A/l Result menna enawoooo :D

Jan 17, 2009
475
3
0
IN THE WORLD'S BEST COUNTRY

The results of the Advanced Level General Certificate of Education (GCE A/L) 2011 examination will be released by next Monday, Higher Education Minister S.B Dissanayake said.

anee api mehe baya wela dangaluwata SB ta wath sure nea machnsla oka ei kiyala.. ekane depaththatama nathi uththara denne... sooo best thing to do is just chillout and enjoy this december!! oka mea maase nam ena paatak nea wagee...
උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළ ද ලබන සඳුදා(19) වනවිට අ. පො. ස උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමට නොහැකි බව විභාග කොමසාරිස් අනුර එදිරිසිංහ මහතා පවසයි.

එදිනට අ. පො. ස උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇති බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බී. දිසානායක මහතා අද පාර්ලිමේන්තුවේ දී සඳහන් කර තිබිණි

හොඳනම් s.b aiyyata rep+++ dapalla....:lol::lol::lol::lol::lol::lol::lol:
 
akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ADA derana

    උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළ ද ලබන සඳුදා(19) වනවිට අ. පො. ස උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමට නොහැකි බව විභාග කොමසාරිස් අනුර එදිරිසිංහ මහතා පවසයි:sorry::sorry::nerd::no::no::growl::growl::growl::growl::growl::growl:. එදිනට අ. පො. ස උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇති බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බී. දිසානායක මහතා(qwoth borumai:angry::angry::angry:) අද පාර්ලිමේන්තුවේ දී සඳහන් කර තිබිණි. :shocked::shocked::shocked:

    කැ* සීන් එක ඕයි.
     
    wolwerine

    Active member
  • Oct 9, 2008
    696
    34
    28
    ADA derana

    උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළ ද ලබන සඳුදා(19) වනවිට අ. පො. ස උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමට නොහැකි බව විභාග කොමසාරිස් අනුර එදිරිසිංහ මහතා පවසයි:sorry::sorry::nerd::no::no::growl::growl::growl::growl::growl::growl:.

    එදිනට අ. පො. ස උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇති බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බී. දිසානායක මහතා(qwoth borumai:angry::angry::angry:) අද පාර්ලිමේන්තුවේ දී සඳහන් කර තිබිණි. :shocked::shocked::shocked:

    hahahhaha patta scene eka lankawe ewun kohomath ohomama ne... katak ariyoth keppayak thama
     
    Sean_dilan

    Member
    Sep 19, 2008
    212
    4
    0
    LaVa IsL@Nd

    *=රි...:lol::lol::lol::P

    කීවෙනි පාරටද එන්නෙ ??

    hahahhaha patta scene eka lankawe ewun kohomath ohomama ne... katak ariyoth keppayak thama

    කැ* සීන් එක ඕයි.

    උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළ ද ලබන සඳුදා(19) වනවිට අ. පො. ස උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමට නොහැකි බව විභාග කොමසාරිස් අනුර එදිරිසිංහ මහතා පවසයි.

    එදිනට අ. පො. ස උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇති බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බී. දිසානායක මහතා අද පාර්ලිමේන්තුවේ දී සඳහන් කර තිබිණි

    හොඳනම් s.b aiyyata rep+++ dapalla....:lol::lol::lol::lol::lol::lol::lol:

    :D:D:D ena huffak awoth hondai apiwa pass karala ;);)