<< සුපිරි කවි ට්කක් >>

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ආගිය අතේ නොකියා කවි හතර වටේ
    නරකද මතයකට argue කලොත් වගේ
    මේ දිනවලදී නිතරම අපි අහන බනේ
    එළවළු Plastic ගැටලුව ගමුද මලේ

    ටොපික් එකක් ගත යුතුමයි ..වාදෙකට
    එහෙම වුනොත් නැගලා යයි එය එළට
    අනන් මනන් කීවත් අවුල් ........පිට
    පටන් ගනිමු මේ ප්‍රශ්නේ .....විසදන්ට

    දේශ පාලනේ ගාවා ....නොගන්නේ
    සිතට එකග දේ මෙහි හැම කියන්නේ
    ඔන්න කිව්වා එළකිරියේ ..කවින්නේ
    වාද කරන්නට දැන් මෙහි වරෙන්නේ
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ඒක අගෙයි මාත් කිව්ව ඕක............කලින්
    ගතියක් තියෙනවා එතකොට කවිය.....තුලින්
    ටොපික් එකත් නැගල යනව කවිය.....තුලින්
    පක්ෂ භේද අතහැරපන් මේ.........කවියෙන්
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    අපි දැන් වාදෙට මොනවද කියන්න්නේ
    ලොකු අයියේ ඔබේ අන පිලි පදින්නේ
    මටත් බොට වගේ පොලිටික්ස් ඇලජික්නේ
    පටන් ගන්න වාදෙට බොක්කෙන් එන්නේ
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ප්ලාස්ටික් හොදයි කියලා..........හිතෙන්නේ
    අපතේ යාම අඩු වෙනවයි...........සිතන්නේ
    ඇයිදෝ ඔවුන් එය එපාය...........කියන්නේ
    වටහා දෙන්න පුලුවන්නම්...........වටින්නේ
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    ප්ලාස්ටික් හොදයි කියලා..........හිතෙන්නේ
    අපතේ යාම අඩු වෙනවයි...........සිතන්නේ
    ඇයිදෝ ඔවුන් එය එපාය...........කියන්නේ
    වටහා දෙන්න පුලුවන්නම්...........වටින්නේ
    මාත් ඒක අනුමත කරනව යාලු
    ඉඩ මදි පාඩු ගැන උන් දොස් නගනවලු
    තැලී නාස්ති වීමත්
    ඉන් අඩු වේලු
    කැමට හැකිය අප හට හොද එලෝලු
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    ඇමතිගේ මතේ විදිහට
    ගෝනියෙන් යයි අහකට
    Plastic කූඩේ උනහම
    ගෙනියන එකයි ගැටලුව
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    එළවලු වගාවෙන් ගොවියා සුලු ලාබ ..ලබයි
    අතර මැදියා දෙතුන් ගුණයකින් සැප ....ගයි
    ගෝනියෙ ගෙනත් වැඩි හරියක් අපතේ ..යයි
    කඩෙන් ගෙනත් කන අප හට ....කෙළවෙයි
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    එළවලු වගාවෙන් ගොවියා සුලු ලාබ ..ලබයි
    අතර මැදියා දෙතුන් ගුණයකින් සැප ....ගයි
    ගෝනියෙ ගෙනත් වැඩි හරියක් අපතේ ..යයි
    කඩෙන් ගෙනත් කන අප හට ....කෙළවෙයි
    මාත් අයියේ හිතුවේනම් ඕක තමයි
    ගොවියන් මෙය හට විරුද්ධ නැති පාටයි
    අතර මැදියගේ ගානට මින් කෙල වෙයි
    දගලන්නේ ඕකුන් ඔය ඒක තමයි
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මොකක් උනත් මෙහි ස්ථපිත ....වන්ට
    මාස කීපයක් ගතවෙයි අපෙ .....උන්ට
    කෙසේ වෙතත් රට ගන්නට ...ඉදිරියට
    සිදුවේ අපට බොහොදේ දැන් ඉවසන්ට
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ගෝනි වලදි එලවලු ටික තැලෙන.............බව
    වැටහෙන්නේ නැද්දෝ මේ යක්කු.............හට
    ප්ලාස්ටික් ටිකත් නොමිලේ දුන්න.............කල
    ඇයිදෝ ගන්න බැරි ඒ හොද වැඩක්............මය
     

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    මාත් ඒක අනුමත කරනව යාලු
    ඉඩ මදි පාඩු ගැන උන් දොස් නගනවලු
    තැලී නාස්ති වීමත් අඩු ඉන් වේලු
    කැමට හැකිය අප හට හොද එලෝලු

    lankawe night race yanawalu yalu..
    koti ganan ewata yata wenawalu yalu..
    kanna one nam nothelunu elawalu yalu..
    dipanko nomilema oya kuda ape govi yalu..
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    දැක්කද උඹලා එකදවසක් නිව්ස් වල
    වෙලෙදුන් ඇතැම් ඉන්නා මාර්කට්ටුවල
    තමන් ඉන්න කඩ කාමර අයින්වල
    වැඩේ කරයි කලයුතු කක්කුස්සිවල
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ගෝනිය පහසු අපෙ නාටා....... මිලා හට
    ගෙනියනු අමාරුයි පෙට්ටිය .....යලි ගමට
    විසදුම් දෙතොත් දුම්රියෙ යලි රිටන් කොට
    එළවලු කොළඹ ගෙන ආ හැක ලොරියකට
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    lankawe night race yanawalu yalu..
    koti ganan ewata yata wenawalu yalu..
    kanna one nam nothelunu elawalu yalu..
    dipanko nomilema oya kuda ape govi yalu..





    කූඩ ටිකත් නොමිලේ දැන් දීල.........ඇතේ
    තව මොනවද ඉල්ලන්නේ චූටි..........පුතේ
    අතරමැදිය තමයි කොක්ක...........දාන්නේ
    ගොවිය කැමති කූඩ වලට චූටි..........පුතේ
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    එළවලු පුරවලා දාලා ගෝනියට
    එක උඩ එක ගසාගෙන ලොරි බාගයට
    තැලි තැලි ගෙනාවත් ගොඩ ගොඩ ලේසියට
    කවුරුද ගෙවන්නේ මේ වෙන හානියට
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    lankawe night race yanawalu yalu..
    koti ganan ewata yata wenawalu yalu..
    kanna one nam nothelunu elawalu yalu..
    dipanko nomilema oya kuda ape govi yalu..

    තිස් වස් යුධය කින් නිදහස් මේ ..රටට
    විනෝදෙටත් ඉඩදිය යුතු විටින්.... විට
    නාස්තියත් වලකාගෙන රට .....පෙරට
    ගෙන යා යුතුය හැම පැත්තම සම බරට

     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    වැඩ වගයක් ඇත මාහට ගොඩ.............ගැසිලා
    යන්න වෙනවා ඒ හින්දා වෙන්න.............සමා
    ආයෙ එනව කවි කියන්න විගසින්..............මා
    එතෙක් ඔන්න කිව්වා බායි මම..............යනවා



    උදේ 7.00 ඉදන් මේකෙ හිටියෙ.....
     
    • Like
    Reactions: Dokolla

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    එළවලු පුරවලා දාලා ගෝනියට
    එක උඩ එක ගසාගෙන ලොරි බාගයට
    තැලි තැලි ගෙනාවත් ගොඩ ගොඩ ලේසියට
    කවුරුද ගෙවන්නේ මේ වෙන හානියට
    උන්ට ඕන අඩු පිරිවැය වැඩි ලාභ
    ඒකට ඕන මගුලක් උන් කරන්නෙය
    මඩිය ගැන සිතන වෙලදුන් අද සුලභ
    අර ප්‍රයිවට් බස් ගැනත් අද සිතයුතුමයිය
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ඈයි බං මේ ර​ටේ කන්නුද වෙන්නේ
    උඩ බලාගෙන අහසට කෙල ගහන්නේ
    බඩු මිල වැඩී, තෙල් මිල වැඩී,
    පිස්සුද අයිසේ හයි වේ රෙඩී
    කුට්ටි පිටින් මාටිය පාරයි දෙන්නේ
    අර විපක්ෂ නායක පුටුව බදන්නේ
    මේ පෙනී පෙනී අපිමයි දෙන්නේ
    ඈයි ඈපි උඩ බලගෙන කෙලම ගහන්නේ