A/l Result menna enawoooo :D

Jan 17, 2009
475
3
0
IN THE WORLD'S BEST COUNTRY
ADA derana


උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළ ද ලබන සඳුදා(19) වනවිට අ. පො. ස උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමට නොහැකි බව විභාග කොමසාරිස් අනුර එදිරිසිංහ මහතා පවසයි:sorry::sorry::nerd::no::no::growl::growl::growl::growl::growl::growl:.

එදිනට අ. පො. ස උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇති බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බී. දිසානායක මහතා(qwoth borumai:angry::angry::angry:) අද පාර්ලිමේන්තුවේ දී සඳහන් කර තිබිණි. :shocked::shocked::shocked:
 
Last edited:

Sean_dilan

Member
Sep 19, 2008
212
4
0
LaVa IsL@Nd
ADA derana


උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළ ද ලබන සඳුදා(19) වනවිට අ. පො. ස උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමට නොහැකි බව විභාග කොමසාරිස් අනුර එදිරිසිංහ මහතා පවසයි:sorry::sorry::nerd::no::no::growl::growl::growl::growl::growl::growl:.

එදිනට අ. පො. ස උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇති බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බී. දිසානායක මහතා අද පාර්ලිමේන්තුවේ දී සඳහන් කර තිබිණි.:shocked::shocked::shocked::shocked::shocked:

ado sirada :D :D :D fatta fun oi
 

wolwerine

Active member
  • Oct 9, 2008
    696
    34
    28
    The results of the Advanced Level General Certificate of Education (GCE A/L) 2011 examination will be released by next Monday, Higher Education Minister S.B Dissanayake said.

    Dailymirror

    Advanced Level examination results may be released by Monday (December 19), Higher Education Minister, S.B. Dissanayake stated in Parliament today.

    ada derana...

    site deke dewidiyakata thyenne sooo mata nam sure nea mea monday kathawa...

    anee api mehe baya wela dangaluwata SB ta wath sure nea machnsla oka ei kiyala.. ekane depaththatama nathi uththara denne... sooo best thing to do is just chillout and enjoy this december!! oka mea maase nam ena paatak nea wagee...
     
    Last edited: