ
    දෙපොර ගහනවිට කිරි කැද හැලිය වගේ
    එහෙව් එකට මේ හුත්තියෝ රගන රගේ
    ela ela
    menna thawa ekak:

    rattharanin heduwath opa damaala
    koyi hutthath ekayi beluwama hukaala
    mee tika nodath ape hutthige puthaala
    nohuka merethi eka hutthama pathaala
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    අනිවා කොල්ලෝ අපි එනවා හැමදාම
    ඒක නෙමේ මන් මේ සැරසුනේ දෙන්ඩ
    අඩෝ කොහොමද අද ඕපන් වෙච්ච
    නෙලුම් පොකුණ නම් වූ ඒ රගහල් පොජ්ජ....
    ලොවෙත් නොමැත නැත එය ලොවි ගහෙත් සද
    පට්ට පදිරි වෙන්නට එය සදා ඇත
    කලා ලොවට මිනි පහනක් එය නිබද
    අනුමත කරනු ඇත ලෝකේ සියලු සත
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    හුත්තේ පෙති දෙකි මද කවඩිය වගේ
    ඇත්තේ එක හිලයි කක්කුටු බෙන වගේ
    දෙපොර ගහනවිට කිරි කැද හැලිය වගේ
    එහෙව් එකට මේ හුත්තියෝ රගන රගේ



    මෙච්චර වෙලා නියමෙට ගිය මේ...........නූල
    කන්න හදන්නේ උබ මක්................හින්දාද
    වල් කවි නොදා උබෙ ඔය මහ ගොන්.....කමට
    නොගියොත් යවනවා අපි මේ........කවියෙන්ම
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    ela ela
    menna thawa ekak:

    rattharanin heduwath opa damaala
    koyi hutthath ekayi beluwama hukaala
    mee tika nodath ape hutthige puthaala
    nohuka merethi eka hutthama pathaala

    අව්ලක්නම් නැ මචන් ඕවාවත්
    හිතපන් පොඩ්ඩක් මේ පිළිබඳවත්
    වචන අනේ හැසිරවීමේදිවත්
    සලකිලිමත්වෙලා දාපන් උඹේ කවි පදයත්
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    ලොවෙත් නොමැත නැත එය ලොවි ගහෙත් සද
    පට්ට පදිරි වෙන්නට එය සදා ඇත
    කලා ලොවට මිනි පහනක් එය නිබද
    අනුමත කරනු ඇත ලෝකේ සියලු සත

    ලොවෙත් නැත උනත් එයනම් ලංකාවේ ඇත
    අපේ එවූන්නම් දැන් එහි බඩපිණුම් ගසනු ඇත
    අනේ ඕක තියාගෙන එළකිරි ලෙසට
    අනාගත පරපුරට ලබා දෙනු යසට...
     
    Last edited:

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    යන්නට අවසරයි කොල්ලනෙ වෙන්න සමා
    ඔලුව රිදෙනවා අදනම් දවස පුරා
    කවදත් මගේ ලෝකය යැයි කටක් පුරා
    කීමට හැක්කේ එලකිරි එකේ අපිට තමා
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    යන්නට අවසරයි කොල්ලනෙ වෙන්න සමා
    ඔලුව රිදෙනවා අදනම් දවස පුරා
    කවදත් මගේ ලෝකය යැයි කටක් පුරා
    කීමට හැක්කේ එලකිරි එකේ අපිට තමා

    එහමද මචන් අපේ මේ පැන්තරය
    බීපං පැනඩොල් දෙකක් කඩලා
    අනිවා කොල්ලෝ සයිබරේ අපට ඉන්නා
    එළකිරි තමා අපේ සයිබරේ දෙයියා


    එහෙනම් කිව්ව සුබ රැයක් උඹට
    කිව්ව ලෙසට කරපන් හැකි ලෙසට
    අමතක නොකර හෙට යලි වර මෙහට
    සරණයි සරණයි බුදුසරණයි උඹට..
     
    Last edited:

    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    හුත්තේ පෙති දෙකි මද කවඩිය වගේ
    ඇත්තේ එක හිලයි කක්කුටු බෙන වගේ
    දෙපොර ගහනවිට කිරි කැද හැලිය වගේ
    එහෙව් එකට මේ හුත්තියෝ රගන රගේ


    ඇත්තේ පැමින අපෙ ත්‍රෙඩ් එක__________කා_යන්න
    පැන්නේ මලයි දක්නා විට තෝ_____________එක්ක :growl:
    ඇත්තේ ඇට දෙකයි තෝ හට___________සන්තකෙට :D
    දෙන්නේ වැඩක් තොගෙ ඇට දෙක_______කැරකෙන්න :D

    දැම්මොත් එලකිරියට මේ වගෙ කුනු_________හරුප :cool:
    දමනෙමි තොගෙ ඇට දෙක ගස්_________දෙබලකට :cool:
    හදනෙමි දෙබල වටලා කැට___________පෝල් එක ;)
    විදිනෙමි තොගෙ ඇට දෙක__________මහ වනයකට :yes: :yes:
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    අපේ එවුන් දැන් එක දිගටම.............කෑවා
    මැච් බැලිල්ල දැන් නම් මට එපා........වෙලා
    කවද බලන්නද ඉස්සර වගෙ..............ඒවා
    අනේ අපොයි දිල්ෂාන්ට ජය............වේවා

    දිගට කියන්නේ එක දිගටම කැවා
    සනා නැතුව මටනම් මැච් වානා
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo

    ඇත්තේ පැමින අපෙ ත්‍රෙඩ් එක__________කා_යන්න
    පැන්නේ මලයි දක්නා විට තෝ_____________එක්ක :growl:
    ඇත්තේ ඇට දෙකයි තෝ හට___________සන්තකෙට :D
    දෙන්නේ වැඩක් තොගෙ ඇට දෙක_______කැරකෙන්න :D

    දැම්මොත් එලකිරියට මේ වගෙ කුනු_________හරුප :cool:
    දමනෙමි තොගෙ ඇට දෙක ගස්_________දෙබලකට :cool:
    හදනෙමි දෙබල වටලා කැට___________පෝල් එක ;)
    විදිනෙමි තොගෙ ඇට දෙක__________මහ වනයකට :yes: :yes:

    මමත් මුලින් කිව්ව වූ වෙතට
    තවම දැම්මේ නම් නැ වෙන කවිය
    දැම්මොත් අඩේ අම්මප ඔන්න
    අයිනවා ඇවිත් උඹේ පුක දෙසට...