<< සුපිරි කවි ට්කක් >>

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    අපිට අලුත් නිවුස් දෙන්නෙ.......එලකිරිය
    අපිට අලුත් සොෆ්ට් දෙන්නෙ.....එලකිරිය
    අපිට අලුත් දැනුම දෙන්නෙ.......එලකිරිය
    ඒ සේරම අපිට දෙන්නෙ........යාලුවොය
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    අපිට අලුත් නිවුස් දෙන්නෙ.......එලකිරිය
    අපිට අලුත් සොෆ්ට් දෙන්නෙ.....එලකිරිය
    අපිට අලුත් දැනුම දෙන්නෙ.......එලකිරිය
    ඒ සේරම අපිට දෙන්නෙ........යාලුවොය
    ගෙම්ඹා මල්ලි කෝ බන් ඌ වැඩ වාගේ
    ජොකෙක් උගේ නැතිවෙලාද කොහෙද වගේ
    ගොතලා ගොතලා දැන් කවි පද නෑ වාගේ
    මගේ යාලුවා මට සප් එක දෙයි වාගේ
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මේ මොන හෙනහුරෙක්ද එළකිරියට පාත් වූනේ
    හොදට තිබුණු ​එළකිරියට මොකද වුනේ
    වනචර හැත්ත ඈවිදින් එළකිරිය අනේ
    චාටර් කනරනවා දැං දැං අමු අමුවේ
     

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    ගෙම්ඹා මල්ලි කෝ බන් ඌ වැඩ වාගේ
    ජොකෙක් උගේ නැතිවෙලාද කොහෙද වගේ
    ගොතලා ගොතලා දැන් කවි පද නෑ වාගේ
    මගේ යාලුවා මට සප් එක දෙයි වාගේ

    එලකිරිය එකම සහොදර කෙලක් තමා...
    සහොදරයො නම් ගොඩක් ඉන්නවා තමා...
    සහොදරියොත් හිටියා නම් මරුම තමා...
    කවි රෙජිනලත් හිටියොතින් හොදා හොදා...
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ගෙම්බ මල්ලි ජොක්කු හොයයි වහල........උඩ
    ජොක්කු හොරෙක් ඉන්නවාද කොහෙද.....කැත
    ඌ එනකන් හොයන් උගේ ජොක්කු........ටික
    මගෙ සප් එක තියෙනවා හැම........කවියෙන්ම
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    මේ මොන හෙනහුරෙක්ද එළකිරියට පාත් වූනේ
    හොදට තිබුණු ​එළකිරියට මොකද වුනේ
    වනචර හැත්ත ඈවිදින් එළකිරිය අනේ
    චාටර් කනරනවා දැං දැං අමු අමුවේ
    වනචර යැයි ඔබ කීවේ කුමක් නිසා
    දැයි මා හට ඇත්තේ ගැටලුවක් මෙසා
    පැහැදිලි කරනු මැන අයියේ නැතිව දොසා
    ඇත්නම් වරද මම ගන්නෙමි මූන වසා
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    එලකිරිය එකම සහොදර කෙලක් තමා...
    සහොදරයො නම් ගොඩක් ඉන්නවා තමා...
    සහොදරියොත් හිටියා නම් මරුම තමා...
    කවි රෙජිනලත් හිටියොතින් හොදා හොදා...

    දුක තමයි රංජනී මොනවා කරන්නද
    කෙල්ලේ තමයි කන්නේ අපිව හැමදාම
    හැමදාම කරන්නේ කොල්ලා ඈඩවීම
    නරකද තනිකම හැමදා සැපට ජය
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ගෙම්ඹා මල්ලි කෝ බන් ඌ වැඩ වාගේ
    ජොකෙක් උගේ නැතිවෙලාද කොහෙද වගේ
    ගොතලා ගොතලා දැන් කවි පද නෑ වාගේ
    මගේ යාලුවා මට සප් එක දෙයි වාගේ



    ගෙම්බ මල්ලි ජොක්කු හොයයි වහල........උඩ
    ජොක්කු හොරෙක් ඉන්නවාද කොහෙද.....කැත
    ඌ එනකන් හොයන් උගේ ජොක්කු.........ටික
    මගෙ සප් එක තියෙනවා හැම........කවියෙන්ම
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මේ මොන හෙනහුරෙක්ද එළකිරියට පාත් වූනේ
    හොදට තිබුණු ​එළකිරියට මොකද වුනේ
    වනචර හැත්ත ඈවිදින් එළකිරිය අනේ
    චාටර් කනරනවා දැං දැං අමු අමුවේ



    "හොදට තිබුණු ​එළකිරියට මොකද........වුනේ
    වනචර හැත්ත ඈවිදින් එළකිරිය..........අනේ
    චාටර් කනරනවා දැං දැං අමු.............අමුවේ"

    කියා කියන්නේ ඇයිදෝ කියමු...........මලේ
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    ටොපික් එකක් අපි ආයෙත් ගමු යාලු
    ඒක නිසා මෙය හොද පදමට යාලු
    හොදනරකට දෙකටම බොල ගැහැනුන්ලු
    ගෑනුන් ගැන කවි ගොතලා දෙමු යාලු
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    අනේ අපොයි අපෙ ගෙම්බට වෙච්ච.......දෙය
    විලි ලැජ්ජයි උබ හට ඔය වෙච්ච..........දෙය
    හෝදගනින් දැන්වත් උබෙ ජොක්කු.......ටික
    ආච්චිට නොදී හෝදන්නට පව්............නේද

    නැ බන් එක උනේ මෙහෙමයි බන්
    දැම්ම ජෝක්කු බේසමට උදේ මන්
    තිබ්බේ නැ ටයිම් එකක් මටනම්
    එය හෝදලා පස්සේ කිව්වා මටනම්
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    ගෙම්බ මල්ලි ජොක්කු හොයයි වහල........උඩ
    ජොක්කු හොරෙක් ඉන්නවාද කොහෙද.....කැත
    ඌ එනකන් හොයන් උගේ ජොක්කු.........ටික
    මගෙ සප් එක තියෙනවා හැම........කවියෙන්ම

    නැ නැ මන් ආව ඔන්න මචන්
    මල්ලිට අම්ම දෙනවා ඇටි හැලෙන්න දැන්
    වුත් අතාරින්නෙ නැ එකට එක කියන්
    දැන්නම් කයි වගේ උනම් අතින් පයින්
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    කනවා කනවා දැන්නම් මදුරුවෝ කනවා
    කසනවා කසනවා කකුල් දෙකම කසනවා
    මරනවා මරනවා එවරයක් නැතිවෙනවා
    පිරෙනවා පිරෙනවා පව් ඔක්කොම පිරෙනවා
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    නැ බන් එක උනේ මෙහෙමයි බන්
    දැම්ම ජෝක්කු බේසමට උදේ මන්
    තිබ්බේ නැ ටයිම් එකක් මටනම්
    එය හෝදලා පස්සේ කිව්වා මටනම්



    දැන් කම් නැත මොක වූවත් ඒ.......විලසින්
    හමු උනාද නැති වු උබෙ ඒ.......ජොක්කුන්
    කියෙව්වාද පහුගිය ඒ කවි............විගසින්
    මඩ වැදුනද මන්දා ඒ කවි............විලසින්
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    දැන් කම් නැත මොක වූවත් ඒ.......විලසින්
    හමු උනාද නැති වු උබෙ ඒ.......ජොක්කුන්
    කියෙව්වාද පහුගිය ඒ කවි............විගසින්
    මඩ වැදුනද මන්දා ඒ කවි............විලසින්

    නැ අඩෝ පිස්සුද කොල්ලෝ එහෙම නැත
    ජෝකෙක්නම් මගේ නැති උනෙත් නැත
    මඩනම් ගන්නේ ආර්තල් එකට මිස
    නැ මම ගන්නේ තරහ කිසිදිනෙක
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    මාතෘකාව: ගෑනූ

    ඔන්න ඉතින් උඹ එනවා ගෑනු අරන්
    දැම්මේ මුලින් කවි ටික මේ ගෑනු ගැනත්
    හා හා එහෙනම් ඇදගෙන යමු මෙලසින්
    ගෑනු නැතිව අපි ජීවත් වෙනවද බන්

    මගේ ආරම්බය සාර්ථකද මන්දා :P:eek::sorry::confused:;)
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    ත්‍රිත්ව ශතකේ ගහන්න මේ අපි යන්නේ
    ශතකයනම් ගැහුවේ අවුරෝරානේ
    හිතට මචන් පුදුම ගටක් දැනෙන්නේ
    "ස්තූතියි" උඹලට මම කියන්නේ
     
    Last edited: