ඔන්න පොඩි පුතේ එළකිරියේ
අපේ කවි මඩුවට හැදුව අනේ
එළකිරි අයිටම් එකක් අනේ
බලන්න හොදනම් දෙන්න රැපේ
[/IMG]![]()
ලා හා ..... යා..... සරිගම පදනි ස.................. ඕයේ ....
දන්නවද කොල්ලෝ මම කැවේ මොනා කියා
සම්බෝලයි කරවල බැදුමයි හොඳට අනා
කැකුළු හාල් බත පදමට කටට දමා
දුන්නා ඇටි හැලෙන්න බඩ පුරා මෙමා
පට්ට පහර මම කෑවෙත් ඔය.............ටිකමයි
හැබැයි පුතේ බත නම් අපේ සුදුම..........තමයි
කෑවා හොදට බඩ පැලෙන්න යන.........ගානයි
බඩ බහින්න කවි කියන්න වෙන..........පාටයි
දහස් ගනන් අපේ නූල බලල................යතේ
රිප්ලයි නම් සිය ගානක් වැටිල..............ඇතේ
මොකද හිතෙන්නේ ඒ ගැන මගේ..........මලේ
තව කවියෝ හොයල ගමුද.............එලකිරියේ
දහස් ගණන් ඇවිත් බල....ලා ගියාට
රිප්ලයි සිය ගානක් නම් වැටුනා...ට
දෙන්න තුන්දෙනයි දෙන්නේ ගේ...ම
කෝ බන් අනෙකෙවුන් මේකේ ඉන්..න
Niyameta yanawa wage me noola
Puluwan widiyata salakannam onna
kavi liyanna beri wunata me ma hata
hina nowanu yaluwane ethin mata
ඔන්න මම ....ආවා
පාලුව මකා ..දැමුවා
සැම රසෙහි.. ගිල්වා
කවි සයුර .කැළඹූවා
Palamu warata kaviyak liuwe mama nam
kumak karanneda meya reka gannata nam
watee hamata behewin me noola nam
haki hema ayurin mama sayogaya dennam
ඇති යන්තං බන් එකෙක් ආවා
උඹ නියම පොරක් බව කවියෙන් දැක්ක
දෙමුකෝ මචන් ඊයේ වගේ කවි නම්මා
මෙන්න එහෙනම් අද මම පිළිගත්තා
ඊයේ රෑට පල වුන කවි ටික .........බැලුවා
කවියෝ ඉපදි ඇති බව දෑහින් .........දුටුවා
පුංචි පුංචි කවි පැල අද මෙහි ..........සිටුවා
නෙළමුද අස්වැන්න හැම අටු කොටු ..පුරවා
Palamu warata kaviyak liuwe mama nam
kumak karanneda meya reka gannata nam
watee hamata behewin me noola nam
haki hema ayurin mama sayogaya dennam