Repent to Allah or another earthquake or tsunami or any other clamity befalls you

Insight

Member
Nov 8, 2010
297
32
0
Intelligence has been defined in different ways, including the abilities for abstract thought, understanding, communication, reasoning, learning, planning, emotional intelligence and problem solving.

Intelligence is most widely studied in humans, but has also been observed in animals and plants. Artificial intelligence is the intelligence of machines or the simulation of intelligence in machines. :lol:

- Wikipedia

:rofl:
 
Insight

Member
Nov 8, 2010
297
32
0
ඉතින් එක නෙ මමත් කිව්වෙ :lol:
හෙතුව මිනිසාගෙ පාපයයි

එතකොට විවිධ බුද්ධි මට්ටම් ඇති මිනිසුන් මවා ඇත්තේ ඔවුන්ගේ
පාපයටද? මවන්නට පෙර ඔවුන් පව් රැස් කර ඇත්තේ කොහොමද?

අප කරන කියන දෙයට වගකියන්න වෙන්නේ අපට බව තමයි කර්ම නියාමය
කියන්නේ. එහෙත් ඔයගොල්ලන්ගේ judgement day එන්නේ කවදාද
කිව්වේ නැහැනේ

ජේසු තුමාගේ කරුණාව අප ගරු කරනවා. අප කිසි විට එතුමාට
අපහාස කරන්න හිතුවේ නැහැ . එතුමා කියූ දේ අන් අය කෙසේ විස්තර
කර ඇතත් කවර අයුරින් අපහාස කලත් එතුමාට අවශ්‍ය වී තිබෙන්න
ඇත්තේ මිනිසුන් වරදින් මුදවා ගැනීම බව අප විශ්වාස කරනවා. එම
ගුණය අපි අගය කරවා
:)

ibnanv

Well-known member
  • Jun 27, 2009
    3,986
    257
    83
    DiD BUDDHA CLAIM HE IS GOD. CAN BUDDHA GO TO THE SUN . EVEN with Jesus. ANY HUMAN BEING GOES TO THE SUN WILL BE BURNT ALIVE. AND VAPORIZED. HOW MANY PEOPLE PERISHED. WHY DO NOT YOU REPENT FOR YOUR SINS. MOSQUES WERE STANDING FOR TSUNAMI IN INDONESIA , JAPAN. BUT REST WERE DESTROYED. BECAUSE THING ARE BUILT WITH THE CURSE OF OTHER PEOPLE . SUCH AS INTEREST . WHO DO YOU THINK WILL SUFFER THE POOR. PEOPLE ARE PROUD. THEY WILL BE DESTROYED . THOSE PEOPLE SHOULD BE HUMBLE. HELP ONE ANOTHER IN GOOD AND FORBID EVIL.
     
    Insight

    Member
    Nov 8, 2010
    297
    32
    0
    A university professor went to visit a famous Zen master. While the master quietly served tea, the professor talked about Zen. The master poured the visitor's cup to the brim, and then kept pouring. The professor watched the overflowing cup until he could no longer restrain himself. "It's overfull! No more will go in!" the professor blurted. "You are like this cup," the master replied, "How can I show you Zen unless you first empty your cup."
    http://users.rider.edu/~suler/zenstory/emptycup.html

    I’ve been pouring tea to a cup turned upside down. It can also
    be a cup full of some other liquid. I better stop wasting my time

    Anyway, one last point before I stop,

    Siddhartha had been born as a God in 5th heaven called ‘Thusitha’. He had been invited by other Gods to be born in human realm to the benefit of many and to be a unique being as Buddha.

    http://www.dhahampasala.org/Downloads/The_Buddha_And_His_Teachings.pdf

    :)
     
    Last edited:

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    එතකොට විවිධ බුද්ධි මට්ටම් ඇති මිනිසුන් මවා ඇත්තේ ඔවුන්ගේ
    පාපයටද?

    හොද ප්‍රශ්නයක් නමුත් අපෙ ආගමෙ උගන්වනවා ජන්ම පාපය සියලුම මිනිසාට උපතින්ම උරුම වෙන බව ඉන පසු මිනිසා මෙ සියලු ලෙඩ රොගවලට නිරාවරනය වෙනවා පාපය නිසා (ජන්ම පාපය නිසා)

    විවිද බුද්ධි මට්ටම් ලැබෙන්නෙ හුදු පාපය නිසා පමනක් නොවේ හරියට සියල්ලම කර්මය නිසා සිදු නොවෙනවා යන්න බුදු දහම උගන්වනවා වගේ නමුත් සැම මනුස්සයකුටම ගැලවිම ලැබාගැනිමෙ හැකියාවක් තියෙන්වා එය විශෙස දෙයක්

    මවන්නට පෙර ඔවුන් පව් රැස් කර ඇත්තේ කොහොමද?

    ඇත්තරම අපෙ අදි මව් පියන් (මිනිසාගෙ මුල් නියොජනය) පව් කරාට පසුව තමයි අපට මර්ණය උරුම වුනේ (එය එසෙ වුන එක හොදයි එ ගැන මම පසුව විස්තර කරන්නම්)

    දැන් ඔබ අහන්න පුලුවන් එක හරිම අසාදාරණයි කියා? නමුත් ඔබ සහ මම එතන සිටියත් සිදු වෙන්නෙ බොහොවිට එ දේයම තමයි මොකද අර තොරාගැනිමේ නිදහස නිසා (සමහර විට රට වඩා වැඩි දෙයක් වුනත් වෙන්න තිබුනා) නමුත් එ නිසා දෙවියන්වහන්සෙ අපිව අතහරියෙ නැ එක දිග කතාවක් යාලුවා

    For as in Adam all die, so in Christ all will be made alive. 1 Corinthians 15:22

    My Counter Question for you

    හැබැයි ඇයි ඔබතුමා ඔබතුමගෙන් ප්‍රශ්න කරන්නෙ නැත්තෙ පලමු මිනිසා මේ තරම් බියකරු සසරට වැටිමට තුඩුතුන් කර්මය කුමක්ද?

    අප කරන කියන දෙයට වගකියන්න වෙන්නේ අපට බව තමයි කර්ම නියාමය
    කියන්නේ. එහෙත් ඔයගොල්ලන්ගේ judgement day එන්නේ කවදාද
    කිව්වේ නැහැනේ

    මම කියා කෙනෙකු නොමැති කල වගකිව යුතු වන්නෙ කවරෙකුද? මිලග බවයෙදි උපත ලබන්නෙ ඔබද? ඔබ නැතිනම් වෙන කෙනෙකුද? :eek:

    පුතෙ එ දවස පියණන් වහන්සෙ මිසක් වෙන කිසිවකු නොදනී එකටත් එහ්තුවක් තියනවා එක මම පසුව පැහැදිලි කරන්නම් හැබැයි එහි කිසිදු වරදක් ද මම නොදකි

    ජේසු තුමාගේ කරුණාව අප ගරු කරනවා.
    Thank you very much for that brother but that won't save you

    අප කිසි විට එතුමාට
    අපහාස කරන්න හිතුවේ නැහැ . එතුමා කියූ දේ අන් අය කෙසේ විස්තර
    කර ඇතත් කවර අයුරින් අපහාස කලත් එතුමාට අවශ්‍ය වී තිබෙන්න
    ඇත්තේ මිනිසුන් වරදින් මුදවා ගැනීම බව අප විශ්වාස කරනවා. එම
    ගුණය අපි අගය කරවා
    :)

    මම ඔබගෙ නිහතමනිත්වයට ගරුකරනවා අනය ආගමිකයෙකුගෙන් ලබන අගය කිරිම ගොඩාක් වටිනවා ඔබ අරස් ප්‍රශ්න හැවුවා කියලා එතුමා කෙන්ති ගන්නෙත් නැ මම කෙන්ති ගන්නෙත් නැ එතුමා ලොකයට ගැලවිම ගෙනවා

    එය පිලිගන්න අකමැතිනම් අපහසු නම් අඩුතරමින් එතුමාව මනුස්සත්වයෙ උපරිම අවසතාවක් ලෙස දකින්න

    ඔබට ජෙසු පිහිටයි !

    එවගෙම ඔබටත් මට කියන්න දෙයක් තියෙන්වා ඔබට සම්පුර්ණ අයිතිය / නිදහස තියෙනවා එතුමාව ප්‍රතික්ශෙප කිරිමට හො පිලිගැනිමට එහෙම කියලා අබමල් රෙනුකවත් කරදරයක් එතුමාගෙන් ඔබට සිදුවෙන්නෙ නැ බුදුදහම පිලිබද අසිමිත ලෙස අධයනය කල/ එවගෙම අගය කරන පුද්ගලයෙකු වශ්යෙන් අපි එම ඉගැන්විම් වලටද ගරුකරනවා එවගෙම ප්‍රශ්න කල යුතු තැන් ප්‍රශ්න කරනවා එකට හිත් අමනාප කරගන්න එපා මිත්තාදුස්ටික කෙනෙකු කියලා හරි අමතක කරලා දාන්න

    අපි අතර මොන ප්‍රශන කිරිම් තිබුනත් අපි සියල්ලම මනුස්සයන්ට ගරු කරනවා අපි සියල්ලම එකම මවකගෙ දරුවන් (අපෙ ආගමෙත්, ඔබෙ ආගමෙත් වගෙ (except monkey theory)
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Buddhism emphatically denies such anAlmighty, All merciful God-Creator and an arbitrarily created immortal soul, believes in natural law and justice

    http://www.buddhanet.net/e-learning/karma.htm

    :)

    Wow how can law can be natural thing? :nerd:

    we know Justice only comes from Human or God (because human made equal to his image) :lol:

    It does not matter what Buddha b'live anyone can b'live whatever he wants

    forget about almighty God, he has take advice from demi Gods (not really gods according to Christianity) to preach the Damma to the whole world

    Have you ever think about why?
    :);)
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    එතකොට විවිධ බුද්ධි මට්ටම් ඇති මිනිසුන් මවා ඇත්තේ ඔවුන්ගේ
    පාපයටද? මවන්නට පෙර ඔවුන් පව් රැස් කර ඇත්තේ කොහොමද?

    අප කරන කියන දෙයට වගකියන්න වෙන්නේ අපට බව තමයි කර්ම නියාමය
    කියන්නේ. එහෙත් ඔයගොල්ලන්ගේ judgement day එන්නේ කවදාද
    කිව්වේ නැහැනේ

    ජේසු තුමාගේ කරුණාව අප ගරු කරනවා. අප කිසි විට එතුමාට
    අපහාස කරන්න හිතුවේ නැහැ . එතුමා කියූ දේ අන් අය කෙසේ විස්තර
    කර ඇතත් කවර අයුරින් අපහාස කලත් එතුමාට අවශ්‍ය වී තිබෙන්න
    ඇත්තේ මිනිසුන් වරදින් මුදවා ගැනීම බව අප විශ්වාස කරනවා. එම
    ගුණය අපි අගය කරවා
    :)

    I solemnly urge you in the presence of God and Christ Jesus, who will someday judge the living and the dead when he appears to set up his Kingdom: - 2 Timothy 4:1

    Are you ready to face him?
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    I solemnly urge you in the presence of God and Christ Jesus, who will someday judge the living and the dead when he appears to set up his Kingdom: - 2 Timothy 4:1

    Are you ready to face him?

    question should not be when? rather it should be "am I ready for it?"
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Signs of Christ's return

    The Book of Acts states:

    Now when He had spoken these things, while they watched, He was taken up, and a cloud received Him out of their sight. And while they looked steadfastly toward heaven as He went up, behold, two men stood by them in white apparel, who also said, "Men of Galilee, why do you stand gazing up into heaven? This same Jesus, who was taken up from you into heaven, will so come in like manner as you saw Him go into heaven."

    —Acts 1:9-11

    Other signs:

    1.The coming of Christ will be instantaneous and worldwide. "For as the lightning comes from the east and flashes to the west, so also will the coming of the Son of Man be." Matthew 24:27

    2.The coming of Christ will be visible to all. "Then the sign of the Son of Man will appear in heaven, and then all the tribes of the earth will mourn, and they will see the Son of Man coming on the clouds of heaven with power and great glory."Matthew 24:30

    3.The coming of Christ will be audible. "And He will send His angels with a great sound of a trumpet, and they will gather together His elect from the four winds, from one end of heaven to the other."Matthew 24:31

    4.The resurrection of the righteous will occur. "For the Lord Himself will descend from heaven with a shout, with the voice of the archangel, and with the trumpet of God. And the dead in Christ will rise first."1 Thessalonians 4:16

    5.In one single event, the saved who are alive at Christ's coming will be caught up together with the resurrected to meet the Lord in the air. "Then we who are alive and remain shall be caught up together with them in the clouds to meet the Lord in the air. And thus we shall always be with the Lord."1 Thessalonians 4:17
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    573px-The_Last_Judgement._Jean_Cousin..jpg

    The Last Judgment, by Jean Cousin the Younger (c. late 16th century)​
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    For then there will be great tribulation, such as has not been since the beginning of the world until this time, no, nor ever shall be. For false christs and false prophets will rise and show great signs and wonders to deceive, if possible, even the elect.

    —Matthew 24:21, 24 NKJV

    False christs? False prophet?

    Many people claimed to be Christ but we know those people are not Jesus people just ignore it but what about abt a different version of Christ with Made of Stories? How about a Christ just being a Human not GOD? How about a Jesus who never crucify?

    We know after Jesus there will be no other prophets, but who claim to be another prophet of GOD? mmmmmm
     
    Insight

    Member
    Nov 8, 2010
    297
    32
    0

    එතකොට විවිධ බුද්ධි මට්ටම් ඇති මිනිසුන් මවා ඇත්තේ ඔවුන්ගේ
    පාපයටද?

    අපෙ ආගමෙ උගන්වනවා ජන්ම පාපය සියලුම මිනිසාට උපතින්ම උරුම වෙන බව ඉන පසු මිනිසා මෙ සියලු ලෙඩ රොගවලට නිරාවරනය වෙනවා පාපය නිසා (ජන්ම පාපය නිසා)

    ජන්ම පාපය එකිනෙකාට වෙනස් ලෙස මැව්වේ ඇයි?

    මවන්නට පෙර ඔවුන් පව් රැස් කර ඇත්තේ කොහොමද?
    ඇත්තරම අපෙ අදි මව් පියන් (මිනිසාගෙ මුල් නියොජනය) පව් කරාට පසුව තමයි අපට මර්ණය උරුම වුනේ

    එය කෙතරම් අසාධාරණ දෙයක්ද

    දෙමව්පියන්ගේ වරදකට ඔවුන් හට බුද්ධියෙන් අඩු දරුවෙකු මවා දුන්නා යයි සිතන්න. එම අඩු බුද්ධි මට්ටම නිසා යම් වරදක් ඔහු අතින් සිදු වූයේ යයි සිතන්න. එම වරදට ඔහුට දඩුවම් දිය හැකිද? එම දඩුවම දිය යුත්තේ දෙමව්පියන්ටද ? එහෙත් දෙමව්පියන් අතිනුත් වරදක් සිදු වන්නට ඇත්තේ එය වරදක් බව තේරුම් ගැනීමට අවශ්‍ය බුද්ධි මට්ටම නොතිබුණු නිසාය. එලෙස අඩු බුද්ධි මට්ටමක් සහිතව ඔවුන්ව මවා එම අඩුව නිසා සිදුවන පාපයට ඔවුන්ට දඩුවම් කිරීම කෙතරම් සාධාරණද?

    පලමු මිනිසා මේ තරම් බියකරු සසරට වැටිමට තුඩුතුන් කර්මය කුමක්ද?

    පළමු මිනිසා කියා වෙනසක් නැත. ඔහුට හොද නරක තේරුම් ගැනීමට හැකියාවක් මවා දුන්නේ නම් ඔහු අතින් වරදක් වන්නට ඉඩ නොමැත. එය නිදහස යයි පවසා ප්‍රශ්නය මග හැරීම සුදුසු නැත. එම මුල් මිනිසා ගේ තීරණ ගැනීමේ හැකියාව හොද වරද තේරුම් ගැනීමේ හැකියාව, තම හදවත තේරුම් ගැනීමේ හැකියාව වැනි හැකියාවන් සහිතව අවශ්‍ය බුද්ධි මට්ටම නිවැරදි ලෙස මවා තිබුනේ නම් ඔහු අතින් වැරදි තීරණයක් ගැනීම සිදු විය නොහැක.

    මම කියා කෙනෙකු නොමැති කල වගකිව යුතු වන්නෙ කවරෙකුද? මිලග බවයෙදි උපත ලබන්නෙ ඔබද? ඔබ නැතිනම් වෙන කෙනෙකුද?

    ඔබ විද්‍යාව දන්නේ නම් මේ ඇසට පෙනෙන සියල්ල සකස් වී ඇත්තේ කුඩා කොටස් වල එකතුවකින් බව දැනටමත් දන්නවා ඇත. මෙවැනි දේවල් වල එකතුවක් වන ශරීරයට මම ලෙස උපාදාන කර ගෙන අපි දුක් විදින බව පැහැදිලිය. මෙම උපාදානය නිසා භවය සකස් වේ. භවය නිසා උපත ලබයි. මෙම උපාදානයට හේතුව තණ්හාවයි. මෙම තණ්හාව ක්ෂය කර නිවන් අවබෝධය ලබා උපාදාන කර සියල්ල අතහරිනා තුරා අප මේ දුක මාගේ ලෙස ග්‍රහණය කර සසර දුක් විදින්නේය. මේ උපාදාන කර ගත දෙයින් මිදෙන තුරු අප මෙම චිත්ත පරම්පරාව මම ලෙස ග්‍රහණය කර දුක් වීදින්නේය

    http://si.wikipedia.org/wiki/%E0%B6%B4%E0%B6%A7%E0%B7%92%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0_%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA

    [SIZE="2"[COLOR="RoyalBlue"]]පුතෙ එ දවස පියණන් වහන්සෙ මිසක් වෙන කිසිවකු නොදනී
    [/SIZE]
    [/COLOR]

    ඔබේ පියා නම් අසා බැලීමට නොහැකිද? එම දිනය එන තුරු මෙතෙක් මිය ගිය අය සිටින්නේ/ නිදන්නේ සොහොන් පිටියේද?

    What is monkey theory?

    [SIZE="2"[COLOR="RoyalBlue"]]Wow how can law can be natural thing?[[/COLOR]/SIZE]

    Take the law of gravity.

    Gravitation, or gravity, is a natural phenomenon by which physical bodies attract with a force proportional to their mass.
    http://en.wikipedia.org/wiki/Gravitation

    Gravitation and other similar laws of nature come under Dhamma Niyama. For an example law of gravity. But this dhamma niyama is only one out of five. For an example kamma or chitta niyamas can change the naturally occurring phenomenon.

    [SIZE="3"[QUOTE]][SIZE="3"]Utu Niyama - physical inorganic order, e.g. seasonal phenomena of winds and rains. The unerring order of seasons, characteristic seasonal changes and events, causes of winds and rains, nature of heat, etc., all belong to this group.

    Bija Niyama - order of germs and seeds (physical organic order), e.g. rice produced from rice-seed, sugary taste from sugar-cane or honey, peculiar characteristics of certain fruits, etc. The scientific theory of cells and genes and the physical similarity of twins may be ascribed to this order.

    Karma Niyama - order of act and result, e.g., desirable and undesirable acts produce corresponding good and bad results. As surely as water seeks its own level so does Karma, given opportunity, produce its inevitable result, not in the form of a reward or punishment but as an innate sequence. This sequence of deed and effect is as natural and necessary as the way of the sun and the moon.

    Dhamma Niyama - order of the norm, e.g., the natural phenomena occurring at the advent of a Bodhisattva in his last birth. Gravitation and other similar laws of nature. The natural reason for being good and so forth, may be included in this group.

    Citta Niyama - order or mind or psychic law, e.g., processes of consciousness, arising and perishing of consciousness, constituents of consciousness, power of mind, etc., including telepathy, telaesthesia, retro-cognition, premonition, clairvoyance, clairaudience, thought-reading and such other psychic phenomena which are inexplicable to modern science. (Source: http://www.buddhanet.net/e-learning/karma.htm)[/SIZE][/SIZE]
    [/QUOTE]
    we know Justice only comes from
    Human or God (because human made equal to his image)

    I can see what you know from the way you write. But there are things you don't know. Just tell me where do people sleep after death till your God judge them? You don't know. :rolleyes:

    forget about almighty God, he has take advice from demi Gods (not really gods according to Christianity) to preach the Damma to the whole world

    Have you ever think about why

    Lord Buddha has not taken advice from gods. It is the other way. Many
    Gods came to the blessed one seeking advice. But sometimes Lord Buddha
    had asked questions to get them to think. But at the end Buddha used that very thinking to help them to understand. It is a technique used for certain individuals. Because some gods/people don’t like to listen.

    One of the descriptive titles given to the Buddha is that of sattha-deva-manussanam, the Teacher of Gods and Men

    No God, no Brahma can be found,
    Creator of Samsara’s [1] round;
    Empty phenomena roll on,
    Subject to cause and condition
    http://www.bps.lk/olib/wh/wh180-p.html

    solemnly urge you in the presence of God and Christ Jesus, who will someday judge the living and the dead when he appears to set up his Kingdom: - 2 Timothy 4:1

    Are you ready to face him?

    Are you telling me all the people who passed away 2000 years ago are still waiting in the graveyard? Sorry I do not like to fall asleep and wait.
    It’s like a coma . I can face your god or anyone without fear now because I have not committed a grave sin in this birth

    :)
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart

    ජන්ම පාපය එකිනෙකාට වෙනස් ලෙස මැව්වේ ඇයි?

    මොකක් කොල්ලො ජන්ම පාපය එකිනෙකට වෙනස් ???? මොනාද ඔය මෙ අහන්නෙ ?

    [/COLOR]

    එය කෙතරම් අසාධාරණ දෙයක්ද

    දෙමව්පියන්ගේ වරදකට ඔවුන් හට බුද්ධියෙන් අඩු දරුවෙකු මවා දුන්නා යයි සිතන්න. එම අඩු බුද්ධි මට්ටම නිසා යම් වරදක් ඔහු අතින් සිදු වූයේ යයි සිතන්න. එම වරදට ඔහුට දඩුවම් දිය හැකිද? එම දඩුවම දිය යුත්තේ දෙමව්පියන්ටද ? එහෙත් දෙමව්පියන් අතිනුත් වරදක් සිදු වන්නට ඇත්තේ එය වරදක් බව තේරුම් ගැනීමට අවශ්‍ය බුද්ධි මට්ටම නොතිබුණු නිසාය. එලෙස අඩු බුද්ධි මට්ටමක් සහිතව ඔවුන්ව මවා එම අඩුව නිසා සිදුවන පාපයට ඔවුන්ට දඩුවම් කිරීම කෙතරම් සාධාරණද?

    පුතෙ ඔයා වඩෙ අනාගන්න නෙ යන්නෙ මම කිව්වේ නැනෙ දෙමව් පියන්ගෙ වැරදි එහෙම නැතිනම් කර්මයන් ලමයිට බලපානවා කියලා (නමුත් පොඩ්ඩක් හිතලා බැලුවොත් දෙමව් පියන් නිසත් ලමයින් දුක් විදින්න පුලුවන් බවත් අමතක කරන්න එපා)

    අදම් සහ එව තමයි මුල් මනුස්ස නියොජනය ඉතින් එයාලා දෙව අනට පි‍ටු පැවා අද ඔයාත් එ අනට පි‍ටු පැම කෙසෙ වෙතත් දෙවි කෙනෙකු නැත කියත් කියනවා එය

    හැබැයි අමතක කරන්න එපා ඔබ කරන කියන දෙ වට පිටාවෙ ඉන්න අයට බලපාන්න පුලුවන් බව

    පළමු මිනිසා කියා වෙනසක් නැත. ඔහුට හොද නරක තේරුම් ගැනීමට හැකියාවක් මවා දුන්නේ නම් ඔහු අතින් වරදක් වන්නට ඉඩ නොමැත. එය නිදහස යයි පවසා ප්‍රශ්නය මග හැරීම සුදුසු නැත. එම මුල් මිනිසා ගේ තීරණ ගැනීමේ හැකියාව හොද වරද තේරුම් ගැනීමේ හැකියාව, තම හදවත තේරුම් ගැනීමේ හැකියාව වැනි හැකියාවන් සහිතව අවශ්‍ය බුද්ධි මට්ටම නිවැරදි ලෙස මවා තිබුනේ නම් ඔහු අතින් වැරදි තීරණයක් ගැනීම සිදු විය නොහැක.

    පුතේ ඔයගෙ දහම තමයි ඔය කිසිදා අත්කර ගත හැකි නොහැකි බුද්ධි මට්ටමක් අවස්ස වන්නේ නැතුව අපෙ ආගමෙ නොවේයි එක හොදින් මතක තියාගන්න

    ඔනැම කෙනෙකුට හ්ර්ඩ්‍ර සාක්ශියක් කියලා දෙයක් තියෙන්වා නෙ එක හැවුම් කම් දුන්නා නම් ජිවිතය ගලවාගන්න පුලුවන් අනික් කාරනය තමයි අපෙ ආගමේ එතුමා අපට උදව් කරන්න සුදානමින් සිටිනවා

    මම දන්නවා ඔබ හිතන විදිහ මම හිතන්නෙ ඔබ තවමත් පරිනත වයසෙ කෙනෙකු නොවෙයි එකයි ඔබ ඔහොම දිගටම හිතන්නෙ අපෙ ආගමෙ නම් ඔනැම කෙනෙකුට දෙවියන් හමුවට එන්න පුලුවන්

    මම ඔබතුමාගෙන් අහන්න කැමති ඔබ තුමා මෙ බුද්ධි මට්ටම් වලට හෙතුව දන්නවාද? නැවත ඉපදෙනවා කියලා ඔබතුමාට හොදටම සුවර්ද? මෙ එක වෙමෙයි මචන් දැන් පලමු මිනිසා මෙ සසර වැටිමට හෙතු වු කරුන කුමක්ද?

    ඔබ විද්‍යාව දන්නේ නම් මේ ඇසට පෙනෙන සියල්ල සකස් වී ඇත්තේ කුඩා කොටස් වල එකතුවකින් බව දැනටමත් දන්නවා ඇත. මෙවැනි දේවල් වල එකතුවක් වන ශරීරයට මම ලෙස උපාදාන කර ගෙන අපි දුක් විදින බව පැහැදිලිය. මෙම උපාදානය නිසා භවය සකස් වේ. භවය නිසා උපත ලබයි. මෙම උපාදානයට හේතුව තණ්හාවයි. මෙම තණ්හාව ක්ෂය කර නිවන් අවබෝධය ලබා උපාදාන කර සියල්ල අතහරිනා තුරා අප මේ දුක මාගේ ලෙස ග්‍රහණය කර සසර දුක් විදින්නේය. මේ උපාදාන කර ගත දෙයින් මිදෙන තුරු අප මෙම චිත්ත පරම්පරාව මම ලෙස ග්‍රහණය කර දුක් වීදින්නේය

    නැවතත් ඔබ ප්‍රශ්නයෙන් පැන යනවා කමක් නැ ඔයා රහත් වෙලා නැනෙ

    හොදයි පුතේ දැන් මට කියන්නෙ මේ උපාදාන කතාව ස්තිරද?

    http://si.wikipedia.org/wiki/%E0%B6%B4%E0%B6%A7%E0%B7%92%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0_%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA

    [/COLOR]

    ඔබේ පියා නම් අසා බැලීමට නොහැකිද? එම දිනය එන තුරු මෙතෙක් මිය ගිය අය සිටින්නේ/ නිදන්නේ සොහොන් පිටියේද?

    ගැබුරු නින්දකට පත් වුනාම කාලය, සිතුවිලි ගැන දැනිමක් නැ වගෙ තත්වයකට ඔබ පත්වෙනවා නැවත උක්තානය ලබන්නෙ ජෙසුස් වහන්සෙගෙ පැමිනිමෙන් පසුවයි

    සෙහොනෙද? පුතාට අමතක වෙලා වගෙයි ආත්මය භෞතික දෙයක් නොවන බව :lol:

    What is monkey theory?
    Theory of Evolution I call Monkey THeory :lol:

    Take the law of gravity.

    http://en.wikipedia.org/wiki/Gravitation

    Gravitation and other similar laws of nature come under Dhamma Niyama. For an example law of gravity. But this dhamma niyama is only one out of five. For an example kamma or chitta niyamas can change the naturally occurring phenomenon.

    what Kamma can change the natural phenomenon? :shocked: in your religion says everything is uncertain right? :cool:

    [SIZE="3"

    [SIZE="3"]I can see what you know from the way you write. But there are things you don't know. Just tell me where do people sleep after death till your God judge them? You don't know. :rolleyes:
    [/SIZE]

    Our Soul is immaterial brother , Yeah as you said there are things I still do not know but Soul will rest all I can say is "when you are in deep sleep do you feel anything? do you feel that you exist? Do you feel time? Do you feel your Physical body?

    Psalms 115:17 The dead praise not the LORD, neither any that go down into silence.

    Psalms 146:4 His breath goeth forth, he returneth to his earth; in that very day his thoughts perish

    Ecclesiastes 9:5,6 For the living know that they shall die: but the dead know not any thing, neither have they any more a reward; for the memory of them is forgotten. Also their love, and their hatred, and their envy, is now perished; neither have they any more a portion for ever in any thing that is done under the sun.

    Lord Buddha has not taken advice from gods. It is the other way. Many
    Gods came to the blessed one seeking advice. But sometimes Lord Buddha
    had asked questions to get them to think. But at the end Buddha used that very thinking to help them to understand. It is a technique used for certain individuals. Because some gods/people don’t like to listen.

    Well we know after he attain Buddhahood he became all knowing right? then why the hell he needs Gods advise to preach the damma to the whole world?
    as I told you before in Christianity those guys are not really God anyway I don;t want to insult your demi-Gods (I know you people also worship them :lol:)

    Are you telling me all the people who passed away 2000 years ago are still waiting in the graveyard? Sorry I do not like to fall asleep and wait.
    It’s like a coma . I can face your god or anyone without fear now because I have not committed a grave sin in this birth

    :)

    Ha ha ha brother when your time is over you have to be silence .... it doesn't matter whether you like or not (actually you are dead by then so your willingness is not impotant)

    Brother if he comes today you will be condemn to death because you have vialate his rules you have committed grave sins b'live me you are not worth of anything but God still loves you that is why he sent Jesus to this world so becareful when you challenge God almighty

    Bible tells us we all sin and fall short of glory before GOD's true standards

    For everyone has sinned; we all fall short of God's glorious standard. - Romans 3:23

    no matter how you try you can not be perfect that is the bitter truth but with God all things are possible

    Ecclesiastes 7:20 There is not a righteous man on earth who does what is right and never sins.

    Romans 3:9 What shall we conclude then? Are we any better? Not at all! We have already made the charge that Jews and Gentiles alike are all under sin.

    So my dear brother if he comes today you will sure die in your sins but I guess still you have enough time specailly when you become more mature you will release that what Jesus Christ done to us

    I hope and pray eveyone will come to know Jesus before he comes to Judge the world

    This is his law , he is the law giver , he is the judge

    John 5:28-29 "Marvel not at this: for the hour is coming, in the which all that are in the graves shall hear his voice, And shall come forth; they that have done good, unto the resurrection of life; and they that have done evil, unto the resurrection of damnation."

    මෙ ලොකයේ මිනිස්සු හරියට හැසිරෙන්නෙ කිසිම මනුස්සකම්ක් නොමැතිව තමා වෙනුවෙන්මයි, තම කම නිසා ඔනැම බලු වැඩක් වුනත් කරනවා අනිකාට කෙලවෙලා ගියාත්, ඉතින් එදා මිනිසාට බාරදුන් සොදුරු ලොකය අද අපායක් වෙලා මා මෙ ලොකයෙහි පවතින අසාදාරණ්ය දිකින දකින වෙලාවට මා එතුමන්ගෙන් ඉල්ලන්නෙ එතුමාගෙ රාජාජය මෙ ලොකයට ගෙන එන ලෙසය අනිවර්යෙන් අපි කරන කියන සැම දේයකටම අපිට වගකියන්න සිදුවෙනවා එයට අමුතුවෙන් බුද්ධි මට්ටම් (කිසිදා නොලැබෙන) අවස්ස වන්නෙ නැ අවස්ස වන්නෙ තම හදවතට සවන් දිමයි ඉතින් මම නම් එ දවස එනතුරු බලන්න් ඉන්නෙ මොකද සැබැ සදාරණත්වය බුක්ති විදින්න එතුමන් සමග අවුරුදු 1000 මේ පොලොවෙදිම ඉන්පසු සදාකාලිකවම එතුමන් සමග ස්වර්ගයේ වැඩ සිටිමට එ දවස වැඩි ඇතක නම් නොවෙයි

    ඕබට දෙවි පිහිටයි !
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    One of the descriptive titles given to the Buddha is that of sattha-deva-manussanam, the Teacher of Gods and Men

    those dieties are not really god according to the bible :baffled::oo:

    No God, no Brahma can be found,
    Where? :baffled:

    Creator of Samsara’s [1] round;
    Empty phenomena roll on,
    Subject to cause and condition
    http://www.bps.lk/olib/wh/wh180-p.html

    Creator of Samsara's round? Empty phenomena roll on? (you yourself also a product of this empty phenomena? aha ha........

    but what is the starting point?
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ]Utu Niyama - physical inorganic order, e.g. seasonal phenomena of winds and rains. The unerring order of seasons, characteristic seasonal changes and events, causes of winds and rains, nature of heat, etc., all belong to this group.

    Bija Niyama - order of germs and seeds (physical organic order), e.g. rice produced from rice-seed, sugary taste from sugar-cane or honey, peculiar characteristics of certain fruits, etc. The scientific theory of cells and genes and the physical similarity of twins may be ascribed to this order.

    Karma Niyama - order of act and result, e.g., desirable and undesirable acts produce corresponding good and bad results. As surely as water seeks its own level so does Karma, given opportunity, produce its inevitable result, not in the form of a reward or punishment but as an innate sequence. This sequence of deed and effect is as natural and necessary as the way of the sun and the moon.

    Dhamma Niyama - order of the norm, e.g., the natural phenomena occurring at the advent of a Bodhisattva in his last birth. Gravitation and other similar laws of nature. The natural reason for being good and so forth, may be included in this group.

    Citta Niyama - order or mind or psychic law, e.g., processes of consciousness, arising and perishing of consciousness, constituents of consciousness, power of mind, etc., including telepathy, telaesthesia, retro-cognition, premonition, clairvoyance, clairaudience, thought-reading and such other psychic phenomena which are inexplicable to modern science. (Source: http://www.buddhanet.net/e-learning/karma.htm)[/SIZE]

    is this fixed or will it change in the future? any addition or omission? :shocked:
     
    Insight

    Member
    Nov 8, 2010
    297
    32
    0
    ........%&%$($(&.........

    මොකක් කොල්ලො ජන්ම පාපය එකිනෙකට වෙනස් ????

    ඔබතුමාට ඔබතුමාම ලියන දේ අමතක වෙනවානේ

    එතකොට විවිධ බුද්ධි මට්ටම් ඇති මිනිසුන් මවා ඇත්තේ ඔවුන්ගේ
    පාපයටද?

    අපෙ ආගමෙ උගන්වනවා ජන්ම පාපය සියලුම මිනිසාට උපතින්ම උරුම වෙන බව ඉන පසු මිනිසා මෙ සියලු ලෙඩ රොගවලට නිරාවරනය වෙනවා පාපය නිසා (ජන්ම පාපය නිසා)

    බුද්ධි මට්ටම් වල වෙනසට ඔබට කියන්නට ඇති එකම හේතුව ජන්ම පාපයයි.

    එම පාපය එකම නම් වෙනස් බුද්ධි මට්ටම් ඇති මිනිසුන් මැවුනේ කොහොමද ?

    මවන්නට පෙර ඔවුන් පව් රැස් කර ඇත්තේ කොහොමද?
    ඇත්තරම අපෙ අදි මව් පියන් (මිනිසාගෙ මුල් නියොජනය) පව් කරාට පසුව තමයි අපට මර්ණය උරුම වුනේ

    ආදී මව් පියන් ගැන කියා ඔබ ප්‍රශ්නේ මග හරිනවා. ආදී මව්පියන්ගේ පව් ඊට පසුව

    මවපු අපට බලපාන්නේ කොහොමද? අපි නෙවෙයි ඒ පාපය කෙරුවේ ?

    පුතේ ඔයගෙ දහම තමයි ඔය කිසිදා අත්කර ගත හැකි නොහැකි බුද්ධි මට්ටමක් අවස්ස වන්නේ නැතුව අපෙ ආගමෙ නොවේයි එක හොදින් මතක තියාගන්න

    එය ඉතා හාස්‍ය ජනක ප්‍රකාශයකි. මිනිසාගෙයි තිරිසන් සතාගෙයි ප්‍රධාන වෙනස තමයි උසස් බුද්ධි මට්ටම . එහෙත් ඔබ කියනවා එය ඔබගේ ආගමට වැදගත් වන්නේ නැත කියා. එසේ කියා ඔබ ප්‍රශ්නේ මග හරිනවා

    ඔනැම කෙනෙකුට හ්ර්ඩ්‍ර සාක්ශියක් කියලා දෙයක් තියෙන්වා නෙ එක හැවුම් කම් දුන්නා නම් ජිවිතය ගලවාගන්න පුලුවන් අනික් කාරනය තමයි අපෙ ආගමේ එතුමා අපට උදව් කරන්න සුදානමින් සිටිනවා

    හර්ද සාක්ෂියට ඇහුම්කන් දීල එය තේරුම් ගන්නේ බුද්ධියෙන්.නැතුව අනෙක් පැත්තෙන් නෙවෙයි. තම හදවත තේරුම් ගන්නේ මොලයට සම්බන්ධ බුද්ධියෙන් නෙවෙයිනම් වකුගඩු වලින්ද නැතිනම් ආමාශයෙන්ද ?

    මම ඔබතුමාගෙන් අහන්න කැමති ඔබ තුමා මෙ බුද්ධි මට්ටම් වලට හෙතුව දන්නවාද? නැවත ඉපදෙනවා කියලා ඔබතුමාට හොදටම සුවර්ද? මෙ එක වෙමෙයි මචන් දැන් පලමු මිනිසා මෙ සසර වැටිමට හෙතු වු කරුන කුමක්ද?

    බුද්ධි මට්ටම් වලට නොයෙක් හේතු තියෙනවා. නියාම ධර්ම පහෙන් කුමන එකක් වුවද හේතු විය හැකිය. උදාහරණයක් ලෙස පෙර කර්මය, කර්ම නියාමෙන්ද දෙමව්පියන්ගේ ජානමය බල පෑම, භීජ නියාමයෙන්ද ගත හැක. ඔබතුමාලා මෙන් එය මවා දුන් දෙයක් ලෙස අප පිලි ගන්නේ නැත .
    මේ සියල්ල සකස් වූ දේවල්. මේ පෘතුවිය සකස් වී ඇති අයුරු විද්‍යාවෙන් ටිකක් ඉගෙන ගන්න . මෙහි ඇති ගස් කොළ, වතුර , සත්වයි හා මිනිසුන් කියා වෙනසක් නැත.

    උපාදානය වනාහී ඉතා බැරෑරුම් මාතෘකාවකි. එහෙත් එයද වෙනස් විය හැකි දෙයක් නිසා තමයි ඉන් මිදී නිවන් අවබෝධය ලැබිය හැක්කේ

    ආත්මේ හරි මරණෙන් පසු තියෙන්නේ කොහෙද? ඔයගොල්ලෝ කියන්නේ මැරුණම හීන බල බල අවුරුදු දහස් ගණන් ඉන්නවා කියලද?

    what Kamma can change the natural phenomenon? in your religion says everything is uncertain right?

    If you do good deed and make a wish to use that kamma to attain nibbana
    that kammma may help you to put an End to rebirth.

    By the way, a person who is asleep is not dead. Although he's not ware of
    what is happening he can feel & react in their dreams. That is why some sweat after a bad dream.

    if he comes today you will be condemn to death because you have vialate his rules

    See, now you are trying to inflict fear to make me believe you. That is a very shameful way to run away from questions. Anyway, you have not given me a valid reason for different levels of intelligence in different humans without any disability. You keep running away saying it not important. Well, father, brother or friend, it is very important. It is the difference between humans and animals. One should be intelligent to understand the heart to make the correct decision.

    කුමක් වුවත් ඔබ විවිධ මිනිසුන්ගේ බුද්ධි මට්ටම වෙනස් වීමට හේතුවට තවම සාධාරණ පිළිතුරක් දී නොමැත. එය වැදගත් වන්නේ නැත යයි කියමින් මග හරියි. දරුවා, හර්ද සාක්ෂිය තේරුම් ගැනීමට හා එය පිරිසිදු වන ලෙස තීරණ ගැනීමට බුද්ධිය වැදගත් වන බව ඔබට තේරුම් ගැනීමට ලැබේවායි පතමි.