GAMEBOY or any other slimier KIRF product price ?

Sefirosu

Member
Dec 12, 2011
1,255
106
0
මිත්‍රයාට ගේම් බෝයි එකක් නම් ගන අමාරු වේවි
ඒවා දැන් විකුණන්නෙ ඇන්ටික් ප්‍රයිස් එකට අනික පාර්ට්ස් එහෙමත් හොයන්න අමාරුයි
හොඳම වැඩේ තමා චයිනීස් ගේම් ප්ලේයර් එකක් ගන්න එක
අඩුම $60කට ගන්න පුලුවන් නෙට් එකෙන්
ලංකාවෙ නම් රු.7000ක් වගේ වෙනවා
පි.එස්.පී ක්ලෝන් එකක් $80ක් වගේ වෙනවා
ඇරපු අතක් නැහැ පී.එස්.පී එකම තමා
චයිනීස් එකක් ගන්නවා නම්
මතකෙන් හොඳ මෙමරි එකක් එක්ක ගන්න
සමහර ඒවාට ගේම් ලෝඩ් කරන්නත් බැහැ
නෙට් එකෙන් ගන්නවා නම් ෆුල් විස්තර බලලා ගන්න වේවි
 

Sefirosu

Member
Dec 12, 2011
1,255
106
0
පී.එස්.පී වගේ චයිනා ඒවා නම් $50ට අඩුවෙන් හොයා ගන්න පුළුවන්
 

3.5G

Well-known member
  • Jan 4, 2009
    1,653
    162
    63
    404 - Not Found
    පී.එස්.පී වගේ චයිනා ඒවා නම් $50ට අඩුවෙන් හොයා ගන්න පුළුවන්

    thanks bro mata nevei ! anith 1ka chinese unath kamak nea gift tikak denda thiyanawa deela ivaryak karoth loku wadea Akatai :rolleyes: