<< සුපිරි කවි ට්කක් >>

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ඔන්න පොඩි පුතේ එළකිරියේ
    අපේ කවි මඩුවට හැදුව අනේ
    එළකිරි අයිටම් එකක් අනේ
    බලන්න හොදනම් දෙන්න රැපේ
    azgjl3.gif
    [/IMG]



    ලා හා ..... යා..... සරිගම පදනි ස.................. ඕයේ ....
     
    • Like
    Reactions: hamesh

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    ඔන්න පොඩි පුතේ එළකිරියේ
    අපේ කවි මඩුවට හැදුව අනේ
    එළකිරි අයිටම් එකක් අනේ
    බලන්න හොදනම් දෙන්න රැපේ
    azgjl3.gif
    [/IMG]



    ලා හා ..... යා..... සරිගම පදනි ස.................. ඕයේ ....

    පට්ට කොල්ලෝ උඹේ ඒ නිර්මානයනම්
    පට්ට පදිරි එළකිරි ලොවෙත් නම්
    තව තව පිරිස් ගෙන්නාගෙන මෙහාට නම්
    අරගෙන යමු කවිමඩු අපේ උත්සාහයෙන්
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    දන්නවද කොල්ලෝ මම කැවේ මොනා කියා
    සම්බෝලයි කරවල බැදුමයි හොඳට අනා
    කැකුළු හාල් බත පදමට කටට දමා
    දුන්නා ඇටි හැලෙන්න බඩ පුරා මෙමා
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    දන්නවද කොල්ලෝ මම කැවේ මොනා කියා
    සම්බෝලයි කරවල බැදුමයි හොඳට අනා
    කැකුළු හාල් බත පදමට කටට දමා
    දුන්නා ඇටි හැලෙන්න බඩ පුරා මෙමා


    පට්ට පහර මම කෑවෙත් ඔය.............ටිකමයි
    හැබැයි පුතේ බත නම් අපේ සුදුම..........තමයි
    කෑවා හොදට බඩ පැලෙන්න යන.........ගානයි
    බඩ බහින්න කවි කියන්න වෙන..........පාටයි
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    දහස් ගනන් අපේ නූල බලල................යතේ
    රිප්ලයි නම් සිය ගානක් වැටිල..............ඇතේ
    මොකද හිතෙන්නේ ඒ ගැන මගේ..........මලේ
    තව කවියෝ හොයල ගමුද.............එලකිරියේ
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    පට්ට පහර මම කෑවෙත් ඔය.............ටිකමයි
    හැබැයි පුතේ බත නම් අපේ සුදුම..........තමයි
    කෑවා හොදට බඩ පැලෙන්න යන.........ගානයි
    බඩ බහින්න කවි කියන්න වෙන..........පාටයි

    අඩෝ ඔවුනේ බන් ඕවා
    සිංහල කැමනේ අපි කන ඒවා
    යනවානම් හනික දුව්වපන් ගොයියා
    ලැට් එකේ දොර ඇරී ඇත උඹ හන්දා
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    දහස් ගනන් අපේ නූල බලල................යතේ
    රිප්ලයි නම් සිය ගානක් වැටිල..............ඇතේ
    මොකද හිතෙන්නේ ඒ ගැන මගේ..........මලේ
    තව කවියෝ හොයල ගමුද.............එලකිරියේ

    දහස් ගණන් ඇවිත් බල....ලා ගියාට
    රිප්ලයි සිය ගානක් නම් වැටුනා...ට
    දෙන්න තුන්දෙනයි දෙන්නේ ගේ...ම
    කෝ බන් අනෙකෙවුන් මේකේ ඉන්..න
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    දහස් ගණන් ඇවිත් බල....ලා ගියාට
    රිප්ලයි සිය ගානක් නම් වැටුනා...ට
    දෙන්න තුන්දෙනයි දෙන්නේ ගේ...ම
    කෝ බන් අනෙකෙවුන් මේකේ ඉන්..න



    පැන්තරයා අද එන්නේ නැති.................පාටයි
    අපි දෙන්නට ඇදන් යන්න වෙන.............පාටයි
    තව කවියෝ හොයා ගන්න වෙන............පාටයි
    එක දිගටම කවි කියන්න වෙන..............පාටයි
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඔන්න මම ....ආවා
    පාලුව මකා ..දැමුවා
    සැම රසෙහි.. ගිල්වා
    කවි සයුර .කැළඹූවා
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    Niyameta yanawa wage me noola
    Puluwan widiyata salakannam onna
    kavi liyanna beri wunata me ma hata
    hina nowanu yaluwane ethin mata

    අක්කද නන්ගිද කියල මම නොදනී
    මිස් ද මිසිස්දවත් කියලාවත් නොදනී
    මොනවාවුනත් කවියනම් අව්ලක්ම නැතේ
    කව්ද හිනා උනේ ඔබේ කවියටම අනේ
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    ඔන්න මම ....ආවා
    පාලුව මකා ..දැමුවා
    සැම රසෙහි.. ගිල්වා
    කවි සයුර .කැළඹූවා

    ඇති යන්තං බන් එකෙක් ආවා
    උඹ නියම පොරක් බව කවියෙන් දැක්ක
    දෙමුකෝ මචන් ඊයේ වගේ කවි නම්මා
    මෙන්න එහෙනම් අද මම පිළිගත්තා
     
    Dec 8, 2011
    128
    19
    0
    Palamu warata kaviyak liuwe mama nam
    kumak karanneda meya reka gannata nam
    watee hamata behewin me noola nam
    haki hema ayurin mama sayogaya dennam
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    Palamu warata kaviyak liuwe mama nam
    kumak karanneda meya reka gannata nam
    watee hamata behewin me noola nam
    haki hema ayurin mama sayogaya dennam

    ඔය තියෙන්නේ යමුනාගෙන් සහය
    කල හැක්කේ කවි දමන එක
    හැම අතකින්ම පොහොසත්වී හොඳට
    තුති දුන්න ඔබ දුන් සහයෝගයට
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඇති යන්තං බන් එකෙක් ආවා
    උඹ නියම පොරක් බව කවියෙන් දැක්ක
    දෙමුකෝ මචන් ඊයේ වගේ කවි නම්මා
    මෙන්න එහෙනම් අද මම පිළිගත්තා

    ඊයේ රෑට පල වුන කවි ටික .........බැලුවා
    කවියෝ ඉපදි ඇති බව දෑහින් .........දුටුවා
    පුංචි පුංචි කවි පැල අද මෙහි ..........සිටුවා
    නෙළමුද අස්වැන්න හැම අටු කොටු ..පුරවා
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    ඊයේ රෑට පල වුන කවි ටික .........බැලුවා
    කවියෝ ඉපදි ඇති බව දෑහින් .........දුටුවා
    පුංචි පුංචි කවි පැල අද මෙහි ..........සිටුවා
    නෙළමුද අස්වැන්න හැම අටු කොටු ..පුරවා


    ඔව බන් මමත් කොහොමහරි දගලාලා
    දැම්ම කවි ටිකක් ඊයේ ගොඩනගලා
    තවම මේ ටික ටික කොටාලා
    දානවා කවි පද වැල් මම මුමුනාලා
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Palamu warata kaviyak liuwe mama nam
    kumak karanneda meya reka gannata nam
    watee hamata behewin me noola nam
    haki hema ayurin mama sayogaya dennam


    යමුනා සදමාලි මගෙ සුදු .............නංගී
    දුටුවා කවි කමක් ඇති බව ඔබ තුල ..හැංගී
    ඔබෙ සහයෝගයෙන් ත්‍රෙඩ් එක ඉහල .නගී
    රැජිනක් වන්න කවියන් අතරෙන් .. පෙම්ගී

     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    ඇත්තටම ස්රිබෝයි උඹ කොහෙද
    හැකිනම් කියපන් උඹේ පැටිකිරිය
    මමනම් උ.පෙ කරනවා ලබන වර
    මීගමුව නම් වෙයි මගේ උපන් ගම